උත්තර නැතිඋනාම පැනලා යනව නේ...
![]()
මොනවා කරන්නද දෙයියනේ උඹට තේරෙන්නේ නැත්නම්.



උත්තර නැතිඋනාම පැනලා යනව නේ...
![]()



උඹලට ඕනෙ බස් එකේ යන පොල් අතු ගේක ඉන්න මිනිස්සුත් එක්ක පෝලිමේ ඉදල බේත් ගන්න පාලකයො ටිකක්ද. ඒව ෆැන්ටසි විතරයි. ඒව ඔක්කොම මිනිස්සුන්ව ගොනාට අන්දන්න තියන ට්‍රික්ස් විතරයි. මන් කියන්නෙ සල්ලි තියන මිනිස්සු (පාලකයො ඇතුලුව ) ප්‍රයිවට් හොස්පිටල් වලින්ම බේත් ගන්න එක හොදයි. නැත්තන් දුප්පත් මිනිස්සුන්ගෙ පෝලිම තව දික් වෙනව.මට මන් ගැනම ලැජ්ජයි බන් මන් උඹත් එක්කද මෙච්චර වෙලා කතා කරේ කියල.![]()
oya kaale api pass kala malli. math jepponta chande deepu kaalayak tibba.
jeppo karanne awastawadee desapalanayak.
terey. kal yayi.
උඹලට ඕනෙ බස් එකේ යන පොල් අතු ගේක ඉන්න මිනිස්සුත් එක්ක පෝලිමේ ඉදල බේත් ගන්න පාලකයො ටිකක්ද. ඒව ෆැන්ටසි විතරයි. ඒව ඔක්කොම මිනිස්සුන්ව ගොනාට අන්දන්න තියන ට්‍රික්ස් විතරයි. මන් කියන්නෙ සල්ලි තියන මිනිස්සු (පාලකයො ඇතුලුව ) ප්‍රයිවට් හොස්පිටල් වලින්ම බේත් ගන්න එක හොදයි. නැත්තන් දුප්පත් මිනිස්සුන්ගෙ පෝලිම තව දික් වෙනව.


රටේ ජනතාවගෙ සල්ලි වලින් රජයට බදු ගෙවන එක සාමාන්‍ය දෙයක් ලෝකෙ ඕන රටක වෙන. ඒක අසාධාරනව කරනවනම් ඒක වෙනම කතාවක්. ඒත් ඒ සල්ලි රජයට ගියාට පස්සෙ ඒ සල්ලි අයිති රජයටයි. රජයට ගෙවිය යුතු බදු ගෙවන්න ඕන කියන එක බුදු හාමුදුරුවොත් කියල තියන්ව. උඹට ඒව අදාල නැතුව ඇති උඹ නිරාගමික වෙන්න ඇති. ඒත් ඕක තමා ඇත්ත කතාව. උඹට ඕන්නන් ලැජ්ජ වෙයන් ඒක මට අදාල නෑ. ලැජ්ජයි නම් ආයෙ උත්තර නොදී ඉදපන්. උඹ බුද්ධිමතානෙ.දැන් උන් එහෙම ඉන්නේ උන්ගේ සල්ලි වලින්ද? උඹ ඔය ලෝකෙට පෙන්නනේ උඹේ වහල් කම බන්. ලැජ්ජයි බන්.මට මන් ගැනම ලැජ්ජයි බන් මන් උඹත් එක්කද මෙච්චර වෙලා කතා කරේ කියල![]()
රටේ ජනතාවගෙ සල්ලි වලින් රජයට බදු ගෙවන එක සාමාන්‍ය දෙයක් ලෝකෙ ඕන රටක වෙන. ඒක අසාධාරනව කරනවනම් ඒක වෙනම කතාවක්. ඒත් ඒ සල්ලි රජයට ගියාට පස්සෙ ඒ සල්ලි අයිති රජයටයි. රජයට ගෙවිය යුතු බදු ගෙවන්න ඕන කියන එක බුදු හාමුදුරුවොත් කියල තියන්ව. උඹට ඒව අදාල නැතුව ඇති උඹ නිරාගමික වෙන්න ඇති. ඒත් ඕක තමා ඇත්ත කතාව. උඹට ඕන්නන් ලැජ්ජ වෙයන් ඒක මට අදාල නෑ. ලැජ්ජයි නම් ආයෙ උත්තර නොදී ඉදපන්. උඹ බුද්ධිමතානෙ.

ඒ ගැන ඕනේ නම් වෙනම කතා කරමු. හැමදාම පන්සිල් නොගත්තට පංචසීලය වත් උපරිම ප්‍රමාණයක්(සාපේක්ෂව) රකින නායකයෝ ටිකක් ඉන්නේ ජවිපෙනේ බන්.බුද්ධිමත් කතාවක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ. වහල් භාවය පිලිබඳ ප්‍රශ්නයක්. උඹ ජවිපෙ දිහා බලන ඇහෙන් නෙවෙයි උඹේ පක්ෂේ දිහා බලන්නේ. උඹේ පක්ෂේ දිහා බලන ඇහෙන් නෙවෙයි උඹ ජවිපෙ දිහා බලන්නේ. එකයි මන් කිව්වේ. ජවිපෙ ආවත් බදු ගහනවා කියල උන්ම කියනවනේ. හැබැයි උන් ජනතාවගේ බදු සල්ලි, උන්ගේ සුඛ විහරණයට පාවිච්චි කරන්නේ නෑ. ඒකයි වෙනස. උඹ කියන්නේ එහෙම කරන්න ඕන කියලනේ දේශපාලඥයෝ වුනාම. මම හොඳ බෞද්ධයෙක් විතරක් නෙවෙයි ආර්ය ශ්‍රාවකයෙක්.ඒ ගැන ඕනේ නම් වෙනම කතා කරමු. හැමදාම පන්සිල් නොගත්තට පංචසීලය වත් උපරිම ප්‍රමාණයක්(සාපේක්ෂව) රකින නායකයෝ ටිකක් ජවිපෙනේ බන්.
සුඛ විහරණය අනවශ්‍ය තරමට ගියොත් වැරදියි තමා. මහින්දත් අනවශ්‍ය විදිහට ගිය එක ඇත්ත. ඒකයි මහින්දට විරුද්ධව චන්දෙ දුන්නෙ. ඒත් ජවිපෙ ආණ්ඩුවක් ආවොත් වෙන්නෙ උන්ට සුඛ විහරණේකුත් නෑ ජනතාවටත් හම්බවෙන දෙයක් නෑ. ඒ උනාට ඔය හුගක් ඒව සමාජ සංදර්ශන විතරයි. ජනාධිපතිට හෙලිකොප්ටර් ඕනෙ නෑ කියන ඒව වගේ. ජනාධිපති කෙනෙක්ගෙ කාලය වැදගත් ඒක හින්ද හෙලිකොප්ටරේ පාවිච්චි කරාට කමක් නෑ.බුද්ධිමත් කතාවක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ. වහල් භාවය පිලිබඳ ප්‍රශ්නයක්. උඹ ජවිපෙ දිහා බලන ඇහෙන් නෙවෙයි උඹේ පක්ෂේ දිහා බලන්නේ. උඹේ පක්ෂේ දිහා බලන ඇහෙන් නෙවෙයි උඹ ජවිපෙ දිහා බලන්නේ. එකයි මන් කිව්වේ. ජවිපෙ ආවත් බදු ගහනවා කියල උන්ම කියනවනේ. හැබැයි උන් ජනතාවගේ බදු සල්ලි, උන්ගේ සුඛ විහරණයට පාවිච්චි කරන්නේ නෑ. ඒකයි වෙනස. උඹ කියන්නේ එහෙම කරන්න ඕන කියලනේ දේශපාලඥයෝ වුනාම. මම හොඳ බෞද්ධයෙක් විතරක් නෙවෙයි ආර්ය ශ්‍රාවකයෙක්.ඒ ගැන ඕනේ නම් වෙනම කතා කරමු. හැමදාම පන්සිල් නොගත්තට පංචසීලය වත් උපරිම ප්‍රමාණයක්(සාපේක්ෂව) රකින නායකයෝ ටිකක් ඉන්නේ ජවිපෙනේ බන්.
එතකොට උන්ගෙ සුඛ විහරණයට ගන්නෙ කාගෙ සල්ලිද? කොහෙන් එන සල්ලිද? පොඩ්ඩක් පැහැදිලි කරල දියන් කො? ජෙවීපී සාමාජිකයො ඔක්කොම ජනතාව වෙනුවෙන් කැප කරනව නන් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල උන් ජීවත් වෙන හැටි ගැන පොඩ්ඩක් පැහැදිිලි කරල හිටියනන් හරි...
සුඛ විහරණය අනවශ්‍ය තරමට ගියොත් වැරදියි තමා. මහින්දත් අනවශ්‍ය විදිහට ගිය එක ඇත්ත. ඒකයි මහින්දට විරුද්ධව චන්දෙ දුන්නෙ. ඒත් ජවිපෙ ආණ්ඩුවක් ආවොත් වෙන්නෙ උන්ට සුඛ විහරණේකුත් නෑ ජනතාවටත් හම්බවෙන දෙයක් නෑ. ඒ උනාට ඔය හුගක් ඒව සමාජ සංදර්ශන විතරයි. ජනාධිපතිට හෙලිකොප්ටර් ඕනෙ නෑ කියන ඒව වගේ. ජනාධිපති කෙනෙක්ගෙ කාලය වැදගත් ඒක හින්ද හෙලිකොප්ටරේ පාවිච්චි කරාට කමක් නෑ.
අනේ හුකේ් මාර නිදහසක් තියන්නෙ.ඉස්සරනම් ඕනතරම් නිදහසේ FB පෝස්ට් එකක්වත් දැම්මා. දැන් ඒකට... කීදෙනෙක් අත්අඩංගුවට ගත්තද.? තනිකරම මිනිස්සුන්ව හිර කරගෙන ඉන්නෙ. අඩුම තරමෙ මාධ්‍යටවත් නිදහසක් තියෙනවද.ෆොනිල කීපාරක් ප්‍රසිද්දියෙම කිව්වද ඌට කඩේ නොගියොත් මීඩියාවලට පහර දෙනවා කියලා.උඹලා ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ.අරහෙ මහ බැංකුව හොරා කාල අලුතෙන් මීඩියා ෆාම් එකක් දානවා.මෙහෙන් මිනිස්සුන්ගෙ බඩබොකුත් හූරන් කනවා ටැක්ස් ගහල.පට්ට ආතල් නේද..රටේ මිනිස්සුන්ට බයක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් එක ඊට වඩා ලොකු දෙයක්. ඒ කාලෙ එක වචනයක් කිව්වොත් ඊට පස්සෙ දවසෙ ඉවරයි. අපි අංක එකට සලකන්න ඕන සමාජවාදය, ප්රජාතන්ත්රවාදය, භෞතිකවාදය, මානව හිමිකම් වගේ දේවල්. නැතුව ෆෝන් බිල් වතුර බිල් නෙමේ. ඒව දෙන්න පුලුවන් නායකයෙන්ට තමා අපි කතිරෙ ගහන්න ඕනෙ. දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ එහෙම.



