ඇපල් විතරයි ගොඩක් කල් යනකල් පරණ මොඩල් වලටත් අප්ඩේට් එවන්නේ
මොකද වැඩි මොඩල් ගානක් නැති නිසා
මගුලක් එවනවා.
අවුරුදු 2 පස්සේ දෙන්නේ නෑ උනුත් දැන්.
අවුරුදු 2 පස්සේ දෙන්නේ නෑ උනුත් දැන්.
ඇපල් විතරයි ගොඩක් කල් යනකල් පරණ මොඩල් වලටත් අප්ඩේට් එවන්නේ
මොකද වැඩි මොඩල් ගානක් නැති නිසා
පයියක් එනවා අප්ඩේට්ස්.
සැම්සුන්ග් ෆෝන්ස් කීයෙන් කීයටද බන් අප්ඩේට්ස් එන්නේ ?
සෝනි , එල් ජි උනත් එච්චරනේ.
උන් කරන්නේ ස්පෙක්ස් මාරු කර කර අලුත් ෆෝන්ස් මාකට් එකට එවනවා තියන ඒවට අප්ඩේට් නොදි.




lol samsung walata update එකක් එද්දී සියෝමි එකට 20ක් විතර එනවා


lol samsung walata update එකක් එද්දී සියෝමි එකට 20ක් විතර එනවා
uba ohoma qwwata cl ekak ganna barinam mokatada bn 4n ekak.xiomi wala update ochchara enawanam ai meka hadanna bari.May wala idan thread thiyenne
මගේ අවුල දැන් හරි ගිහින් කියලා කිව්වේ බන්. android 6 update එකෙන් පස්සේ අවුල නැ
මොකද්ද ෆෝන් එක ?Ape 6 bn thiyenne eddima
oya atamagul 4n ganne nathuwa reputed brands walin ganin sony or iphone wage.
paththarayak gnnawa wage newine .kalayak use krrnnane ganne
ane mnda ubalath![]()

. Thankzමොකද්ද ෆෝන් එක ?
සියෝමි අලුත් ඒවා 7 එකත් එක්ක එන්නේ.
Xiaomi reputed brand ekak neme kyana ekanam waradi saho....lankawe vadiya janpriya nathi wenda puluwan bt reputation ekak ne kyna eka waradi...sales statistics bluwama samahara ratawala sony walta wada kipa gunayak wadipura xiaomi wikinila thynwa..so saho Deyak kyanda kalin poddak hoyala blnda.... Thankz
note 3 pro prime International bn

Active noice cancellation mic මෙන්න මේ mic එකෙන් කෙරෙන කාර්්‍යය හරියටම දන්න කෙනෙක් කියනවද???
uba thaama mata kiwwe na ne bn phone eke rom ekai version ekai ? mata penne uba nikan boruwata complaint kara kara inna aasa ekek wage![]()
onna damma.sim deka dalah 4to ewannam gdara gyama.sim tray opener eka gdara.boruwata kiyawanawata wada mata wada thiyei bn masa 2ka idan.
this might be the problem for this matter. try to disable that 2 micActive noice cancellation mic මෙන්න මේ mic එකෙන් කෙරෙන කාර්්‍යය හරියටම දන්න කෙනෙක් කියනවද???
damith sa:21102907 said:![]()
onna damma.sim deka dalah 4to ewannam gdara gyama.sim tray opener eka gdara.boruwata kiyawanawata wada mata wada thiyei bn masa 2ka idan.