කෝච්චියෙන් හැටන් වලට ගියා. එතනින් නල්ලතන්නියට ගියා බස් එකේ. ඒක තමයි ලේසිම පාර. අපි බැස්සෙ නම් රත්නපුර පැත්තෙන්. හම්මේ. පඩි තියනව බර ගානක්. එදා නම් පට්ටම අමාරු උනා. බහිනකොට තමයි කකුල් රිදෙන්නෙ ගොඩක්. මන් නම් කියන්නෙ නල්ලතන්නියෙන්ම බැහැල යන එක ගොඩක් ලේසි.
පඩි නැතුව බහින්න නං පට්ටම පාර තමා කුරුවිට එරත්න පාර

නල්ලතන්නියත් ඔච්චර තමා බ්රෝපඩි නැතුව බහින්න නං පට්ටම පාර තමා කුරුවිට එරත්න පාර
![]()
![]()
අපි කට වරද්දගත්තද මන්දා බහිනකොට බඩගෑවෙ නැති එක විතරයි. බහිනව බහිනව ඉවරයක් නෑ. පාර එකම වගේ.
කට නං කොච්චර වරද්ද ගත්තද බන් අපි .. මුකුත් උනේ නං නැහැ 

අපි ගියා දැනට අවුරුදු 2කට වගේ කලින්
ගියෙ කෝච්චියෙ!
කොටුවෙ ස්ටෙසමෙන් උදෙ 8.30ට කොහෙ තියෙන එකෙ නැගලා
හැටන් වලින් බැස්ස.
එතනින්ම තියෙනවා නල්ලතන්නිය බස් එක
එකෙන් සිරිපාදෙ පාමුලටම යන්න පුලුවන්.
අපිති කාලා බීලා
හවස 6ට වගේ කරුනා කරන්න ගත්තා..
හිමින් හිමින් ගියා.
ඉර උදාවත් බලන්න පුලුවන් උනා.
ආයේ උදෙ පහලට ආවා.
ට්‍රෙන් එකෙ ආවා ආයෙත්...
නැවතුනේ නැ![]()
lesima para nm Hatton para machn, aye main tails walta tiyenne rathnapura parai kuruwita parai
Rathanapura pare padi wadi 11,000+ tiyenawa.
Kuruwita para lassanai godak kale madin yanna tihyenne, padi na godak tiyenne thannna, eth gal walin pana pana yanna tiyenawa durath wadi...
Mona paraen giyath nawathinna ehema rooms kiyla na ambalam tma eke aulk na hodata seethalata jackt ehema arn palayan kalin ghin nathnm
Mn last year eke oya parawal 3nma giya, awareth giya kuruwiten. twa mona hari daganana one nm jzt PM![]()
kuruvita paren yanawa nm kohomada yanna ona bn mm matara idan enne