ehema newei hoda shop name tikak kypnkoජැකට්,ග්ලවුස් වගේ ඒවා හොඳ ටෙක්ස්ටයිල් ශොප් වල තියෙනවා.
ටූල්ස් නම් ඉතින් හාඩ්වෙයාර් එකකින් හරි යන්ත්‍රෝපකරණ විකුනන තැනකින් හරි ගනින්.
හෙල්මට් නම් ඉතින් ඔය බයිසිකල් පාට්ස් තියෙන කඩවල තියෙනවා.
specific weyanko

හොද හෙල්මට් එකක් ගන්න
හොද ජැකට් එකක් ගන්න
gloves තියෙනවනම් හොදයි මචන් ඉතින්
බයික් එකට ඕන කරන ටූල් සෙට් එකකුත් තියාගන්න

අන්න හරි මචන් ඒ සෙට් එක තමාගොඩක් දැකලා තියෙන්නේ TA ඒවා. වීල් සිල්ව පාට

ශොප් එකක් කියලම නමින් දන්නැ මචන් පන්චිකාවත්තෙ බලපන් ගොඩක් ශොප් තියෙනවela ela bn owwa ganna hoda places tikakuth kypnko

ලූස් එකක්ද දන්නෑ කොහෙ හරි ඉබේම හරි යනවනම් නේද ? ෆියුස් වෙනම එනවද මචන් headlight, tail/horn කිය කිය ? ඒව චෙක් කොරල බලන්නමචන්ලා මගේ බයික් එකේ එක පාරටම පාකින් සහ හෙඩ් ලයිට් වැඩ කරන්නේ නැතුව ගියානේ.ස්ටාට් කලාමත් බැටරි ඉන්ඩිකෙටර් එකත් පත්තු වෙලාම තියෙනවා.සිග්නල් වැඩ..
බැට්‍රිය ගාවනම් තියෙන්නෙ starter relay එක. ඒකෙත් කන්ටැක්ට් එහෙම සුද්ද කරන්න මල කාලනම්
++++++++++++
මට bike 2k set una.e kynne un rim eka paint krlda?
And mchnla bike ekata gnna one accessories mnda?
Helmet witharada?
Gloves aniwa oneda?
නොදනී පුටා
daui dakke. 7.30, 8 wage mam hithanne bn.

මචන්ලා මගේ බයික් එකේ එක පාරටම පාකින් සහ හෙඩ් ලයිට් වැඩ කරන්නේ නැතුව ගියානේ.ස්ටාට් කලාමත් බැටරි ඉන්ඩිකෙටර් එකත් පත්තු වෙලාම තියෙනවා.සිග්නල් වැඩ.බ්රේක් ගැහුවම ඒවත් වැඩ.හැබැයි එලිය අඩුයි වගේ.හෝන් එකත් යන්තම් වදින්නේ. බයික් ඒක එකපාර සෙල්ෆ් ස්ටාට් කලාම ස්ටාට් වෙනවත් එක්ක.
මොකක්ද බන් මේකට හේතුව.කලින් දවසකුත් ඔහොම වෙලා චෙක් කරද්දී ඉබේම හරි ගියා.මේකට බලන්න ඕනේ විශේෂ තැනක් එහෙම තියෙනවද?
බැටරියේ ඉදලා යන + ලයින් එක මුලින්ම සෙට් වෙලා තියෙන මේ ගැජට් ඒක මොකක්ද බන්.ඒ කනෙක්ට් වෙන ඇණය ගාව මලකඩ අල්ලලා තිබුණා.
![]()
Platina T number thama disc awe. M and U number thiyenawa ekak dekak. black alloys enna athi. mata meter na eka. uba kiana ewage number monawada?
Helmet, jacket, gloves and toolkit thamai. hama welema ride karanakota mulu body ekama wahenna andapan. denimak, shoes ehema. watunoth leli noya berenawa etakota

ගලවල බලද්දි මල කාල ග්‍රීස් ටික මඩ ගොඩ වගේ වෙලා 
පස්සෙ lower/upper bearing ග්‍රීස් කොරල අනික් කෑලිත් සුද්ද කොරල adjuster එකෙන් අජස්ට් කරා. දැන් හරි 

t no ekak
u paint karalada mnda bn![]()
මගෙ එකේ ගොඩක් තදින් එක තැන බ්‍රේක් ගහද්දි head stem එක හරියෙන් ටක් ටක් ගාල සද්දයක් ආවගලවල බලද්දි මල කාල ග්‍රීස් ටික මඩ ගොඩ වගේ වෙලා
පස්සෙ lower/upper bearing ග්‍රීස් කොරල අනික් කෑලිත් සුද්ද කොරල adjuster එකෙන් අජස්ට් කරා. දැන් හරි

samaharawita black rim enna athi. meter na mata.

You must spread some Reputation around before giving it to Sithira Weerasinghe again.
Bike eka blnna ynna ekek thama naththe![]()

මගෙ එකේ ගොඩක් තදින් එක තැන බ්‍රේක් ගහද්දි head stem එක හරියෙන් ටක් ටක් ගාල සද්දයක් ආවගලවල බලද්දි මල කාල ග්‍රීස් ටික මඩ ගොඩ වගේ වෙලා
පස්සෙ lower/upper bearing ග්‍රීස් කොරල අනික් කෑලිත් සුද්ද කොරල adjuster එකෙන් අජස්ට් කරා. දැන් හරි
![]()
![]()
![]()
![]()
Honda මහත්තයගෙ බයික් වලට OEM එන KOYO bearing සෙට් එකමයි ඇවිත් තිබ්බෙ
![]()
![]()