Frauds and Scams in Colombo

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
pitakotuwe kapati , cards pack eken CARDS thune sellama dala salli mankolla kana hati dannawadha ? cards pack eke cards thunak aragena eka card ekak pennala cards thuna ehata mehata karala anith patthata bimin thiyanawa pennapu card eka pennanna kiyala. Pennuwoth ottuwa api dinum, salli apita, varadunoth un dinum salli unta. Api hitamu api hari card eka pennuwa kiyala. Unge thawa dethun denek ape piti passen innawa hari card eka pennawadha kiyala sodisiyen . Unta vatahunoth api hari card eka pennana yanawa kiyala, unge ekek ape piti passen idagena ape pita madhata ekak ridenna gahanawa. Ethakota api apahu harila PITIPASSA balanawa, KAWDHA YAKO GAHAWWE KIYALA. ATHAKOTA APE ISSRAHIN INNA UNGE THAWA EKEK API PENNAPU CARD EKA MARU KARANAWA.

Ah ehema ewath wenawada ban? Koi kale una deyak da ? :baffled:
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    තව දවසක් මම බස් එකේ footboard එකට ආව ඉස්සරහ halt එකෙන් බහින්න,මම backpack එකත් එල්ලන් හිටියේ ,මගේ පිටි පස්සට පොරක් ආව මට තේරුණා පොර දගලනවා වැඩි කියල.බලනකොට මු මගේ බෑග් එක අස්සට අත දාගෙන අවුස්සනවා.මම පොරව අල්ලගෙනම බස් එකෙන් පැන්න . බැහැපු ගමන් මේ යක පිස්සෙක් පුකේ ඇරලා වගේ දිව්වා .

    ahuwechcha eken dennaepay duwanna ballata
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මට මේ සීන් එක උනේ මොරටුව පිටකොටුව බස් එකකදි.
    මම office යන්න බස් එකට නැගලා කොටුවට සල්ලි දුන්නා මූ ගත්තා හැබැයි මට ටිකට් දුන්නේ නෑ මමත් ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ.
    වැඩි වෙලාවක් ගියේ නෑ මෙන්න මේකා මගෙන් ආය ටිකට් ඉල්ලුවා, මම කිව්වා ඇයි දැන් මම සල්ලි දුන්නේ කියලා එතකොට මේකා කිව්වා එහෙනම් ටිකට් එක පෙන්නන්න කියලා, මම කිව්වා ඔයා ටිකට් එකක් දුන්නේ නෑ කියලා, මූ කියනවා අනිත් අයට ටිකට් දීල ඔයාට විතරක් ටිකට් හම්බුනේ නැත්තේ කොහොමද කියලා, යකෝ එතකොට තමා දන්නේ මම මූ ටිකටුත් දෙනවා කියලා, ඊට පස්සේ එහා පැත්තේ හිටපු එකාගෙන් ඇහුව්වා මම ටිකට් ගත්තද කියලා මේකා ගත් කටටම කිව්වා නෑ කියලා,ඌත් මුගෙම එකෙක්ද මන් දන් නෑ.පස්සේ මේකා කෑගන්න පටන් ගත්තා, ඒත් මම දුන්නෙම නෑ.
    මේ සීන් එක වෙලා ගොඩක් කල් දැන්, ඒ දවස්වල බස්වල ටිකට් දෙන එක අනිවාර්ය කරලා තිබ්බෙත් නෑ.
    කොහොම හරි එදා ඉදන් නම් බස් එකක ටිකට් දුන්නත් නැතත් මම ටිකට් ඉල්ලනවා.

    Mama nam issara konda ticket ganna kiwwa gaman "Ayi yako dan eka paarak dunne, me bus eke dhepaarak ticket ganna onada" kiyala ahanawa. 100+ wada kiyala athi ahu une nam naha :P hamada yana route eke nam kiyan naha. Nondi
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    කෑලි වලට අහුවෙලා උන සීන් තියෙනව නම් දාන්න :yes:


    mama ahala thiyenawa hora kali set wela room ekakata gihin kolla wash eka dagena ena athare okkkoma sudda karala kalisamath aragena maru wela yanawa kiyala
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    machan pettah wala bus stand eke kollek innawa u kiyanne bus eke yanna salli ne kiyala rs 20 -30 wage illanne mamath issara eka parak dunna .eth menna mu aye dawask oya kathawama kiyala magen salli illuwa .beluwama eka uge business eka .

    anith eka olcat mawathen cd ganna yanna epa un dvd 100-80 athara wikunnane malwaththa road eke athule kadawala rs 40 ta thiyenawa .thawa para bima dala thiyena dvd collection ganna epa ewa weda karanne nea. anith eka world market eke redi ganna yanna epa loka horu inne un belt eke rs 400 kiyala ina ganata belt eke hila widala hila widinna rs 200 illana porawal .
     

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    ow ow machan, colombo witharak nemei lankawe one thenakata podui. Eth colombo kiyannE okkoma jaathiye unage reunion eka thiyanna wage thenak ney.. :P


    Menna me manussayawa dakala thiyenawa da?

    2zhldl1.jpg


    Meka mata wechcha deyak nam nemei. Man FB eke dakka post ekakin mattu wechcha scene ekak.
    " Miniha kiyana kathawa nan duka hithenawa. Kulii weda karalalu hamba karanne. miniha mase padiya aran ena athara magadhi kalanthe dalalu. sihiya enakota minihata horek suddayak daalalu. Dan mase padiyama nathi wela inne "

    hebei me miniha karanne boruwak. Meya me kathaawama kiyala me widihatama ragapaala godak ayagen loku loku ganan illlagena thiyenawa. kage unath Mehema kathawak kiwwama hitha unu wenawa ney. Man danna kenek Rs. 5,000kuth deela minihata.

