Nissan Navara

Sesky_Buwa

Member
Jul 5, 2016
216
30
0
Colombo
උබ මගේ මේ කයියට වාහන ගන්න එපා..හොදට බලපන් හොයලා..උබ හොද වැඩ්ඩෙක් හොයාගන, ඉස්සරහා ගැනත් කල්පනා කරලා වාහනයක් ගනින්.. ඉබ්බා කාර් එකක් හරි, තල්ලුකරන විල්බැරැක්කේ හරි හරියට තියාගන්නවානන් එච්චරයි බන්. උබේ සැලකිල්ල අනුව ඔක්කෝම වෙනස් වෙනවා..
නවාරා එකක ගිහින් වත් නැති උන් කියන කතා වලට වඩා උබ කියන දේවල් තමයි විශ්වාස කරන්න පුළුවන් :yes:. හොදට හොයලා බලලා සුපිරිම තත්වේ තියෙන එකක් හොයාගන්න ඕන. 2008 Aventura එකක් තමයි ගන්න ඉන්නේ :cool:

කටාර් වල ඉඳන් ආව බුවා ගරාජ් එකක් කරනවද? මට උගේ contact details PM කරපංකෝ
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්..

    අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න එපා..හොදට තියාගත්තෝත් ඔක්කෝම කැබ් වලට වඩා හොදයි බන්..මගේ ලග හයිලක්ස් එකකුත් තිබුනා,,ඒක වික්කා නවාරා එක තියාගන. හයිලක්ස් 2014 එකේ ඔප්ශන් නවරා 2007 එකේ තියන්වා මචන්..ගැස්සෙන්නේ නෑ,,පට්ට ස්ටෙඩ්යි.

    හොද එක්කම නරකත් කියන්නන්,,

    1. තෙල් නන් කරන්නේ අඩුවෙන් අනිත් ඒවාට සාපේක්ශව..(හැබැයි කිලොමීටර් දෙක තුනට රජ වෙන්නේ නෑ නේ මචන්.)
    2. මැනුවල් නන් පට්ට ස්මූත් එකට ගියර් දාන්න ඕනි, නැත්නන් ක්ලච් ප්ලේට් දාන්න ලැස්ති වෙයන්.
    3. යුකේ මොඩල් එකේ පර්ට්ස් ගනන්..( හැබැයි මචන් ඩියුරබල්)
    4. යුකේ වලින් ආව මොඩල් වල චැසිය, සයිලන්සර් ගෙඩිය, සස්පෙන්ශන් නට් අහෙම ටහීකෙන්න මලකඩ කාලා එන්නේ..තෝරා බේරා ගන්න එක උබට අදාලයි..රෑම්ප් එකකට දාලා බලපන්.
    5. ල0කාවි අයියලා දුවන එකක් ගන්නවානන් මචන් බලපන් මචන්..අනිවා කාලා තියේන්නේ..ටොයියට හෝදලා, වැක්ස් කරාට ඇතුල බලපන්, මයිලේජ් එකට වාහනේ වෙයාර් ඇන්ඩ් ටෙරාර් එක බලපන්,,
    6. ල0කවේ මාර්කට් එක අඩුයි,,( මූලික හේතුව අපේ ගොන්නුන්ගේ රෙකමෙන්ඩශන්)

    උබට කියන්න තියෙනේ,,මුලින් බලපන් අතේ තියන ගාන,,පස්සේ බලපන් මෙන්ටෙන් කරන්න යනවියදම,,පස්සෙ බලපන් කෙල උනොත් දෙන්න පුලුවන් වෙන එක..අහෙම බලලා එකක් ගනින් මචන්..
    ල0කාවේ විසි කරන්න සල්ලි නැත්නන් අපිට කැමත්හි වාහනය ගන්න ටිකක් අමරුයි මචන්. මොකද අපි බාහිර දේවල් ගොඩාක් බලන්න ඕනි..

    උබට ජය...

    niyama kathawa.. lankawe wahana market hadanne rata harak :yes:
    math asama wahanayak NAVARA..padala nam na eth dakka gaman asa hithenawa :love::love::D
     
    • Like
    Reactions: janish05656

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ මගේ මේ කයියට වාහන ගන්න එපා..හොදට බලපන් හොයලා..උබ හොද වැඩ්ඩෙක් හොයාගන, ඉස්සරහා ගැනත් කල්පනා කරලා වාහනයක් ගනින්.. ඉබ්බා කාර් එකක් හරි, තල්ලුකරන විල්බැරැක්කේ හරි හරියට තියාගන්නවානන් එච්චරයි බන්. උබේ සැලකිල්ල අනුව ඔක්කෝම වෙනස් වෙනවා..

