මේ_සතාට_පිහිට_වෙන්න

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ඔය බල්ලාගේ තුවාලේ මේ වගේ එකක්ද ?

    pK7fxqQ.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1629539&page=193

    http://www.elakiri.com/forum/showthread.php?t=1629539&page=196
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    සත්තු දන්නවා බන් අපි උන්ට බෙහෙත් කරද්දි.
    බඩේ ගෙඩියක් ඇවිත් ඒක පුපුරලා වෙන්න බැරි නෑ.
    කැන්සර් එකක්මයි කියලා ශුවර් කරන්න නම් බෑ තමා මචන්.


    ow ban. balamu reports awama.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ochchara athulata harila na ban.

    ඔය ඉමේජ් එකේ ඉන්න සතාට කැන්සර් එකක් නිසා ගෙඩියක් ඇවිත් ඒ ගෙඩිය පුපුරලා.
    ඔච්චර හෑරිලා නැත්තම් කැන්සර් එකක් නෙවෙයි වෙන්න ඇති මචන්.

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle

    දැනට හරියටම කැන්සර් එකක් කියල කිව්වේ නෑ. එත් ඇඩ්මිට් කරන්න වෙයි කියල කිව්වා. වැඩේ තියෙන්නේ එම්බාර්ක් එකෙන් බෙහෙත් වලට සල්ලි ගෙවන්නම් කිව්වා. එත් අපිට බෝඩින් ෆීස් ගෙවන්නලු. බලමු.

    machan matath puluwan widiyata dayaka wennam. salli ona nam PM me. puluwan widiyata wiyadama bedaa gamu,
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මේ වැඩේට වචනයකින් හරි උදව් උන හැමෝටම පින්,
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy

    දැනට හරියටම කැන්සර් එකක් කියල කිව්වේ නෑ. එත් ඇඩ්මිට් කරන්න වෙයි කියල කිව්වා. වැඩේ තියෙන්නේ එම්බාර්ක් එකෙන් බෙහෙත් වලට සල්ලි ගෙවන්නම් කිව්වා. එත් අපිට බෝඩින් ෆීස් ගෙවන්නලු. බලමු.

    set wela karamu :yes::yes:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සල්ලි ඕනෙනම් මටත් කියන්න. පුලුවන් විදියට උදව් කරන්නම්. කොහොමද සල්ලි දෙන්නෙ කියලත් කියන්න. කට්ටියම එකතු වුනාම ගානක් එකතු වෙයිනේ.
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    පින් මචන් ..
    දෙවියෝ ඉන්නවා බන්. උබල අපි හිතන් ඉන්න විදිහට අහසේ නෙවෙයි. අපි අතරම.
    බුදු සරණයි
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Embark eken rescue karala neda, otara post ekak dala thibuna :yes:

    එම්බාර්ක් එකෙන් උදව් කළා. එත් එයාව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එම්බාර්ක් එක මැදිහත් උනේ නෑ. ඒ වියදම දරන්න එළකිරියේ අසේල බාරගත්ත. රෝහල ඇතුලේ කරන ප්‍රතිකාර වලට එම්බාර්ක් එක ස්පොන්සර් කරනවා. ඊට අමතර වියදම් අපි දරන්න ඕනේ. විශේෂයෙන් කෑම බෝඩින් ගාස්තු. කොහොමහරි අපි ඒ ටික කරමු. සතා සුවපත් වෙන්නයි ඕනේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    එම්බාර්ක් එකෙන් උදව් කළා. එත් එයාව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එම්බාර්ක් එක මැදිහත් උනේ නෑ. ඒ වියදම දරන්න එළකිරියේ අසේල බාරගත්ත. රෝහල ඇතුලේ කරන ප්‍රතිකාර වලට එම්බාර්ක් එක ස්පොන්සර් කරනවා. ඊට අමතර වියදම් අපි දරන්න ඕනේ. විශේෂයෙන් කෑම බෝඩින් ගාස්තු. කොහොමහරි අපි ඒ ටික කරමු. සතා සුවපත් වෙන්නයි ඕනේ.

    :cool:
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18

    naha machan.. mama giya dan best care ubata kathakale.. Eye ra Emabark eken kiyala thiyenawa eyawa ganna kiyala Wahana Thibila naha BEsT care eke... Dan beheth dala hodata iinawa reports awilla mama Aselayatha Call karala kiwwa..

    Habai ubala kauruth api aduranne nane.. Ethanai wadagathma de...
    Manussakama Thuyena Elakiri memersla....:love::love::love::love::love:
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18

    Heta Emabark Katha karala thawa sup ekak ganna Ballanm Street Dog kenek kiyala. Beheth vidala thiyenneth Embark project ekakin.. Uge Kana paththak Kapala thiyenne e nisa aduna Ganna...

    Bordin Fee eka balamu machan. Math podi gannak Aselayage Namata BEst Care Ekata Deposit karala Awee..:yes::yes::yes::yes: