සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    other country uni ekak balapan bun
    swden, australiya wage ratawala, pera ta wada lassana campus ethi

    Quality ekath wedi
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,942
    113
    අනන්තයේ
    ඒත් මගෙ හන්තාන හීනෙනං සදහටම බොද උණා බං :( :( :( බලාවැලපෙම් නෙලාගනු බැරි හන්තාන සිහිනේ....
    මොන හුයන්නක්ද බන්..දැන් කරන එක කාගෙන කරපන්..MSC එක කරපන් පේර..පිසිකල් රෙද්ද කරනවට වඩා ඒක හොදයි...
     

    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    රිසාල්ට් BSC සිංහලු විලිලැජ්ජයි :P අවුලක් නෑ සති දෙකට ඔය මදෑ ෆීලිං සිත නිවන කතා:P:P

    adoo uba sati 2kta gahapu game 1ka supiri bn, subapathum:D
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    හාපෝ පුළුවන් බන්..

    කොහෙද බන් 500 ගානත් ෆිසිකල් යන්නේ ? කොළඹද ? මාතර /ගාල්ල /නුවර වගේ නම් 350 ට අඩු (දල වශයෙන්) එවුන් විතරයි යන්නේ.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,942
    113
    අනන්තයේ
    කොහෙද බන් 500 ගානත් ෆිසිකල් යන්නේ ? කොළඹද ? මාතර /ගාල්ල /නුවර වගේ නම් 350 ට අඩු (දල වශයෙන්) එවුන් විතරයි යන්නේ.
    බම්බුව මගෙත් 550 colombo වලින්...