ජවිපෙ ඩීල් දේශපාලනය !!!

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කියනව කියල මෙහෙමත් බොරු කියනව එපා. ජවිපෙ කොහෙද ගොනෝ ඩීල් ගැහුව. චෝදනාවක් කරනවනම් සාක්ෂිත් එක්ක කරන්න. නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව, උඹල වගේ වහල්ලුන්ට හරියන්නෙ හැමදාම අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න පාලකයො. ඒ මෝඩකම් වලට මට කරන්න දෙයක් නෑ.
    අනිත් එක මූ කියනව ජවිපෙ පන්සලකට පල්ලියකට යන්නෙ නැතිලු. මන් ජවිපෙට කැමති වෙන්න ප්‍රධානම හේතුවක් ඒක. පන්සල් පල්ලි ගානෙ ගිහින් ගෝත්‍රික වෙනවට වඩා නිර් ආගමික භෞතිකවාදී පක්ෂයකට තමා මේ රට ගොඩගන්න පුලුවන්. එහෙම නැත්තන් අනිත් උන් මහජන ඉඩම් ඔක්කොම අරන් පන්සල් පල්ලි හදයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113

    :yes::yes:
     
    • Like
    Reactions: subash dushmantha

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ ප්‍රසන්ටේෂන් එක ගූ වංශගේ වෙබ් එකේ තියෙන "මනෝ" ගහපු කතා වලට සමානයි. මෙයින් ඔබ JVP ඇඳුම් ගලවන්න හැදුවට ගැලවුනේ ඔබේ සරම. facts වලින් තොරව මෙය ඉදිරිපත් කරන විලාශය හා යොදා ඇති භාෂාව එහෙම පිටින්ම මඩක්. අපක්ෂපාතී මනසක් ඇතුව, මෙය නැවත වරක් අසා බලන්න. මට මතක් වෙන්නේ සමාජේ තියෙන සමහර, පල් හෑලි සමාජ කේස්. (කරුණු ඉදිරිපත් නොකොට කරන අවලාද). වල් කමේ ගිය මිනිහෙක් ගෑනිට අහුවෙලා, ගෑනි දික්කසාද නඩුවක් දාල. අර වල් මිනිහ තමන්ගේ හොඳ ගෑනිට වටේම ඉන්න මිනිස්සු පාවාදීල බනිනවා. අර මිනිහ එක්කත් ගියා. අරුත් එක්කත් යාලුයි. දවසක් බීච් එකෙත් ඉඳල මගේ යාලුවෙක් දැකල තියෙනවා. වගේ කතා. "ඩීල්" කියාන වචනෙම බලන්න. කිසිම ඩීල් එකක් එලි කරන්න බැරිව කියපු මේ කතාව, අර ගෑනිට ඇහුව් වෙච්ච වලා, තමන්ගේ ගෑනිට "වේසි" කියනවා වගේ නෙවෙයිද. අරන් තියෙන උදාහරණ බලන්න. විමල් ගේ හොරකම්, සෝමවංශ පක්ෂේ දාල ගිය හැටි. මේව අර ගෑනිට අහු උණු වල් මිනිහගේ කතා ගණයට වැටෙන්නේ නැද්ද. විමල්ගේ නඩුවේ B වාර්තාවේ තියෙනවා, විමල් කාපු තරම. විමල්ට දේශපාලනේ රැඳෙන්න උදවු උනෙත්, පරණ JVP කාරයෙක් නිසා. JVP එකට පුළුවන් නම්, පක්සෙන් අස් වෙච්ච මිනිහෙක් ගේ හොරකම් නවත් වන්න, JVP කියන්නේ "සෝවාන් පලයක්" වෙන්න ඕනේ. පක්සේකට මිනිස්සුන්ගේ පෘතග්ජන බව නැති කරන්න බෑ. පුළුවන් පක්සේ ඇතුලේ ඉන්න කල්, විනයකට යටත්ව තියාගන්න විතරයි. JVP විනය ඇතුලේ ඉඳල හොරකම් කරන්න බැරි උණු නිසයි ගූ වංශ එලියට ගියේ. JVP එක රටේ තරුණ ගහණය පදනම කරගත් වාමාංශික පක්ෂයක්. පාක්ෂිකයෝ ලක්ෂයක් දෙකක්, දෙපාරකට මැරුම් කාපු, මර්දනයට ලක් කරපු වෙන පක්ෂයක් ලංකාවේ නෑ. අවුරුදු 50 ඇතුලේ මේ මිනිස්සු රට ඇතුලේ මතවාදයක් ඇතිකළා. බලය ගන්න බැරි උනාට. ඒ බලය ගන්න බැරි වෙච්ච හේතු පක්ෂ හා ලංකා ඉතිහාසේ පැහැදිලිව තියෙනවා. 71 හා 88/89 ලංකා ඉතිහාසේ JVP කැරලි දෙක මතක් වෙන කොට, තාමත් ප්‍රදාන පක්ෂ දෙකට සුළුදිය පහ වෙනවා. මුන් අදටත් තරුණ ප්‍රශ්න ගැන කතා කරන්නේ, මේවට මොනවා හරි කරන්න ඕනේ තුන්වෙනි කැරැල්ලට කලින් කියල. අදටත් තාර්කික දේශපාලන කතාවක් අහන්න පුළුවන් JVP මන්ත්‍රී කෙනක් ගෙන් විතරයි. UNP / ශ්‍රී ලංකා පක්ෂ අසුචි නාරා වලවල් වෙලා, අවුරුදු 68ක් ඇතුලේ, ගූ වෙච්ච කාලකන්නි රටක් අපිට ඉතුරු කළා. ලංකාව මේ මට්ටමෙන් හරි ඉතුරු උනේ, JVP කරන හෙළි දරවු හා ගොඩ නගන මතවාද නිසා. චන්ද්‍රිකා එක්ක හා එක එක්කෙනාට කලින් කලට සපෝර්ට් කරන එක, දේශපාලන උපාය මාර්ග. ඒ වගේ උපාය මාර්ගික දේවල් අපි අපේ පවුල් සංස්ථාව ඇතුලෙත් කරනවා, පවුල රැක ගන්න.

