platina disk brake black alloy wheel awada?
platina disk brake black alloy wheel awada?
Disk brake nam awa.black alloy wheel gena nam danne ne
Nope
++++++++++++
මට bike 2k set una.e kynne un rim eka paint krlda?
And mchnla bike ekata gnna one accessories mnda?
Helmet witharada?
Gloves aniwa oneda?
Pulsar eka service karanne nathuwa man dan awruddak withara padinawa. awlak na neda???
Ane danna ekek kiyapanko horana colombo last bus eka thiyenne keeyatada kiyala? Colombo walin yana eka
Ane danna ekek kiyapanko horana colombo last bus eka thiyenne keeyatada kiyala? Colombo walin yana eka
++++++++++++මට bike 2k set una.e kynne un rim eka paint krlda?And mchnla bike ekata gnna one accessories mnda?
Helmet witharada? Gloves aniwa oneda?

platina disk brake black alloy wheel awada?
ගොඩක් දැකලා තියෙන්නේ TA ඒවා. වීල් සිල්ව පාට
දැකපු ඔක්කොම ඩිස්ක් ආව ඒවගෙනම් මචන් වීල් එක සුදු තිබ්බෙ. කලුත් ආවද දන්නෑ. වඩිය හොයල බලලල නම් නෑ
ela ela bnහෙල්මට්
හොඳ ජැකට් එකක්
වැස්සට තෙමෙන්නේ නැති කලිසමක්
ග්ලවුස් තියෙනවනම් වඩා හොඳයි.
පොඩි ටූල් ටිකක්(අඬුවක්,ස්කුරුපු නියන් දෙකක්,10,14 වගේ යතුරු දෙකක්,ප්ලග් ගලවන ටූල් එක )මේ ටික බයික් එකේම තියලා තියහන්.
ඊට අමතරව ටූල් කිට් එකක් තියාගනින්.කොල්ලෙක් උනාම පොඩි පොඩි වැඩ ටිකවත් තමන්ට කරගන්න පුලුවන් වෙන්න ඕනි.
oya bus nm pandarath ynwa bnAne danna ekek kiyapanko horana colombo last bus eka thiyenne keeyatada kiyala? Colombo walin yana eka
අවුලක් නැතිවෙයි.
අළුත් එකක් ගන්න සල්ලි ටිකක් එකතුකරගනින්

pandarath ynwa bndaui dakke. 7.30, 8 wage mam hithanne bn.
ela ela owwa ganna place ekakuth kypnkoහොද හෙල්මට් එකක් ගන්න
හොද ජැකට් එකක් ගන්න
gloves තියෙනවනම් හොදයි මචන් ඉතින්
බයික් එකට ඕන කරන ටූල් සෙට් එකකුත් තියාගන්න
math ehema thama
දැකපු ඔක්කොම ඩිස්ක් ආව ඒවගෙනම් මචන් වීල් එක සුදු තිබ්බෙ. කලුත් ආවද දන්නෑ. වඩිය හොයල බලලල නම් නෑ
math ehemai broගොඩක් දැකලා තියෙන්නේ TA ඒවා. වීල් සිල්ව පාට
ela ela bn
owwa ganna hoda places tikakuth kypnko