සරලව කියනවනම් sbt එකෙන් තමන්ට ගැලපෙන, ලංකාවට ගෙන්න නීතිමය අවහිරයක් නැති වාහනයක් තෝරාගන්න ඕන(ඒක අපි හරියට කරන්න ඕන නැත්තම් වහන්ඒ වරායෙන් එලියට ගන්න බෑ).මොකද උන් ජපානෙන් export කරන එක තමයි කරන්නේ. අවශ්‍ය වහනය තෝරාගෙන ඒක ගන්න ගියාම උන් වාහනේ reserve කරලා performa invoice එකක් එවනවා. අපි එකට අනුව බැංකුව හරහා LC එකක් ඕපන් කරනවා.එතකොට උන් වහනය export කරද්දී අවශ්‍ය document එවනවා. ඒවා හරි වැරදි චෙක් කරලා හරිනම් බැංකුවෙන් සල්ලි release කරනවා ජපානෙට. ඊට පස්සේ වාහනේ එනකොට වරායෙන් නිදහස් කරගන්න,බදු ගෙවන වැඩ අපි කරගන්න ඕන. එකට ක්ලියරින් agent කෙනෙක් අල්ලගන්න(රුපියල් 25k -40k විතර ගනී හැබැයි චාටර් වෙන්න ඕන නැහැ) උන් ඔක්කොම documant වැඩ සහ ක්ලියර් කරන එක කරනවා.ඒවා මේවට අස්සන් දාන්න නම් අපට යන්න වෙනවා.එච්චරයි.
January walin passe serama iwarai![]()
![]()

Emokada bn.. mokada cn eka....![]()
Boru nam idala balahallako.Aye pvt wahana gennanna baha January idalaBoru nam idala balahallako.
ehnam ekatath wade dila neda....Ehmada bnehnam ekatath wade dila neda....

eBay eken deka pahe keli gennanawa wage kattiya wahana gennuwe personal. Gennapuwa wikunala masa 5n 6n tax walata enna kiyala liyum ei.
etakota gewapallako. Oya gennana seen eka lesi na ban. Gennuwa wage newi in passe ena prashna. Genapu ungen ahapanko. Lu katha newi genapu ekekgen ahapan kelimma.eBay eken deka pahe keli gennanawa wage kattiya wahana gennuwe personal. Gennapuwa wikunala masa 5n 6n tax walata enna kiyala liyum ei.
etakota gewapallako. Oya gennana seen eka lesi na ban. Gennuwa wage newi in passe ena prashna. Genapu ungen ahapanko. Lu katha newi genapu ekekgen ahapan kelimma.

පුළුවන්. ලක්ශ 2ත් 8ත් අතර වගේ ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් දල වශයෙන්. එක එක වාහනේ අනුව වෙනස් වෙනවා හැබැයි.

හැබැයි ඩිරෙක් ඉන්පොට් ගෙන්නන කට්ටිය ඉන්න වනේ එගොල්ලන්ට පමිට් තියන ව ද?![]()
meka kohomada ban denaganne??
වමෙන් පදවන වාහන
විකිරණ හෝ ස්වභාවික විපත් වලට හසුවූ වාහන
ලංකාවට ආනයනය කරන වයස් සීමාව ඉක්ම වූ වාහන
බ්‍රෑන්ඩ් නිව් වුවත් පරිසර තත්ත්ව සහතික අසමත් වාහන
වෙඩි නොවදින සහ පිපිරීම් වලට ඔරොත්තුදෙන වාහන
ගුවන් යානා නාශක අවියක් කෙසේහෝ සවිකලහැකි වාහන.
කාලතුවක්කු හෝ බර අවි හෝ සැහැල්ලු අවි හෝ අවි අයුධ ප්‍රවාහනය කල හැකි වාහන.
ට්‍රේලරය අඩි 40 වඩා දිග ඇති වාහන
පළල මීටර 3.5 ට වඩා වැඩි වාහන.
වාහනයේ රෝද සදහා හුලන් නැති වාහන (ගල් ටයර් ඇතිවාහන ගෙන්න පුළුවන් MILITARY SERVICE සදහා පමණයි.)
වහනයේ අනුමත ටයර් වලට වඩා උස සහ පළල ඇති ටයර් යොදා ඇති වාහන
ඉදිරිපස සහ පසුපස WINDSCREEN නොමැති වාහන
ABS සහ රියදුරු බද පටි නොමැති වාහන (2016 නව නීතිය)
CRASH GUARD ඇති වාහන
විශේෂ සේවා සදහා නිෂ්පාදනය කර ඇති වාහන අවසරයකින් තොරව ගෙන්වීම තහනම්.( raidar පද්දති , ඇති ධ්වනි සංක්යත සහ SCANNER ඇති වාහන.)
MILITARY HUMMER (USA )
මේවා ගෙන්වන්න බැහැ . ගෙනාවොත් රජසන්තයි