    වීඩියෝවේ පළවූ කමෙන්ටුවකි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    ජවිපෙ ඩීල් දේශපාලනය !!! 01-12-2017 06:55 AM ube ammai suddai deal gahuwe
    reputation_neg.gif
    ජවිපෙ ඩීල් දේශපාලනය !!! 01-12-2017 06:49 AM jvp idiot
    reputation_neg.gif
    ජවිපෙ ඩීල් දේශපාලනය !!! 01-12-2017 06:45 AM thoge JVP ammata hukapiya
    reputation_pos.gif
    ජවිපෙ ඩීල් දේශපාලනය !!! 01-12-2017 06:43 AM +15 Anuradhara
    reputation_neg.gif
    ජවිපෙ ඩීල් දේශපාලනය !!! 01-12-2017 06:38 AM JVP sucks
    එකෙක්ට ඇරෙන්නෙ අනිත් හැමෝටම රිදිල. කොච්චර රෙප් කැපුවත් ජවිපෙ නවත්තන්න උඹලට බෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ

    Kohomada poyata pansal yana unge poya dawase kathawa
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බයි ටොයි චූන් වීඩියෝ

    මේ මනුස්සයා කියන කාතාව ඇත්ත, එක දෙයක් හැර.
    JEPPO ටික චීනය සරණ යන්නේ නැහැ. මුන්ව චීනා ලගට ගන්නේ නැහැ, මේ ජාතික වේසීගේ පුතාලා North Korea සරණ තමයි යන්නේ. ඊට පස්සේ ලංකාවේ 1/4 හාමතේ තමයි මැරෙන්නේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ මනුස්සයා කියන කාතාව ඇත්ත, එක දෙයක් හැර.
    JEPPO ටික චීනය සරණ යන්නේ නැහැ. මුන්ව චීනා ලගට ගන්නේ නැහැ, මේ ජාතික වේසීගේ පුතාලා North Korea සරණ තමයි යන්නේ. ඊට පස්සේ ලංකාවේ 1/4 හාමතේ තමයි මැරෙන්නේ.
    ජවිපෙ ඩීල් ගැහුව කියන්න සාක්ෂි මොනාද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ වගේ දේවල් කෙලින් කතාකරන්න කොන්දක් තිබ්බෙ ජවිපෙට විතරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ වගේ දේවල් කෙලින් කතාකරන්න කොන්දක් තිබ්බෙ ජවිපෙට විතරයි.

    :D:D මුන්ට ඕවා කියල වැඩක් නැහැ බන් මේකේ කෑගහන ගොඩක් උන් එක්කෝ පොලිටික්කෙක් ගව වැඩ කරලා උන්ට කෙළ උනාම වයිරය තියන් ඉන්න උන්... සමහර උන් ආවෙන් ගාඩ් එකේ ජොබ් කරපු උන්, අනිත් උන් විමල්ගේ උන් :D:D

    ඒ හැම එකාම ජේ වී පි එකට බනින්නේ මොකද උන් දන්නවා උන්ට කෙලවිමට රියල් හේතුව ජේ වී පි එක බව.. කෙල වෙලා හෝ අනාගතයේ කෙලවෙන්නේ :D:D

    ජෙප්පෝ හොරකම් කරාද ??
    කුඩු විකුණුවද ??
    මිනිසුන්ගේ සල්ලි වලිn කොමිස් ගැහුවද
    දුෂණය කරපු උන් ඉන්නවද ?