    මේන්ටේන් සහ සර්විස් කරන්නේ ඒජන්ට් ගෙන්ද? නැත්නම් වෙන තැනකින්ද?
    නෑ මචන්.මුල්න් ගත්ත ගමන් අවුරුදක් විතර කලා..දැන් මම කරන්නේ අවුරුදු 15ක් විතර කටාර් නිසාන් කොම්පැනි එකේ වැඩ කරපු සුපිරි බුවෙක්. ඇනේ ඉදලා දන්නවා මචන්..

    පාවිච්චි කරන එන්ජින් ඔයිල් එක මොකක්ද?
    මොබිල් මචන්.

    සාමානයෙන් සර්විස් එකකට කීයක් විතර යනවද?
    මචන් ඔයිල් ලීටර් 6.9ක් යනවා ෆිල්ටරේ එක්ක දැම්මාම,,මම හැම 3000 හෙන්ම දෙකම මාරු කරනවා,,තෙල් වලට නන් 8-9 ක් විතර යනවා, ෆිල්ටෙර් එක එක එක ගනන්.මම ගන්නේ ප0චිකාවත්තේ මගේ බුදු පිට් එකෙක්ගෙන්,,බුවා ඔයිල් වලටත් මට ලොකු මර්ජින් එකක් දෙනවා.

    LCDඔයිල් මාරු කරන්න කීයක් විතර යනවද?
    2007 වෙනකන් එන්නේ නෑ මචන්, මගේ මොඩල් එක ඩිෆරෙන්සර් බෙසික් මකැනිසම්. ඒක නිසා ඩිෆරෙන්සර් ඔයිල් එක අඩුයි..මම ඒකටනන් කම්පැනි දානවා මචන්,,(හැමදාම මාරු කරන්න ඕනි නෑ)

    *** රේඩීයේටර් එකට කූලන්ට්, ගියර් බොක්ස් ඔයිල්, ( Matic J (මැටික් ජේ) කියන ඔරිගිනල් ඔයිල් තමයි දාන්නම ඕනි ) අපිට වැඩ්ඩෙක්ට දීලා කරගන්න පුලුවන්.(හැමදාම මාරු කරන්න ඕනි නෑ)
    3000න් 3000ට ඔයිල් /ෆිල්ටර් මාරු කරනකොට කෝ බන් දුවන්න කාලයක්??

    මමනම් 10000 ඔයිල් ෆිල්ටර් දාලා 10000න් 10000ට සර්විස් කරන්නේ. හැබැයි පෙට්‍රල් වාහන තියෙන්නේ:oo:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්..

    අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න එපා..හොදට තියාගත්තෝත් ඔක්කෝම කැබ් වලට වඩා හොදයි බන්..මගේ ලග හයිලක්ස් එකකුත් තිබුනා,,ඒක වික්කා නවාරා එක තියාගන. හයිලක්ස් 2014 එකේ ඔප්ශන් නවරා 2007 එකේ තියන්වා මචන්..ගැස්සෙන්නේ නෑ,,පට්ට ස්ටෙඩ්යි.

    හොද එක්කම නරකත් කියන්නන්,,

    1. තෙල් නන් කරන්නේ අඩුවෙන් අනිත් ඒවාට සාපේක්ශව..(හැබැයි කිලොමීටර් දෙක තුනට රජ වෙන්නේ නෑ නේ මචන්.)
    2. මැනුවල් නන් පට්ට ස්මූත් එකට ගියර් දාන්න ඕනි, නැත්නන් ක්ලච් ප්ලේට් දාන්න ලැස්ති වෙයන්.
    3. යුකේ මොඩල් එකේ පර්ට්ස් ගනන්..( හැබැයි මචන් ඩියුරබල්)
    4. යුකේ වලින් ආව මොඩල් වල චැසිය, සයිලන්සර් ගෙඩිය, සස්පෙන්ශන් නට් අහෙම ටහීකෙන්න මලකඩ කාලා එන්නේ..තෝරා බේරා ගන්න එක උබට අදාලයි..රෑම්ප් එකකට දාලා බලපන්.
    5. ල0කාවි අයියලා දුවන එකක් ගන්නවානන් මචන් බලපන් මචන්..අනිවා කාලා තියේන්නේ..ටොයියට හෝදලා, වැක්ස් කරාට ඇතුල බලපන්, මයිලේජ් එකට වාහනේ වෙයාර් ඇන්ඩ් ටෙරාර් එක බලපන්,,
    6. ල0කවේ මාර්කට් එක අඩුයි,,( මූලික හේතුව අපේ ගොන්නුන්ගේ රෙකමෙන්ඩශන්)

    උබට කියන්න තියෙනේ,,මුලින් බලපන් අතේ තියන ගාන,,පස්සේ බලපන් මෙන්ටෙන් කරන්න යනවියදම,,පස්සෙ බලපන් කෙල උනොත් දෙන්න පුලුවන් වෙන එක..අහෙම බලලා එකක් ගනින් මචන්..
    ල0කාවේ විසි කරන්න සල්ලි නැත්නන් අපිට කැමත්හි වාහනය ගන්න ටිකක් අමරුයි මචන්. මොකද අපි බාහිර දේවල් ගොඩාක් බලන්න ඕනි..

