නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්..
අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න එපා..හොදට තියාගත්තෝත් ඔක්කෝම කැබ් වලට වඩා හොදයි බන්..මගේ ලග හයිලක්ස් එකකුත් තිබුනා,,ඒක වික්කා නවාරා එක තියාගන. හයිලක්ස් 2014 එකේ ඔප්ශන් නවරා 2007 එකේ තියන්වා මචන්..ගැස්සෙන්නේ නෑ,,පට්ට ස්ටෙඩ්යි.
හොද එක්කම නරකත් කියන්නන්,,
1. තෙල් නන් කරන්නේ අඩුවෙන් අනිත් ඒවාට සාපේක්ශව..(හැබැයි කිලොමීටර් දෙක තුනට රජ වෙන්නේ නෑ නේ මචන්.)
2. මැනුවල් නන් පට්ට ස්මූත් එකට ගියර් දාන්න ඕනි, නැත්නන් ක්ලච් ප්ලේට් දාන්න ලැස්ති වෙයන්.
3. යුකේ මොඩල් එකේ පර්ට්ස් ගනන්..( හැබැයි මචන් ඩියුරබල්)
4. යුකේ වලින් ආව මොඩල් වල චැසිය, සයිලන්සර් ගෙඩිය, සස්පෙන්ශන් නට් අහෙම ටහීකෙන්න මලකඩ කාලා එන්නේ..තෝරා බේරා ගන්න එක උබට අදාලයි..රෑම්ප් එකකට දාලා බලපන්.
5. ල0කාවි අයියලා දුවන එකක් ගන්නවානන් මචන් බලපන් මචන්..අනිවා කාලා තියේන්නේ..ටොයියට හෝදලා, වැක්ස් කරාට ඇතුල බලපන්, මයිලේජ් එකට වාහනේ වෙයාර් ඇන්ඩ් ටෙරාර් එක බලපන්,,
6. ල0කවේ මාර්කට් එක අඩුයි,,( මූලික හේතුව අපේ ගොන්නුන්ගේ රෙකමෙන්ඩශන්)
උබට කියන්න තියෙනේ,,මුලින් බලපන් අතේ තියන ගාන,,පස්සේ බලපන් මෙන්ටෙන් කරන්න යනවියදම,,පස්සෙ බලපන් කෙල උනොත් දෙන්න පුලුවන් වෙන එක..අහෙම බලලා එකක් ගනින් මචන්..
ල0කාවේ විසි කරන්න සල්ලි නැත්නන් අපිට කැමත්හි වාහනය ගන්න ටිකක් අමරුයි මචන්. මොකද අපි බාහිර දේවල් ගොඩාක් බලන්න ඕනි..
උබට ජය...