මොබිටෙල් Help

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    :angry::angry::angry::angry::angry:

    මචන් මගේ Phone එකට Mobitel එකෙන් දැන් මාසෙක විතර ඉදන් එක එක මඟුල් Activate කර ගන්න කියකිය Message Pop up වෙනවා. නිකන් හරි Ok උනොත් රු 30ක් කැපෙනවා

    මේක නවත්තන්න කියන්න Customer care ගත්තත් උන් answer කරන්නේ නැ

    එපා වෙලා ඉන්නේ.උබලටත් මෙහෙම Message එනවද බන්?????

    :angry::angry::angry::angry::angry:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :angry::angry::angry::angry::angry:

    මචන් මගේ Phone එකට Mobitel එකෙන් දැන් මාසෙක විතර ඉදන් එක එක මඟුල් Activate කර ගන්න කියකිය Message Pop up වෙනවා. නිකන් හරි Ok උනොත් රු 30ක් කැපෙනවා

    මේක නවත්තන්න කියන්න Customer care ගත්තත් උන් answer කරන්නේ නැ

    එපා වෙලා ඉන්නේ.උබලටත් මෙහෙම Message එනවද බන්?????

    :angry::angry::angry::angry::angry:

    ayith try karapan customer care answer karai :D :D