JAPAN VEHICLE

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලංකාවට වැඩිපුරම වාහන ගෙන වසනා ,ඉන්ද්‍රා වත් SBT එකෙන් වාහන ගන්නේ නැහැ තව මොන කතාද. නමුත් ලංකාවට එන SPARE PARTS 90% එන්නේ මෙයාලගෙන් .

    එතකොට වාසනා , ඉන්ද්‍රා වගේ අය ගේන්නේ කොම්පැනියෙන්ම ගන්න ඒවාද, නැත්නම් ඔක්ශන් වලින් ගන්න ඒවාද?

    ඔය කට්ටිය ජපානේ හැප්පිලා රෙපෙයාර් කරපු වාහන ගේන්නේ නැද්ද, පහු ගිය දවසක නූලක් දාල තිබ්බේ ඒකේ කියලා තිබ්බේ ප්‍රසිද්ද වාහන ගේන කෙනෙක් එහෙම කරනවා කියලා ,

    creed1අය්යා ඔයා වැගන් ආර් ගේන්නේ කොහොමද, කෙලින්ම කොම්පැනියෙන්ද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    එතකොට වාසනා , ඉන්ද්‍රා වගේ අය ගේන්නේ කොම්පැනියෙන්ම ගන්න ඒවාද, නැත්නම් ඔක්ශන් වලින් ගන්න ඒවාද?

    ඔය කට්ටිය ජපානේ හැප්පිලා රෙපෙයාර් කරපු වාහන ගේන්නේ නැද්ද, පහු ගිය දවසක නූලක් දාල තිබ්බේ ඒකේ කියලා තිබ්බේ ප්‍රසිද්ද වාහන ගේන කෙනෙක් එහෙම කරනවා කියලා ,

    creed1අය්යා ඔයා වැගන් ආර් ගේන්නේ කොහොමද, කෙලින්ම කොම්පැනියෙන්ද?

    මම කියන්නේ SBT එකෙන් ගන්නේ නැති එක විතරයි. :) මම අවශ්‍ය නම් AUCTION ගන්නවා ගොඩක් BRAND NEW කරන නිසා DEALER ගෙන් ගන්නේ.
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    මම කියන්නේ SBT එකෙන් ගන්නේ නැති එක විතරයි. :) මම අවශ්‍ය නම් AUCTION ගන්නවා ගොඩක් BRAND NEW කරන නිසා DEALER ගෙන් ගන්නේ.

    dealer gen aran meheta wahanaak ewanna puluwanda? wahane genwanawata ganna gana oyata dennam.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes: