Ausi යන්න studies වලට?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මගේ wife Early Childhood Degree එකක් කරන්න ඉන්නේ Ausi වල. දන්නා කවූරුත් ඉන්නවද මේක study කරන.

මොනාද හොඳ Uni තියෙන. Fees ටිකක් අඩු ඒවා. Wifeta ෆුල් time studies ද තියෙන්නේ. Part time ජොබ්ස් කරන්න බැරිද.

මට part time ජොබ්ස් කරන්න පුලුවන්ද?
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට full ටයිම් පුළුවන්. wife ට පාර්ට් ටයිම් පුළුවන්. කොර්ස් ගැන නම් දන්නේ නෑ
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Ubata full time puluwan, PR ganna balan palayan habay itin jobs hoyana amarui PR akak natuwa katta tami
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Ubata full time puluwan, PR ganna balan palayan habay itin jobs hoyana amarui PR akak natuwa katta tami

    ඔව් බන් PR තම ගන්න බැලුවේ. මෙහෙ හිටියත් කට්ට තම. මෙහෙ කොච්චර කට්ට කවත් එච්චරම තම. අඩුම ගානේ Ausi වල කියක් හරි හම්බ කරලා හොඳින් ජිවත් වෙන්න පුළුවන්...:)
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    :
    ඔව් බන් PR තම ගන්න බැලුවේ. මෙහෙ හිටියත් කට්ට තම. මෙහෙ කොච්චර කට්ට කවත් එච්චරම තම. අඩුම ගානේ Ausi වල කියක් හරි හම්බ කරලා හොඳින් ජිවත් වෙන්න පුළුවන්...:)

    Ow math dala tiayne invite aka enakam inne
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    PR ekak goda daganna balapan.Ausi innawa kiyanne srilankan indian kellanta un annina try eka denawa. godak unta aninawa. be careful
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    හොද ෆීල්ඩ් එකක් මචං. මම දන්න තරමින් එහෙ හොද ඉල්ලුමක් තියෙනවා මේ ජොබ් වලට. මෙන්න මේකෙ කෝස් එකක් තියෙනවා ඒක කලාමත් ඉක්මනට යන්න පුලුවන්ලු.වැඩි විස්තර අහල බලපන්.

    http://www.motherstouchlk.com/
     
    Aug 17, 2014
    1,670
    131
    0
    paya 20k puluwan wada karanna degree nam masters walata dependent ta unlimited wada karanna pulwuan, melbourne da enne? , holmesglen hari victoria university danna :yes:

    Degree යන්නේ මචන්. එයට පුළුවන් degree විතරයි.

    මට නම degree එකක් තියෙනවා, හැබය් business management.

    Melbourne යන්නේ ඉන්නේ. මේ දෙකේ ගාන අඩුද? Victoria නම් අහල තියෙනවා. අනිත් එක recognized ද?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    හොද ෆීල්ඩ් එකක් මචං. මම දන්න තරමින් එහෙ හොද ඉල්ලුමක් තියෙනවා මේ ජොබ් වලට. මෙන්න මේකෙ කෝස් එකක් තියෙනවා ඒක කලාමත් ඉක්මනට යන්න පුලුවන්ලු.වැඩි විස්තර අහල බලපන්.

    http://www.motherstouchlk.com/

    මේක කර මචන්. මේකේ courses දෙකක් කර.

    Diploma in Child Care Management
    Diploma in Early Childhood Education

    කව්රුහරි ගිය කෙනෙක් දන්නවද? මේ course එක තියෙනවනම් exemptions හම්බෙනවද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තැන්ක්ස් මචන් bump එකට...

    :) මචන් උඹ ඔහොම යද්දී මෙහෙන් සල්ලි පෙන්නන්න ඕනෙද? Wife Degree ඒකට යද්දී partner විදියට උඹටත් යන්න පුලුවන්ද? එහෙ අඳුරන අය ඉන්නවද? එහෙම කවුරුවත්ම අඳුරන්නේ නැත්තන් එහෙ ගිය ගමන් ජීවත් වෙන්න තැනක් හරි හොයාගන්නේ එහෙම කොහොමද..මම මේවා ගැන මුකුත් දන්නේ නම් නැහැ.. :baffled: දැනගන්න ආසයි :baffled:

    Rep 9+
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Degree යන්නේ මචන්. එයට පුළුවන් degree විතරයි.

    මට නම degree එකක් තියෙනවා, හැබය් business management.

    Melbourne යන්නේ ඉන්නේ. මේ දෙකේ ගාන අඩුද? Victoria නම් අහල තියෙනවා. අනිත් එක recognized ද?

    Ow dekama recognzd bayawenna deyak na gana th adui anith ewa ekka baladdi. Jobs gananam bayawenna epa ona tharan jobs thiyanawa
     
    Aug 17, 2014
    1,670
    131
    0
    :) මචන් උඹ ඔහොම යද්දී මෙහෙන් සල්ලි පෙන්නන්න ඕනෙද? Wife Degree ඒකට යද්දී partner විදියට උඹටත් යන්න පුලුවන්ද? එහෙ අඳුරන අය ඉන්නවද? එහෙම කවුරුවත්ම අඳුරන්නේ නැත්තන් එහෙ ගිය ගමන් ජීවත් වෙන්න තැනක් හරි හොයාගන්නේ එහෙම කොහොමද..මම මේවා ගැන මුකුත් දන්නේ නම් නැහැ.. :baffled: දැනගන්න ආසයි :baffled:

    Rep 9+

    එහෙ අය්යිය ඉන්නවා. Citizen. තැන්ක්ස් මචන් advice වලට.