AL Pass කැම්පස් select

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කැම්පස් select උන අපේ එවුන්ට , මචන්ලා උබල කොහොමහරි degree එක අරගෙන සුදුසුකම් හදාගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා කොහේ හරි ජීවත් වෙන්න පුළුවන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න රටකට පලයල්ලා. මේකේ ඉන්න මානසික වහල්ලු අතරේ ඉන්න එපා. උන්ට හැමදාම මේ කුණු, ජරාජීර්ණ වෙච්ච සමාජයේ ජීවත් වෙන්න ඕන. අලුත් ලෝකෙයක්, අලුත් සාදාරන සමජෙයක් උන්ට ඕන නෑ. ඔහේ ඉපදිලා ,ඔහේ මොනවහරි කරලා මොකෙක්ට හරි අපත දෙසපාලුවෙක්ට කඩේ ගිහින්, ඔහේ මැරිලා යනවා. ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද? ලෙනින් කිව්වා වගේ මුන් " ප්‍රයෝජනවත් මෝඩයෝ " ටිකක්. උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත කියල දුක් වෙන්න එපා. කිසිම දවසක මුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමේදී උබලම මොඩය, බ්ය්ට් එක වෙනවා. මොකද """ අන්ධයන් ඉන්න ලෝකෙක අන්ධය වෙන්නේ හොදට ඇස් පේන මිනිහා නිසා.""" :yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    සිරාම කතාවක්. බොරු සංස්කෘතියක්, බොරු ජාතික අභිමානයක්, බොරු ආගමික ලැදියාවක්, බොරු සහජීවනයක් එක්ක මූනට හිනාවෙලා පහුවෙනකොට විරිත්තන, පෞද්ගලික වාසි වෙනුවෙන් ඕනෑම නව නිංගිරා වැඩක් කරන මේ සමාජය මට නම් තිත්ත වෙලා තියෙන්නෙ. හොඳ මිනිහට පිළිගැනීමක් නැහැ. දක්ෂයාට තැනක් නැහැ. අධර්මය රජ කරන, අධම දූපත් මානසිකත්වයෙන් පිරුණු භූමියක් වෙලා තියෙන්නෙ මේක.
     
    • Like
    Reactions: 66000V

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද?
    මේ කතාව සහතික ඇත්ත මචන්. අපේ මිනිස්සුන්ට ආගම් ඔලුවට අරන් පොඩි කාලෙ ඉදන්ම උගන්නන්නෙ අනිත්‍යයි කියල. ඉතින් ඔක්කොම අදහස් රිණවාදී. ධනාත්මක චින්තනයක් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇත්තෙම නැති තරම්. ආගම් වලින් මිනිස්සුන්ව අන්ධ කරල තියන තරම ගැන කියල ඉවර කරන්න බෑ.
     
    • Like
    Reactions: 66000V

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    කැම්පස් select උන අපේ එවුන්ට , මචන්ලා උබල කොහොමහරි degree එක අරගෙන සුදුසුකම් හදාගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා කොහේ හරි ජීවත් වෙන්න පුළුවන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න රටකට පලයල්ලා. මේකේ ඉන්න මානසික වහල්ලු අතරේ ඉන්න එපා. උන්ට හැමදාම මේ කුණු, ජරාජීර්ණ වෙච්ච සමාජයේ ජීවත් වෙන්න ඕන. අලුත් ලෝකෙයක්, අලුත් සාදාරන සමජෙයක් උන්ට ඕන නෑ. ඔහේ ඉපදිලා ,ඔහේ මොනවහරි කරලා මොකෙක්ට හරි අපත දෙසපාලුවෙක්ට කඩේ ගිහින්, ඔහේ මැරිලා යනවා. ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද? ලෙනින් කිව්වා වගේ මුන් " ප්‍රයෝජනවත් මෝඩයෝ " ටිකක්. උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත කියල දුක් වෙන්න එපා. කිසිම දවසක මුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමේදී උබලම මොඩය, බ්ය්ට් එක වෙනවා. මොකද """ අන්ධයන් ඉන්න ලෝකෙක අන්ධය වෙන්නේ හොදට ඇස් පේන මිනිහා නිසා.""" :yes::yes:
    උඹ ඉඳලා හිටලා වැදගත් කතාත් කියනවා නෙ ?
    රෙප් +
     
    • Like
    Reactions: 66000V

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඟහරු ලෝකෙට තමා යන්න වෙන්නේ :D කොහේ ගියත් ඔච්චර තමා බන්. හැම රටේම ඉන්නව ඔහොම මිනිස්සු. ලංකාවේ කියල වෙනසක් නෑ. ඕක සරලව කියපන් මෙහෙට වඩා පිටරට පඩි හොඳයි, සැපපහසුකම් හොඳයි, ළමයින්ගේ අනාගතේට හොඳයි ඒ හින්ද රට යමන් කියල.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අඟහරු ලෝකෙට තමා යන්න වෙන්නේ :D කොහේ ගියත් ඔච්චර තමා බන්. හැම රටේම ඉන්නව ඔහොම මිනිස්සු. ලංකාවේ කියල වෙනසක් නෑ. ඕක සරලව කියපන් මෙහෙට වඩා පිටරට පඩි හොඳයි, සැපපහසුකම් හොඳයි, ළමයින්ගේ අනාගතේට හොඳයි ඒ හින්ද රට යමන් කියල.
    Eketh aththak thiyanawa. Gihin balalama thama kiyanna wenne. :rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අඟහරු ලෝකෙට තමා යන්න වෙන්නේ :D කොහේ ගියත් ඔච්චර තමා බන්. හැම රටේම ඉන්නව ඔහොම මිනිස්සු. ලංකාවේ කියල වෙනසක් නෑ. ඕක සරලව කියපන් මෙහෙට වඩා පිටරට පඩි හොඳයි, සැපපහසුකම් හොඳයි, ළමයින්ගේ අනාගතේට හොඳයි ඒ හින්ද රට යමන් කියල.

    :yes::yes: godak awage minissunge hasireema hodai neda ? As an example , Driving lankawe wage newene
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    Meka agame waraddak nemei ban ape ewun agama ara gatta widiya waradi ekai natam බුදුහාමුදුරුවන්ගේ kaleth sali hamba karala dana mana dipu ewun kiyak hitiyada අනේපිඬුසිටු eka උදාහරණයක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: godak awage minissunge hasireema hodai neda ? As an example , Driving lankawe wage newene
    ඇත්ත :yes: දියුණු රටවල් කියන්නේ නිකන් නෙවේනෙ. උන්ගේ ගොඩක් දේවල් අපිට වඩා හොඳයි තමා. හැබැයි අපිට වඩා නරක රටවලුත් ඔනෙතරන් තියෙනවනේ බන්. ඒ හින්ද අපේ රට විශේෂෙන් කාලකන්නි එකක්ය මේක අපායක් වගේය මිනිස්සුත් ලෝකේ ඉන්න කාලකන්නිම එපාම කරපු උන්ය ඉක්මනට මේක දාල පැනගමු කියල අපිම අපිව පහත් කරගන්න එක හොඳ නෑ, අපිත් ඉතින් කාලකන්නි දර්ශකයේ ඔය මැද හරියේ වගේ ඉන්නවනෙ යන්තන් එල්ලීගෙන. උඹ කියන ඒවා අහනකොට නිකන් සෝමාලියාවේ ඉන්නව වගේ හැගීමක් ඇතිවුනා ඒකයි මම එහෙම කිවේ :D
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    15826464_1512396332118809_4111130719166819705_n.jpg
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කැම්පස් select උන අපේ එවුන්ට , මචන්ලා උබල කොහොමහරි degree එක අරගෙන සුදුසුකම් හදාගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා කොහේ හරි ජීවත් වෙන්න පුළුවන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න රටකට පලයල්ලා. මේකේ ඉන්න මානසික වහල්ලු අතරේ ඉන්න එපා. උන්ට හැමදාම මේ කුණු, ජරාජීර්ණ වෙච්ච සමාජයේ ජීවත් වෙන්න ඕන. අලුත් ලෝකෙයක්, අලුත් සාදාරන සමජෙයක් උන්ට ඕන නෑ. ඔහේ ඉපදිලා ,ඔහේ මොනවහරි කරලා මොකෙක්ට හරි අපත දෙසපාලුවෙක්ට කඩේ ගිහින්, ඔහේ මැරිලා යනවා. ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද? ලෙනින් කිව්වා වගේ මුන් " ප්‍රයෝජනවත් මෝඩයෝ " ටිකක්. උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත කියල දුක් වෙන්න එපා. කිසිම දවසක මුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමේදී උබලම මොඩය, බ්ය්ට් එක වෙනවා. මොකද """ අන්ධයන් ඉන්න ලෝකෙක අන්ධය වෙන්නේ හොදට ඇස් පේන මිනිහා නිසා.""" :yes::yes:

    :rolleyes::rolleyes::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle

    නොමිලේ ඉගෙන ගත්තු / ගන්න උන් වෙතයි. යන ලබ්බක චුත වෙන්න පෙර, රටට යමක් දීල පල. අඳුරට බැන බැන ඉන්නේ නැතුව එක පහනක් වත් පත්තු කරපන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Boat ekak kathakeragana waren.....math ennan..Kalpitiya patten wath land keranna beriyaa....:rofl::rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඇත්ත :yes: දියුණු රටවල් කියන්නේ නිකන් නෙවේනෙ. උන්ගේ ගොඩක් දේවල් අපිට වඩා හොඳයි තමා. හැබැයි අපිට වඩා නරක රටවලුත් ඔනෙතරන් තියෙනවනේ බන්. ඒ හින්ද අපේ රට විශේෂෙන් කාලකන්නි එකක්ය මේක අපායක් වගේය මිනිස්සුත් ලෝකේ ඉන්න කාලකන්නිම එපාම කරපු උන්ය ඉක්මනට මේක දාල පැනගමු කියල අපිම අපිව පහත් කරගන්න එක හොඳ නෑ, අපිත් ඉතින් කාලකන්නි දර්ශකයේ ඔය මැද හරියේ වගේ ඉන්නවනෙ යන්තන් එල්ලීගෙන. උඹ කියන ඒවා අහනකොට නිකන් සෝමාලියාවේ ඉන්නව වගේ හැගීමක් ඇතිවුනා ඒකයි මම එහෙම කිවේ :D

    Ow ithin hamotama lankawa wenas karanna one unata hadenna kamathi nane kawruth. podi podi wasi walata eka ekage kunu hodana ekane karanne :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් නම් කැමති නෑ මේ රට දාල යන්න ට්ක කාලෙකට හරි යනව ඉගෙන ගන්න ඒ වුනට හැමදාටම නෑ, ඔහොම කියද්දි හැම කෙනාම මේ රටෙන් කොහොමත් වැඩක් නෑනේ, වෙන සන්වර්දනය වෙච්ච රටවල කිසි ප්‍රශ්නයක් නෑ, ඔහේ රස්සාවක් කරලා කාල බීල ඉන්න එකනේ ත්යෙන්නේ, තමන්ගේ කියන්න දෙයක් වගකීමක් නෑ, ඒත් ප්‍රශ්නයක් ආපුහාම රට දාල ගිහිල්ල වැඩක් නෑනේසමහර අයනම් මේක මොඩ අදහසක් කියලා හිතෙනවා ඇති, ඒත් මන්නම් මේ රටට ආසයි නරක මිනිස්සු හියයි කියලා දාල ගිහිල්ල වැඩක් නෑනේ