මට දෙයක් කියන්න බැරි උනා. උඹ කියන විදිහට සැප වින්දොත්නෙ වැරදි. ඉතින් උන්ට පුලුවන්නෙ ප්‍රධාන පක්ෂෙකට එකතු වෙලා ඔය වරප්‍රසාද ටික ඔක්කොම එපා කියල වැඩ කරන්න. ඒත් එහෙම කරන්නෙ නෑනෙ. උන්ට චන්ද්‍රිකාගෙ කාලෙ එහෙම හම්බ උනා. ඒත් කරපු දෙයක් නෑ. දැන් උන්ට ඕනෙ ආණ්ඩු පක්ෂෙට සම්බන්ධ වෙන්නෙ නැතුව විවේචනය කර කර ඉන්න. ඒකෙන් උන් පොරක් කියල පෙන්නන එක විතරයි ඕනෙ. එහෙම උන්ට මම නම් ඡන්දෙ දෙන්නෙ නෑ.ඔව් බන් ජෙප්පොන්ට පිස්සු. උනුත් කෑ නොගහ ඔය ජවිපෙ විසුරවල දාල ඔය පක්ෂ දෙකෙන් කැමති එකකට ගිහිල්ල හොඳ වාහනයක් අරගෙන, ගෙයක් දොරක් හදාගෙන, ළමයි රට යවල උගන්නල, පර්මිට් එකක් අරගෙන, හොරකමක්, වංචාවක් කරගෙන හිටියා නම් කිසි අවුලක් නෑ. එතකොට එක පැත්තක උන් විතරනේ බනින්නේ. බාන්නට ඇඟේ වදිනවයැ. ඊළඟ ඡන්දෙන් අයෙත් එවයිනේ. ඇත්තටම මුන් වගේ හරක් සමාජවාදී ටිකක්.
මට දෙයක් කියන්න බැරි උනා. උඹ කියන විදිහට සැප වින්දොත්නෙ වැරදි. ඉතින් උන්ට පුලුවන්නෙ ප්‍රධාන පක්ෂෙකට එකතු වෙලා ඔය වරප්‍රසාද ටික ඔක්කොම එපා කියල වැඩ කරන්න. ඒත් එහෙම කරන්නෙ නෑනෙ. උන්ට චන්ද්‍රිකාගෙ කාලෙ එහෙම හම්බ උනා. ඒත් කරපු දෙයක් නෑ. දැන් උන්ට ඕනෙ ආණ්ඩු පක්ෂෙට සම්බන්ධ වෙන්නෙ නැතුව විවේචනය කර කර ඉන්න. ඒකෙන් උන් පොරක් කියල පෙන්නන එක විතරයි ඕනෙ. එහෙම උන්ට මම නම් ඡන්දෙ දෙන්නෙ නෑ.

මේ කියන්නේ දයාන් ජයතිලක. මහින්දගේ ගෝලයෙක්.බලයේ ඉන්න තව අවුරුදු දෙකක් තියෙද්දිත්, කඩිමුඩියේ ජනාධිපතිවරනය කැඳෙව්වේ රටේ මිනිස්සු ඉල්ලපු නිසාද? නෑ. මොකද අවුරුදු දෙකකට පස්සේ වෙන්න යන වෙනස මහින්ද දැක්කා. හයක් තියාගෙන හතරෙන් යන්න තරම් මහින්ද මහත්තයා මෝඩයෙක් කියලා උබ හිතුවද? ඒ බය නිසයි එහෙම රිස්ක් එකක් ගත්තේ.

දයාන් ජයතිලක මහින්දත් එක්ක ඉන්න ඇති. ඒත් මෙතන තියෙන්නෙ ජෙප්පෙක්ගෙ අදහස්. රතු ඇතන් ජවිපෙ එක්ක හිටපි වීරවංශ දැන් මහින්ද එක්ක ඉද්දි මහින්ද එක්ක හිටපු උන් කොහෙ යන්න බැරිද. සීගිරියෙ කතාවනම් නිකන් ජෝක් එකක් වගේ. ඇත්ත වෙන්න ඇති ඒත් රටට ඔය කරල තියන ටික හොදටම මදි. ජේවීපී එක ඇමතිකම් වල හිටපු කාලෙ අසාර්ථකයි කියන එක රටේ දේශපාලන බුද්ධියක් තියන ඕන කෙනෙක් දන්නව.වෙන මුකුත් ඕන නැද්ද?මේ කියන්නේ දයාන් ජයතිලක. මහින්දගේ ගෝලයෙක්.
මහින්ද රාජපක්ෂ පාලනේ මිනිස්සු ගෙදර යැව්වේ මහින්දගේ හොර කම් හින්ද නෙවෙයි. ඒ සංවර්ධනය එපා කියලත් නෙවෙයි. මිනිස්සු බය වුනා රටේ නීතිය, ප්‍රජාත්‍රන්තවාදය නැති වෙයි කියල. රතු පස්වල, කටුනායක ප්‍රසිද්ධියේ උත්ඝෝෂණ වල වෙඩි තියල මිනිස්සු මරුවා, අත කොටා, සාරුවා, තංගල්ලේ එකා වගේ මැරයෝ ස්ත්‍රී දූෂකයෝ තමා ඒ කාලේ ප්‍රාදේශීය සභා වල සභාපතිලා. මහින්ද හිටිය නම් වෙලේ සුදා, දුමින්ද තාම එළියේ. එක පුතෙක් නාවික හමුදාවේ නීති වෙනස් කරලා ART කරලා officer වුනා, තව එකෙක් නීති විභාගේ තනියෙන් ලියල නීතිඥයෙක් වෙලා ජපුරෙන් හොරට PHD එකක ගන්න දැඟලුව. රගර් team එකේ නායකයා වුනා, club එක අයිති කර ගන්න තාජුදීන් මාරුව. පොඩ්ඩක් හිතපල්ලා මේවා පොඩි දේවල් ද කියල. අපේ ගේ ඉස්සරහ පාරෙන් ඒ කාලේ යනවා මුන්ගේ racing car දා ගත්ත carriers 'Matara Grage' කියල. Defender 2ක් ඉස්සරහින් පස්ස්සෙන් යනවා, කෝ දැන් ඒවා?
නැතුව නැතුව. වෙලාවට කලින් චන්ද පැවැත්වීම ප්රජාතන්ත්රවාදයට මරු පහරක්උබට කැමති දෙයක් කැමති එකකට සමාන කරගන්න නිදහස තියෙනවා. ඒත් දෙන්නගෙම අරමුණ නම් තමන්ගේ පැවැත්මයි.
. යහපාලනේ ඇවිත් චන්දෙ කල් දාල යන්තම් ජනාතාවගෙ චන්ද අයිතිය ආරක්සා කරල දුන්න.
