other country uni ekak balapan bun
swden, australiya wage ratawala, pera ta wada lassana campus ethi
Quality ekath wedi
swden, australiya wage ratawala, pera ta wada lassana campus ethi
Quality ekath wedi
පේර පිසිකල් යතෑකි ලොවෙත් උබට යනවනම්..Z eka 0.97...
Distric rank 500ganak mcho
මොන හුයන්නක්ද බන්..දැන් කරන එක කාගෙන කරපන්..MSC එක කරපන් පේර..පිසිකල් රෙද්ද කරනවට වඩා ඒක හොදයි...ඒත් මගෙ හන්තාන හීනෙනං සදහටම බොද උණා බං![]()
![]()
බලාවැලපෙම් නෙලාගනු බැරි හන්තාන සිහිනේ....
රිසාල්ට් BSC සිංහලු විලිලැජ්ජයිඅවුලක් නෑ සති දෙකට ඔය මදෑ ෆීලිං සිත නිවන කතා
![]()

ow eye pereda man ehe giya. asweem sahathike aran enna. lassana thanaka campus eka thiyenne...uba belihuloya campus eka dekkanam kiyai pera wageda ehe kiyala.. hehehe. mamath pera thama
පේර පිසිකල් යතෑකි ලොවෙත් උබට යනවනම්..
හාපෝ පුළුවන් බන්..
බම්බුව මගෙත් 550 colombo වලින්...කොහෙද බන් 500 ගානත් ෆිසිකල් යන්නේ ? කොළඹද ? මාතර /ගාල්ල /නුවර වගේ නම් 350 ට අඩු (දල වශයෙන්) එවුන් විතරයි යන්නේ.
other country uni ekak balapan bun
swden, australiya wage ratawala, pera ta wada lassana campus ethi
Quality ekath wedi
දැන්ම රට යන්න බෑ බං