මහින්දට සපෝට් කරා කියල ජවිපෙ අවුරුදු 12 කට කලින් හොදයි කියල මන් කියන්නෙ නෑ. මන් අදටත් කියන්නෙ නෑ විමල් වීරවන්ෂ හොදයි කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට පාලනේට ගේන්න ඉන්නෙ පක්ෂ 3යි. (දිනන්නෙ නැති උනාට ජවිපෙත් ඒ ගොඩට දාමුකො ) මන් කියන්නෙ මේ තුනෙන් හොදම එක මහින්ද කියල. ජෙප්පො නම් නෙමේ. අවංකවම මාත් ගිය ජනවාරි 8 යහපාලන ලණුව කාපු එකෙක් තමා. ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ.ජවිපෙ මිනිස්සු මැරුවා. UNP එකෙන් ඊට වඩා මැරුවා, ඒවත් වැටුනේ ජවිපෙ ගිණුමට තමා. ඒ මිනීමරපු අය (විජේවීර ඇතුළුව) ඒවට ජීවිතෙන් වන්දි ගෙව්වා. අද රනිල් ඉන්නේ අගමැති වෙලා, වධකාගාර පවත්වාගෙන ගිය අය. දැන් මහින්ද ඉස්සෙල්ලම බලයට ගෙනාවේ ජවිපෙනේ. මට මතක විදියට ජවිපෙන් ඉල්ලපු ඔක්කොම දිනුව, වැඩියෙන් ලැබුන ආසනෙත් ආපහු මහින්ද දුන්නා. අවුරුදු 12 කට කලින් මිනිස්සුන්ට ජවිපෙ හොඳ නම් අද ඒක නොවෙන්න විදියක් නෑනේ. මෙතන තියෙන්නේ වහල් භාවය පිලිබඳ ප්‍රශ්නයක්.
උඹ මහින්දට කඩේ ගිය එකෙක්නෙ. උඹ කොහොමද ලක්ෂ 62ක පැතුම ගැන කතා කරන්නෙ.දැන් ලක්ෂ 62ක් පැතු වෙනස ගැන දුක් වෙන්නේ මහින්දගේ වහල්ලු ටිකනේ. අපිට නම් ගානක්වත් නැහැ. මහින්දගේ බයියෝ කදුළුගෑස් කනවා බල බල අතල් එකේ ඉන්නව.
කවද උනත් කරපු දේ කරා තමා. උඹ ඔය දොඩවන අවශ්‍ය වෙලාව මොකද්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් ජවිපෙ කරන්නෙ හැම දේම විවේචනය කරන එක විතරයි. උන්ට වැඩක් කරන්න බෑ කියල පෙන්නුව චන්ද්‍රිකාගෙ කාලෙ ඇමතිකම් අරන්.මරනවා කියල තුවක්කුවක් අරන් ඔක්කොම ඕන ඕන උන් මරාගෙන යන්න බෑනේ බන්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනා මැරුවා. මොනවද බන් මේ අහන්නේ? පොඩ්ඩක් සවිඥාඥානික හිතපල්ලකො ඔය කන්නාඩිය ගලවලා. උඹලට 89 ඇර වෙන දෙයක් කියන්න නෑනේ බන් JVP එකට. අපි කතා කරන්නේ මේ අද ඊයේ කරපුව ගැන,

port city හදද්දීත් ගිනිතිය ගන්න හදපු කුහකයෝ හිටිය, පස්සේ උන් එක මහා ලොකුවට අපහු පටන් ගත්ත![]()


ආර්ථික සම්බාදක දාලා, ගත්තු ණයයි ඒවයේ පොලියයි ගෙවන්න ආමාරු දවසක් ඇවිල්ලා. බොරු යුධ අපරාධ චෝදනා වලට මුහුන දෙන්න තරම් බුද්ධිමතුනුත් නැති නිසා රජ ඔටුන්න දාගෙන විදුලි පුටුවේ සෙත්තපොච්චි වෙන්න තිබ්බ අසාව නිසා![]()
හුටා ඒ කියන්නෙ මහින්ද කලින්ම චන්දයක් තියල පැරදුනේ ඕන කමින්ද? එතකොට චන්දෙ පැරදුනොත් හමුදාව දාල හරි ආයෙත් බලය අල්ලගන්න කුමන්ත්‍රණයක් තිබුන කියනව නේද? පට්ට ආතල් යකෝ. උබට පින් සිද්දවෙනව මේ වගේ හිනා ගස්සල ලේ පිරිසිඳු කරනවට.

මහින්දට සපෝට් කරා කියල ජවිපෙ අවුරුදු 12 කට කලින් හොදයි කියල මන් කියන්නෙ නෑ. මන් අදටත් කියන්නෙ නෑ විමල් වීරවන්ෂ හොදයි කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට පාලනේට ගේන්න ඉන්නෙ පක්ෂ 3යි. (දිනන්නෙ නැති උනාට ජවිපෙත් ඒ ගොඩට දාමුකො ) මන් කියන්නෙ මේ තුනෙන් හොදම එක මහින්ද කියල. ජෙප්පො නම් නෙමේ. අවංකවම මාත් ගිය ජනවාරි 8 යහපාලන ලණුව කාපු එකෙක් තමා. ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ.
ජවිපෙ ඉන්න හාල්පාරුවො හොදයි කියන්න තියෙන්නෙ මොනාද? උන්ගෙන් රටට වෙච්ච සේවයක් කියපන්. ස්ටේජ් උඩ නැගල බේගල් කියවන ඒව ගැන විතරක් කියන්න එපා.ජවිපෙට වඩා මහින්ද (විමලේ, කුට්ටන්පිල,බැසිල,ගෝටා, නාමල්, යෝෂිත, රෝහිත, වෙල්ගම , type කරන්නත් ලැජ්ජයි,හිරිකිතයි බන් මේ නම්) හොඳ වෙන්නේ කොහොමද ? මාත් යහපාලානේ වෙනකන් ඡන්දේ දුන්නේ මහින්දට. මහින්දට 70%-80% ඡන්ද ප්‍රතිශතයක් තිබ්බනේ අන්තිමට දිනපු එකේ. ඒකනේ මහින්ද නැති කර ගත්තේ 40-45% වෙනකන්.
කවද උනත් කරපු දේ කරා තමා. උඹ ඔය දොඩවන අවශ්‍ය වෙලාව මොකද්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් ජවිපෙ කරන්නෙ හැම දේම විවේචනය කරන එක විතරයි. උන්ට වැඩක් කරන්න බෑ කියල පෙන්නුව චන්ද්‍රිකාගෙ කාලෙ ඇමතිකම් අරන්.
ජවිපෙ ඉන්න හාල්පාරුවො හොදයි කියන්න තියෙන්නෙ මොනාද? උන්ගෙන් රටට වෙච්ච සේවයක් කියපන්. ස්ටේජ් උඩ නැගල බේගල් කියවන ඒව ගැන විතරක් කියන්න එපා.
ජවිපෙ ඉන්න හාල්පාරුවො හොදයි කියන්න තියෙන්නෙ මොනාද? උන්ගෙන් රටට වෙච්ච සේවයක් කියපන්. ස්ටේජ් උඩ නැගල බේගල් කියවන ඒව ගැන විතරක් කියන්න එපා.
ඔවු රනිල් ජාත්‍යන්තර දැලක් එලලනේ තිබ්බෙ ඉතින් කොහොමද එකපාර යුද්ද කරන්නෙ?
ඕක කියන්නේ වියඝ්ර විමලෙනේ.. මට කියපන්කො කොහොමද මහින්ද ඒ දැල ලිහුවේ කියල?
මහින්ද මුලින්ම ජෙප්පන්ට නේ පුතා එන්න කියන්නෙ අාන්ඩුවක් හදන්න. උන් බෑ කිව්වට පස්සෙනේ යූඇන්පීයෙන් ගන්නෙ...
මහින්ද එක්ක එකතු වෙලා හොරකන් කරන්නද? මිනී මරන්නද? අද මහින්ද ගාව නැත්තෙත් ඒ එදා ආපු කට්ටියම තම.
දැන් එතකොට 2008 දී යුද්දෙ දිනාගෙන යනව කියල ජෙප්පො දැක්කෙ නැද්ද? උන් හිතුවේ යුද්දෙ පරදී කියලද මහින්ද ගසා කන නිසා?
මේ වගේ ප්‍රශ්නයක් අහන්න බයියෙක්ම වෙන්න ඕන.
යුද්ධේ දිනනවා කියල UNP හොරු ටික වගේ දෑත් ශක්තිමත් කරන්නද කියන්නේ? දැන් ඔය යහපාලනෙට ගිය උන් කියන්නේ ඒ කාලේ \හිටපු හැටි දෙන දෙයක් කාලා. එකෙක් කිව්වේ අප්පච්චි මලා කියල. ජවිපෙ අනිත් පක්ෂ වලට වඩා වෙනස් වෙන්නේ ඔතනින්. එදා ජවිපෙට වැඩියෙන් ආපු අසනෙත් මහින්දට දුන්නා. ආණ්ඩු වෙනස් කරන්න සීනිගම ගිහින් පොල් ගහන උඹලට මේවා තේරෙයිද බන්.
තේරුම් ගනිල්ලා බන් ජවිපෙ වගේ දේශපාලන සාමාජිකයන්ගේත් ඔය මැරිච්ච් මිනිස්සුන්ගෙත් වෙනස. තාජුදීන් මරල නිදහසේ හිටිය වගේ අනුර කුමාර මරල නිදහසේ ඉන්න බෑ. ජවිපෙ මරල නැති කරන්න බැරි පක්ෂයක් කියල උඹට වඩා හොඳට මහින්ද දන්නවා.
ජවිපෙ ඉන්න හාල්පාරුවො හොදයි කියන්න තියෙන්නෙ මොනාද? උන්ගෙන් රටට වෙච්ච සේවයක් කියපන්. ස්ටේජ් උඩ නැගල බේගල් කියවන ඒව ගැන විතරක් කියන්න එපා.



ඒ මහින්ද ගෙදර යවපු සුන්දර මොහත. ඒකට ජවිපෙ දායක වුනා. ඒක ලොකු දෙයක් ජවිපෙ මේ රටට කරපු. නැත්නම් මේක ස්වාසිලන්තයක් වෙනවා. ජවිපෙ උන්ට හාල්පාරුවෝ කියනවනම් මට උඹේ තත්වේ හිතා ගන්න පුළුවන්.