    උබට ජය...

    අර කිවුවත් වගේ 3000න් මාරු කරන්න ඕනි නෑ බෑන්...මොබිල් එක දානව නම් 7000ක්වත් ගොඩ දාගන්න පුලුවන්...3000 කිවුවේ හෑතෑප්ම ද?
    හොද වාහනයක්...වන්ගුවක් 80ට ගත්තට පෑත්තක් ඉස්සෙන්නේ නම් නෑ...
    පොඩි පොඩි ලෙඩ වගයක් තිබුන මම පාවිච්චි කල නවාර දෙකේම..
    නවාර දෙකටම ආපු පොදු ලෙඩකුත් තිබුනා බ්‍රේක් වල...පාට්ස් ගනන් වෑඩි..සුලභ වාහනයක් නොවන නිසා...
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    රත්තරං;21117628 said:
    3000න් 3000ට ඔයිල් /ෆිල්ටර් මාරු කරනකොට කෝ බන් දුවන්න කාලයක්??

    මමනම් 10000 ඔයිල් ෆිල්ටර් දාලා 10000න් 10000ට සර්විස් කරන්නේ. හැබැයි පෙට්‍රල් වාහන තියෙන්නේ:oo:

    ඈ බන් හෙන ගහන්න වගේ එකම ඔයිල් එකෙන් කිලෝමීටර් 10000ක් දුවනවා කියලද බන් උඹ කිව්වේ ? අවුලක් නැතෙයි එහෙම ? :confused:
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    මමත් අවුරුදු 3ක් පෑද්ද. අවුරුද්දක් විතර ගරාජ් වල තිබුනේ. ගොඩ යන්නනම් සුපිරි වාහනේ
    :rofl::angry::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඈ බන් හෙන ගහන්න වගේ එකම ඔයිල් එකෙන් කිලෝමීටර් 10000ක් දුවනවා කියලද බන් උඹ කිව්වේ ? අවුලක් නැතෙයි එහෙම ? :confused:

    වාහන ගෙවල් වල තියන් සුවද දුම් අල්ල අල්ල ඉන්න උන්ට හොදා 3000න් 3000ට සර්විස් කරන්න.. ඔහොම සර්විස් කරන්න ගත්තොත් අපිටනම් දුවන්න දවසක් නැති වෙයි.. දැනටම එක වාහනයක් ලක්ශ 3ත් පැනල. ගත්තේ එකයි විස්සෙන්ද කොහෙද..ඔය එකක්ම දුවලත් නෙමේ. අනික්වත් දුවල

    දැන් අලුත් වාහන සේරම වගේ එන්නේ 10k සර්විස් බන්... 10k ෆිල්ටර් එකයි 10k ඔයිල් එකයි දාලා දුවපන්..

    ඩීසල් ගැනනම් දන්නේ නෑ. මේ පෙට්‍රල් වාහන ගැන කිව්වේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මමත් අවුරුදු 3ක් පෑද්ද. අවුරුද්දක් විතර ගරාජ් වල තිබුනේ. ගොඩ යන්නනම් සුපිරි වාහනේ
    :rofl::angry::rofl:

    මටත් එකෙක් කිව්ව උගේ නවාරා එක පාරේ රෝදවලින් ගියාට වඩා ගියේ රිකවරි ට්‍රක් එකේ කියල

    හරියටම ලෙඩේ කියන්න නොදැන ඕවා කියන්න ගිහින් කුවිඩ් ශාන් වගේ ලැජ්ජ නහර වේල ගන්න බැරි නිසා නොකිය උන්නේ
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    රත්තරං;21118801 said:
    මටත් එකෙක් කිව්ව උගේ නවාරා එක පාරේ රෝදවලින් ගියාට වඩා ගියේ රිකවරි ට්‍රක් එකේ කියල

    හරියටම ලෙඩේ කියන්න නොදැන ඕවා කියන්න ගිහින් කුවිඩ් ශාන් වගේ ලැජ්ජ නහර වේල ගන්න බැරි නිසා නොකිය උන්නේ

    සිරා කතාව මාමෙ. ඒ කාලෙ මතක් වෙනකොට ඈග හීතල වෙලා යනවා.... :baffled::baffled::baffled: