HNB 3 month fix deposit 12%

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    එල.. තෑන්ක්ස්..
    මගේ යාලුවෙක් ඉන්නවා ලක්ෂ 5 පොලියට දීලා මාසෙට 25000+ හොයනවා..
    ඌ වාහන ඇපේට තියාගෙන දෙන්නේ..

    annual rate eka 60% ta poliyata deela thiyenne :yes::yes:
    bank eke denne 13% :sorry::sorry: e nisa masekata labenne 5000+
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    calculate wenne kohomada machan.bankers la poddak wisthara keranna

    Example

    Deposit Amount Rs.100,000/=

    for 3 Months

    Annual Rate 12%

    100,000/100*12%= 12,000/= ( Auruddakata)

    12,000/12*3 = 3,000/= ( For 03 Months )

    Interest eken Government Tax Kiyala 2.5% ( Mama hithana widihata kepenawa ):shocked::shocked:
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    HNB daanna epa machan mage salary account ekath HNB melo rahak nehe kochchara ithuru kalath kisima benefit ekak nehe account eka awrudu dahayak withara parana nisa close karanna dukai nethnam ekath thiyanne nehe.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    oke calculations wena widiha danna ekek daapallako

    oya annual rate eka neda ban 12%

    komada bn oka calculate wenen? and minimum kiyada danna puluwann?

    Com bank normal Account eke tiyena salli fixed karanna barida bn?

    උදාහරණයක් විදියට ඕක වෙන්නේ කොහොමද කියලා කවුරුහරි එකෙක් කියපන්කෝ..
    රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මාස් 3කට පස්සේ පොලිය කීයද?

    kooo kiriye bankersla nadda?

    calculate wenne kohomada machan.bankers la poddak wisthara keranna

    Three months walin passe 15000 k hambenawa interest eka

    Machanala normaly oya rates hadenne anualy neda

    ex month interest amount = ((Deposit Amount) /100 )*12 /12 ???

    meketh rate masa 3ta da hadenne nathnam awruddatada?

    Interest eken 5% tax ekak widiyata kapa gannawada ?

    interest = 500,000*13/100(interest rate)*3/12(for 3 months)

    =500,000*(13/100)*(3/12)
    =16250 (Paid at Maturity- after 3 months)
    tax eka 2.5% wenawa interest eken e nissa athata labenne
    16250- 16250*(2.5/100)
    15843.75

    එල.. තෑන්ක්ස්..
    මගේ යාලුවෙක් ඉන්නවා ලක්ෂ 5 පොලියට දීලා මාසෙට 25000+ හොයනවා..
    ඌ වාහන ඇපේට තියාගෙන දෙන්නේ..

    annual rate eka 60% ta poliyata deela thiyenne :yes::yes:
    bank eke denne 13% :sorry::sorry: e nisa masekata labenne 5000+

    Example

    Deposit Amount Rs.100,000/=

    for 3 Months

    Annual Rate 12%

    100,000/100*12%= 12,000/= ( Auruddakata)

    12,000/12*3 = 3,000/= ( For 03 Months )

    Interest eken Government Tax Kiyala 2.5% ( Mama hithana widihata kepenawa ):shocked::shocked:

    HNB daanna epa machan mage salary account ekath HNB melo rahak nehe kochchara ithuru kalath kisima benefit ekak nehe account eka awrudu dahayak withara parana nisa close karanna dukai nethnam ekath thiyanne nehe.

    අද ගිහින් දාලා අවා...

    මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නේ

    අපි හිතමු ලක්ෂ 10ක් දැම්මා කියලා..

    1000000 * 12 /100 =120000
    මාසිකව පොලිය 120000/12 = 10000
    මාස 03ක පොලිය = 30000 :yes:

    මාස 03න් 03ත තමා පොලිය හැදෙන්නේ,ඊට කලින් ගත්තොත් අඩුවෙන් දෙන්නේ

    Tax කතාවක් බෑන්ක් එකෙන් කිව්වේ නැහැ :growl::nerd:

    කලින් දාපු එකට නම් ටැක්ස් ගහලා තිබ්බේ නැහැ..එත් මේ අයවැයේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ මේ මාසේ ඉදන් නිසා,මොනවා වේවිද දන්නේ නැහැ :(:sorry:
     
    Last edited:
    • Like
    Reactions: Aki992

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Sampath 2 months 12% dana eka labai mama hithanne, anika vishwa eken danna puluwan nisa lesie banku gane rasthayadu wenna ona nene. :)

    දැන් ලොකු ෆෝම් එකක් පුරවන්න නැහැ මචන්..එත් විනාඩි 45ක් වගේ නම් ගියා :growl::lol:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    sampath eke 10%

    ඔව් සමපත් එකේ ලේසියි..සමපත් විශ්ව service එක හදන් ඉන්න අයට..බැංකුවට ගියාම කොළ පුරවන්න වෙනවනේ :growl::(
    :yes::yes::yes:
    10% තිබ්බේ..මේ මාසේ ඉදන් 12% වෙලා තියෙන්නේ :D
    :yes::yes:
    දැන් ලොකු ෆෝම් එකක් පුරවන්න නැහැ මචන්..එත් විනාඩි 45ක් වගේ නම් ගියා :growl::lol:
    :eek::eek:
    සම්පත් නම් ඔන්ලයින් හදාගනින්කො බං. බැන්කු ගානෙ රස්තියාදු වුනේ ඉස්සර නෙ. මම ලක්ශ 2ක් දැම්ම මාස 3කට,සම්පත් ඔන්ලයින්. අපරාදෙ කියල හිතුන මාස2කට දාන්න තිබ්බෙ 12%ට, මාස 3ට 10% නෙ බං.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    One year kiyada machan interest rate eka?

    එත් 12% වගේ මතක..මාස 03ත දාපන්කෝ auto renew වෙන්න..මොකටද 1 year දාන්නේ..අනික මාසේ 03න් අයිමත් මුළු මුදලට පොලිය එකතු කරලනේ ඊලග මාස 03නෙ පොලිය හදන්නේ ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සම්පත් නම් ඔන්ලයින් හදාගනින්කො බං. බැන්කු ගානෙ රස්තියාදු වුනේ ඉස්සර නෙ. මම ලක්ශ 2ක් දැම්ම මාස 3කට,සම්පත් ඔන්ලයින්. අපරාදෙ කියල හිතුන මාස2කට දාන්න තිබ්බෙ 12%ට, මාස 3ට 10% නෙ බං.

    ඔන්ලයින් දැම්මම කොලයක් හම්බෙන්න නැනේ බන්..එකයි බෑන්ක් එකට ගිහින් දැම්මේ :(:rofl:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔන්ලයින් දැම්මම කොලයක් හම්බෙන්න නැනේ බන්..එකයි බෑන්ක් එකට ගිහින් දැම්මේ :(:rofl:

    කොල කන්නද බං ඒ වගේද රස්තියාදු නොවී fd එක break කරගන්න එක ඊමේල් එකයි දාන්න ඕන, අනික fd එක දාන්නත් විනාඩියයි යන්නෙ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    කොල කන්නද බං ඒ වගේද රස්තියාදු නොවී fd එක break කරගන්න එක ඊමේල් එකයි දාන්න ඕන, අනික fd එක දාන්නත් විනාඩියයි යන්නෙ.

    දැන් දැක්කේ බන් HNB එකෙත් තියෙනවා online deposit open කරන්න :shocked:

    request එකක් දාන්න තියෙන්නේ :yes:

    අද දාපු එක තාම පෙන්න්නෙත් නැහැ බන් online account එකේ :growl:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දැන් දැක්කේ බන් HNB එකෙත් තියෙනවා online deposit open කරන්න :shocked:

    request එකක් දාන්න තියෙන්නේ :yes:

    අද දාපු එක තාම පෙන්න්නෙත් නැහැ බන් online account එකේ :growl:

    මම BOC එකේ දාපු එකක් බැන්කුවට ගිහින්, එවෙලෙම මට sms එක ආව fd account number එක. එවෙලෙම ෆෝන් එකෙන් boc ඔන්ලයින් බෑන්කින් බැලුවම මෙන්න තියෙනව බඩු.හැබැයි බ්‍රේක් කරන්න fd රිසිට් එක අරන් යන්න ඕන. hnb online banking is the worst ever බන්. කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. සම්පත් එක ඒකට.. :love:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ai ban sampath wala 2 months 12% dila 3 months 10% denne?

    මුලින් ආවේ ඔය මාස 03ත 10% දෙන එක නිසා මචන්..පස්සේ තමා ආවේ මාස 02ත 12%

    රජයෙන් 1.50% වගේ ටැක්ස් එකක් ගන්නවා වගේ..මන් අද පෙන්නවා ටැක්ස් කපුනම එන ගැන මාස 03 කින් :baffled:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මුලින් ආවේ ඔය මාස 03ත 10% දෙන එක නිසා මචන්..පස්සේ තමා ආවේ මාස 02ත 12%

    රජයෙන් 1.50% වගේ ටැක්ස් එකක් ගන්නවා වගේ..මන් අද පෙන්නවා ටැක්ස් කපුනම එන ගැන මාස 03 කින් :baffled:

    උකයි දාල. සිරාවටද? එහෙනම් බන් මාස 2කට දාන එක අපිට ටිකක් හරි හොඳයි.