    Maga yanakota dial eka dakkoth ahu wenna nan epa.. :D
    Yoko mama mewage ekekta 200 duna bun
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    anith eka world market eke redi ganna yanna epa loka horu inne un belt eke rs 400 kiyala ina ganata belt eke hila widala hila widinna rs 200 illana porawal .

    ඕව් ඔය බෙල්ට් එකට හිල විදල ඒකේ ගාන වැඩියෙන් කියන කතාව මං අහලා තියෙනවා. හිල විදපු නිස දැන් වෙන කාටවත් විකුනන්නත් බෑ කියල තමන්ටම ගන්න බල කරනවලු නේ? මට නං එහෙම එකක් වෙලා නෑ තාම :D


    muchan la apple ehema gana epa

    මොන ඇප්ල් ද? කන ඒවද?

    පිටකොටුවේ වගේ නම් ඔය පලතුරු එලවලු වර්ග හොරට කිරන උන් ඉන්නවා.. හොර තරාදි, පඩි එහෙම තියන්.. කියන ගානට වඩා අඩුවෙන් තමයි කිරල හම්බෙන්නේ අපිට..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මෙහේ තියෙනවා නේද අර හොඳ හොඳ brands වල headsets එහෙම.. බහුතරයක් හොර Chinese ඒවා අහුවෙන්න එපා..


    Beats by Dr.Dre කියල හෙන ගනන් වලට විකිනුවට සමහර ඒවා හොර ඒවා..

    මෙන්න original Beats by Dr.Dre headset එකක් අඳුන ගන්න විදිහ..

    Go to link : How to Identify Genuine Beats by Dre Studio Headphones



    How to identify Real Apple Earpods



    MC එකෙත් මේ හොර ඒව තියෙනවා බං..
     

    tharangamalle

    Member
    May 27, 2008
    3
    0
    0
    mata machan ada hospital 1n ticket kapala gedaring ekka yanda kawuruth awe ne kiyapu porak depaark Kandy walin hambauna. porama aya parak Ku'galin hambawuna
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ගොඩක් උන්ට වෙච්ච දේවල් මටත් වෙලා තියනව.

    හිරෙන් නිදහස් උනා කියල දෙන්නෙක් හම්බුනා. එකම එකාද කියල මතක නෑ. පලවෙනි එක්කට නම් සල්ලි දුන්නා 50. දෙවෙනි එකාට කිවුවා සල්ලි නෑ කියල.

    තව සැරයක් කෝච්චියේ යන්ඩ සල්ලි නෑ කියල වෙස්ලි එක පැත්තෙ හම්බුන එකාම යුනියන් ප්ලේස් පැත්තෙත් හම්බුනා. ඒ කතාවම කිවුවා. මම සල්ලි නෑ කියල මාරු උනා.

    තව දවසක් බොරැල්ල හන්දියෙදි ටිකක් මැදි වයසෙ ඩයල් එකක් ඇවිත් කියනව ලීසින් එකට අතේ තිබුන සල්ලි ඔක්කොම ගෙවුවලු. ගෙදර යන්ඩ සල්ලි නෑ කියල.

    මට කැරිම වැඩේ උනේ දෙමටගොඩ පැත්තෙ ඉද්දි 164 බස් එකේ වැඩට ගියේ. මගෙ පර්ස් එක ඉස්සුවා බෑග් එකේ පොඩි පොකට් එකේ තියෙද්දි. පුට්බෝඩ් එකේ ගියෙ එදා. පට්ට සෙනග බස් එකේ. පිටිපස්සෙ හිටිය උන් තල්ලු වෙනව උඩට. ඒක නිසා තේරුනේ නෑ බන්. බැහැල ඔෆිස් එකට ගිහින් බලද්දි තමයි දන්නෙ පර්ස් එක නෑ කියල.
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    339
    164
    43
    ඔය ගොඩක් උන්ට වෙච්ච දේවල් මටත් වෙලා තියනව.

    හිරෙන් නිදහස් උනා කියල දෙන්නෙක් හම්බුනා. එකම එකාද කියල මතක නෑ. පලවෙනි එක්කට නම් සල්ලි දුන්නා 50. දෙවෙනි එකාට කිවුවා සල්ලි නෑ කියල.

    තව සැරයක් කෝච්චියේ යන්ඩ සල්ලි නෑ කියල වෙස්ලි එක පැත්තෙ හම්බුන එකාම යුනියන් ප්ලේස් පැත්තෙත් හම්බුනා. ඒ කතාවම කිවුවා. මම සල්ලි නෑ කියල මාරු උනා.

    තව දවසක් බොරැල්ල හන්දියෙදි ටිකක් මැදි වයසෙ ඩයල් එකක් ඇවිත් කියනව ලීසින් එකට අතේ තිබුන සල්ලි ඔක්කොම ගෙවුවලු. ගෙදර යන්ඩ සල්ලි නෑ කියල.

    මට කැරිම වැඩේ උනේ දෙමටගොඩ පැත්තෙ ඉද්දි 164 බස් එකේ වැඩට ගියේ. මගෙ පර්ස් එක ඉස්සුවා බෑග් එකේ පොඩි පොකට් එකේ තියෙද්දි. පුට්බෝඩ් එකේ ගියෙ එදා. පට්ට සෙනග බස් එකේ. පිටිපස්සෙ හිටිය උන් තල්ලු වෙනව උඩට. ඒක නිසා තේරුනේ නෑ බන්. බැහැල ඔෆිස් එකට ගිහින් බලද්දි තමයි දන්නෙ පර්ස් එක නෑ කියල.

    I also lost my wallet in Dematagoda when traveling on 152 bus.