එල.. තෑන්ක්ස්..
මගේ යාලුවෙක් ඉන්නවා ලක්ෂ 5 පොලියට දීලා මාසෙට 25000+ හොයනවා..
ඌ වාහන ඇපේට තියාගෙන දෙන්නේ..
annual rate eka 60% ta poliyata deela thiyenne


bank eke denne 13%

e nisa masekata labenne 5000+
Last edited:
එල.. තෑන්ක්ස්..
මගේ යාලුවෙක් ඉන්නවා ලක්ෂ 5 පොලියට දීලා මාසෙට 25000+ හොයනවා..
ඌ වාහන ඇපේට තියාගෙන දෙන්නේ..



e nisa masekata labenne 5000+calculate wenne kohomada machan.bankers la poddak wisthara keranna


oke calculations wena widiha danna ekek daapallako
oya annual rate eka neda ban 12%
komada bn oka calculate wenen? and minimum kiyada danna puluwann?
Com bank normal Account eke tiyena salli fixed karanna barida bn?
උදාහරණයක් විදියට ඕක වෙන්නේ කොහොමද කියලා කවුරුහරි එකෙක් කියපන්කෝ..
රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මාස් 3කට පස්සේ පොලිය කීයද?
kooo kiriye bankersla nadda?
calculate wenne kohomada machan.bankers la poddak wisthara keranna
Three months walin passe 15000 k hambenawa interest eka
Machanala normaly oya rates hadenne anualy neda
ex month interest amount = ((Deposit Amount) /100 )*12 /12 ???
meketh rate masa 3ta da hadenne nathnam awruddatada?
Interest eken 5% tax ekak widiyata kapa gannawada ?
interest = 500,000*13/100(interest rate)*3/12(for 3 months)
=500,000*(13/100)*(3/12)
=16250 (Paid at Maturity- after 3 months)
tax eka 2.5% wenawa interest eken e nissa athata labenne
16250- 16250*(2.5/100)
15843.75
එල.. තෑන්ක්ස්..
මගේ යාලුවෙක් ඉන්නවා ලක්ෂ 5 පොලියට දීලා මාසෙට 25000+ හොයනවා..
ඌ වාහන ඇපේට තියාගෙන දෙන්නේ..
annual rate eka 60% ta poliyata deela thiyenne
bank eke denne 13%e nisa masekata labenne 5000+
Example
Deposit Amount Rs.100,000/=
for 3 Months
Annual Rate 12%
100,000/100*12%= 12,000/= ( Auruddakata)
12,000/12*3 = 3,000/= ( For 03 Months )
Interest eken Government Tax Kiyala 2.5% ( Mama hithana widihata kepenawa )![]()
HNB daanna epa machan mage salary account ekath HNB melo rahak nehe kochchara ithuru kalath kisima benefit ekak nehe account eka awrudu dahayak withara parana nisa close karanna dukai nethnam ekath thiyanne nehe.
bump





Sampath 2 months 12% dana eka labai mama hithanne, anika vishwa eken danna puluwan nisa lesie banku gane rasthayadu wenna ona nene.![]()


දැන් ලොකු ෆෝම් එකක් පුරවන්න නැහැ මචන්..එත් විනාඩි 45ක් වගේ නම් ගියා![]()
sampath eke 10%
ඔව් සමපත් එකේ ලේසියි..සමපත් විශ්ව service එක හදන් ඉන්න අයට..බැංකුවට ගියාම කොළ පුරවන්න වෙනවනේ![]()



10% තිබ්බේ..මේ මාසේ ඉදන් 12% වෙලා තියෙන්නේ![]()


දැන් ලොකු ෆෝම් එකක් පුරවන්න නැහැ මචන්..එත් විනාඩි 45ක් වගේ නම් ගියා![]()


sampathvishwa eken damma 1 minute walin
thanks update ekata


One year kiyada machan interest rate eka?

සම්පත් නම් ඔන්ලයින් හදාගනින්කො බං. බැන්කු ගානෙ රස්තියාදු වුනේ ඉස්සර නෙ. මම ලක්ශ 2ක් දැම්ම මාස 3කට,සම්පත් ඔන්ලයින්. අපරාදෙ කියල හිතුන මාස2කට දාන්න තිබ්බෙ 12%ට, මාස 3ට 10% නෙ බං.


ඔන්ලයින් දැම්මම කොලයක් හම්බෙන්න නැනේ බන්..එකයි බෑන්ක් එකට ගිහින් දැම්මේ![]()
කොල කන්නද බං ඒ වගේද රස්තියාදු නොවී fd එක break කරගන්න එක ඊමේල් එකයි දාන්න ඕන, අනික fd එක දාන්නත් විනාඩියයි යන්නෙ.



දැන් දැක්කේ බන් HNB එකෙත් තියෙනවා online deposit open කරන්න
request එකක් දාන්න තියෙන්නේ
අද දාපු එක තාම පෙන්න්නෙත් නැහැ බන් online account එකේ![]()

ai ban sampath wala 2 months 12% dila 3 months 10% denne?

මුලින් ආවේ ඔය මාස 03ත 10% දෙන එක නිසා මචන්..පස්සේ තමා ආවේ මාස 02ත 12%
රජයෙන් 1.50% වගේ ටැක්ස් එකක් ගන්නවා වගේ..මන් අද පෙන්නවා ටැක්ස් කපුනම එන ගැන මාස 03 කින්![]()