ලංකාවට වැඩිපුරම වාහන ගෙන වසනා ,ඉන්ද්‍රා වත් SBT එකෙන් වාහන ගන්නේ නැහැ තව මොන කතාද. නමුත් ලංකාවට එන SPARE PARTS 90% එන්නේ මෙයාලගෙන් .
එතකොට වාසනා , ඉන්ද්‍රා වගේ අය ගේන්නේ කොම්පැනියෙන්ම ගන්න ඒවාද, නැත්නම් ඔක්ශන් වලින් ගන්න ඒවාද?
ඔය කට්ටිය ජපානේ හැප්පිලා රෙපෙයාර් කරපු වාහන ගේන්නේ නැද්ද, පහු ගිය දවසක නූලක් දාල තිබ්බේ ඒකේ කියලා තිබ්බේ ප්‍රසිද්ද වාහන ගේන කෙනෙක් එහෙම කරනවා කියලා ,
creed1අය්යා ඔයා වැගන් ආර් ගේන්නේ කොහොමද, කෙලින්ම කොම්පැනියෙන්ද?

මම අවශ්‍ය නම් AUCTION ගන්නවා ගොඩක් BRAND NEW කරන නිසා DEALER ගෙන් ගන්නේ. 