Exclusive For Elakirians..

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    :no::no:machan.. මේ මාසේ අන්තිමට ඕන ෆිල්ම් ඉල්ලන්න..
    හත්පණ
    හොරා පොලිස්
    ඇගේ වෛරය 4
    තමයි දැනට ලිස්ට් එකේ තියෙන්නේ :yes:

    මචං ඩාන්සින් ස්ටාර්ස් ෆිල්ම් ඒක නැද්ද???
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    hiripodaWessa_thumb.jpg


    ~ ♪ හිරිපොද වැස්ස ♫ ~
    [ Movie Sound Tracks ]



    මචං track list එකත් දාපන්කො පුලුවන්නම්...
    Anyway mchn, mn bagaththa.. thnxx!!:D:D:P
     
    Last edited:
    • Like
    Reactions: HKavinda
    Jul 29, 2015
    143
    18
    0
    :no::no:machan.. මේ මාසේ අන්තිමට ඕන ෆිල්ම් ඉල්ලන්න..
    හත්පණ
    හොරා පොලිස්
    ඇගේ වෛරය 4
    තමයි දැනට ලිස්ට් එකේ තියෙන්නේ :yes:

    මේ පාර ෆිල්ම් ටික H.265 Codec එකෙන් දාපන් මචං
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    ඩවුන්ලොඩ් කරන් නිකම්ම හැරිල යන්න එපා මචන්ලා.
     
    Jul 29, 2015
    143
    18
    0
    හම්මෝ වෙලාව වැඩිනේ බන් කන්වට් වෙන.. ප්‍රාමාණයත් සමානයි 264 එක්ක..
    ඒ උනාට කොලිටිනෙ බං. Handbrake එකෙන් කන්වර්ට් කරානම් ඉක්මනට කරගන්න පුළුවන්නෙ
    අනික ඩේට ටිකත් ඉතුරුයි නෙ
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒ උනාට කොලිටිනෙ බං. Handbrake එකෙන් කන්වර්ට් කරානම් ඉක්මනට කරගන්න පුළුවන්නෙ
    අනික ඩේට ටිකත් ඉතුරුයි නෙ

    ඩේටා වල ලොකු වෙනසක් උනේ නෑ.. මෙගාබයිට් 50ක් වගේ තමයි :(