‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇපල් විතරයි ගොඩක් කල් යනකල් පරණ මොඩල් වලටත් අප්ඩේට් එවන්නේ
    මොකද වැඩි මොඩල් ගානක් නැති නිසා​

    මගුලක් එවනවා.
    අවුරුදු 2 පස්සේ දෙන්නේ නෑ උනුත් දැන්.

     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    පයියක් එනවා අප්ඩේට්ස්.
    සැම්සුන්ග් ෆෝන්ස් කීයෙන් කීයටද බන් අප්ඩේට්ස් එන්නේ ?
    සෝනි , එල් ජි උනත් එච්චරනේ.
    උන් කරන්නේ ස්පෙක්ස් මාරු කර කර අලුත් ෆෝන්ස් මාකට් එකට එවනවා තියන ඒවට අප්ඩේට් නොදි.


    man qwwe bug walata bn.man windows phone ekak use kale.matanam update awa sahenna a kale.Dev preview htye habai.Ubalath ekka Android un chatar karanna apith poddaak wada kala ;);););)
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    uba ohoma qwwata cl ekak ganna barinam mokatada bn 4n ekak.xiomi wala update ochchara enawanam ai meka hadanna bari.May wala idan thread thiyenne

    මගේ අවුල දැන් හරි ගිහින් කියලා කිව්වේ බන්. android 6 update එකෙන් පස්සේ අවුල නැ
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    oya atamagul 4n ganne nathuwa reputed brands walin ganin sony or iphone wage.
    paththarayak gnnawa wage newine .kalayak use krrnnane ganne
    ane mnda ubalath:rofl::lol:

    Xiaomi reputed brand ekak neme kyana ekanam waradi saho....lankawe vadiya janpriya nathi wenda puluwan bt reputation ekak ne kyna eka waradi...sales statistics bluwama samahara ratawala sony walta wada kipa gunayak wadipura xiaomi wikinila thynwa..so saho Deyak kyanda kalin poddak hoyala blnda...;);). Thankz
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Xiaomi reputed brand ekak neme kyana ekanam waradi saho....lankawe vadiya janpriya nathi wenda puluwan bt reputation ekak ne kyna eka waradi...sales statistics bluwama samahara ratawala sony walta wada kipa gunayak wadipura xiaomi wikinila thynwa..so saho Deyak kyanda kalin poddak hoyala blnda...;);). Thankz

    Brand eka kese wethath bug ekak hadanna bane bn.QC ekak wath kaannathuwane eliyata danne.ekekta dnnekta nemei.godak unta & eka laga apu badge ekakata
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Active noice cancellation mic මෙන්න මේ mic එකෙන් කෙරෙන කාර්්‍යය හරියටම දන්න කෙනෙක් කියනවද???

    normal voice mic එකෙන් audio input එක ගන්නවා.
    ANC mic එකෙන් audio input එකත් ගන්නවා same time. ANC එක තියෙන්නේ ෆෝන් එකේ පිටිපස්සේ හෝ උඩ නිසා මේකෙන් එන්නේ ගොඩක් වෙලාවට background sound තමයි.

    එතකොට ඔය mic දෙකේ subtraction එක තමයි අපේ voice එක වෙන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    2mhu3xt.png


    onna damma.sim deka dalah 4to ewannam gdara gyama.sim tray opener eka gdara.boruwata kiyawanawata wada mata wada thiyei bn masa 2ka idan.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    onna damma.sim deka dalah 4to ewannam gdara gyama.sim tray opener eka gdara.boruwata kiyawanawata wada mata wada thiyei bn masa 2ka idan.


    You havn't update your phone. Xiaomi known to update their phones with security patches quickly
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Active noice cancellation mic මෙන්න මේ mic එකෙන් කෙරෙන කාර්්‍යය හරියටම දන්න කෙනෙක් කියනවද???
    this might be the problem for this matter. try to disable that 2 mic