business එකක්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔහොම ඔන්ලයින් එක එකාගෙන් අහලා හරියන්නේ නෑ මචන්...

උබ ෆීල්ඩ් එකට බැහැල, ගල් මෝල් කාරයෝ, වැලි ටිපර්, අනිත් ප්ලේස් හොයාගන්න ඕන...

ඔය බිස්නස් එක තනිකරම තමන්ගේ කන්ටැක්ස් මත දුවන සීන් එකක් තියෙන්නේ...

මුලින් කාලයක් අරන් හොදට ඇවිදලා කන්ටැක්ස් ටිකක් හදාගනින්... ඊට පස්සේ ගේම සිම්පල්...

ඔය ෆීල්ඩ් එකේ හෙන සෙට් එකක් ඉන්න නිසාත් ඉන්න එවුනුත් වැඩි හරිය නාහෙට අහන්නේ නැති උන් නිසා බඩු අඩුවට දීලා අනිත් උන්ගේ බිස්නස් කඩන්න යන්න එපා...

ජීවිත අවදානමක් උනත් එන්න පුලුවන් කේස් එකක් ඒක... උබ උබේ සර්විස් එක හොදට දීපන්...

ඔය හාඩ්වෙයාර්කාරයයින්ගේ ප්‍රධාන අඩුපාඩුව වෙලාවට වැඩ කරන්නේ නැති එක, හොරවැඩ කරන එක...

අන්න ඒවා නැතුව හොදට සර්විස් එක දීපන් බිස්නස් හැදෙනවා නිකන්ම...

ජයවේවා....
 
roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    bohoma istuthi machan......loku deyak kiwwe... atta thama...kathawa ow machan sadharanawa karanna thama math baluwe wade..bohoma isthuthi machan
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    there is a big hidden economy cries in Sl now .people has less buying power.think it and i wish you a good luck
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    podiyata patan ganin machn, para gawa kadayak thiye nam godama thama. rent prasnayakuth nathi eke.