    නැහැනේ

    මුන්ට තියෙන්නේ 88 89
    රනිල් එක්ක ඩිල් දාපුවා කියන්නයි( එතකොට මහින්දව ගෙන්න දීපු සපෝට් එක මුන්ට අමතකයි )
    කැම්පස් එකේ රාජ් එක හා හා :D
     
    • Like
    Reactions: subash dushmantha

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජවිපෙ ඩීල් ගැහුව කියන්න සාක්ෂි මොනාද?

    එතකොට මහින්ද‍ට හොරා, මිනිමරැවා කියන්න තියෙන සාක්කිත් ‍මොනාද? අන්න ඒවගේ තමා...
     
    • Like
    Reactions: netlife007

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එතකොට මහින්ද‍ට හොරා, මිනිමරැවා කියන්න තියෙන සාක්කිත් ‍මොනාද? අන්න ඒවගේ තමා...
    මෙන්න සාක්ෂි
    15894451_1284867511571311_4143297023382045501_n.jpg

    මේ ඉන්නේ තුෂාර ජයරත්න......

    නාමල් බේබී එක්කම එදා නීති විභාගය ලිව්වා මෙයත්....

    නාමල් මහත්තයා වෙනම කාමරයක විභාග ලියනකොට, ඒ කාලේ තිබ්බ ධවල භීෂණය එක්ක කවුරුවත් ඒක ප්‍රශ්න කරේ නෑ......

    නමුත් තුෂාර නිශ්ශබ්දව හිටියේ නෑ....

    ඔහු නීතී විද්‍යාලයේ බලධාරින්ගෙන් ඒ ගැන ඇහුවා, කවුරුවත් ඔහුගේ පැමිණිල්ල බාරගත්තේ නෑ....

    කුරුදුවත්ත පොලීසියට පැමිණිලිකරා ඔවුන් බාරගත්තෙත් නෑ....

    හැමෝම කිවුවේ අපිට ඕවා කතාකරන්න ගිහින් ජීවිත අවදානමක් ගන්න බෑ කියලා....

    නමුත් තුෂාර මේ ගැන මාධ්‍යට හෙළි කරා....

    BBC සිංහල සංදේශයට තුෂාර සම්පුර්ණ තොරතුරු දුන්නා......

    අවසානයේදී තුෂාරව ධවල භීෂණයෙන් පැහැරගත්තා....

    යකඩ පොලුවලින් ගහලා දස වද දුන්නා.....

    අදටත් තුෂාර බෙහෙත් ගන්නවා හිසට වැදුනු පොලු පහරක් නිසා.....

    අවසානයේදී මානව හිමිකම් සංවිධානයක් තුෂාරට දේශපාලන රැකවරණ සහිතව රටෙන් පිටවෙන්න උදව් කරා.....

    තුෂාර අදටත් මේ පාදඩ දේශපාලන සංස්කෘතියට වෛර කරන කෙනෙක්....

    ඔහු නීතීඥ සංගමයෙන් පවා ඉල්ලීමක් කරා වංචනිකව විභාගය ලියපු නාමල්ගේ නම නීතීඥ ලයිස්තුවෙන් ඉවත් කරන්න කියලා, අදටත් ඔවුන් නිහඩයි........

    2015/01/08 ජනතාව පරාජය කරේ අන්න ඒ ධවල භීෂනයයි.....
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජවිපෙ ඩීල් ගැහුව කියන්න සාක්ෂි මොනාද?

    ජාතික ජාතික වේසීගේ පුතාලාමොනවා කරත් මට මොකද බන්.........උනහපුලුවා උනහපුලුවා ව්ගේ, ජාතික වේසීගේ පුතාලා, වේසීගේ පුතාලා මයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජාතික ජාතික වේසීගේ පුතාලාමොනවා කරත් මට මොකද බන්.........උනහපුලුවා උනහපුලුවා ව්ගේ, ජාතික වේසීගේ පුතාලා, වේසීගේ පුතාලා මයි.

    Apachiyath hireta dakaida bun :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජාතික ජාතික වේසීගේ පුතාලාමොනවා කරත් මට මොකද බන්.........උනහපුලුවා උනහපුලුවා ව්ගේ, ජාතික වේසීගේ පුතාලා, වේසීගේ පුතාලා මයි.
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව මානව හිමිකම් වලට ගරු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුන. උඹල කැමති හැමදාම වහල්ලු විදිහට ජීවත් වෙන්න. උඹල කැමති පන්සල් පල්ලි ගානෙ යන ගෝත්‍රික නායකයින්ට. ඒත් බුද්ධිමත් පිරිස කැමති නිර් ආගමික නායකයින්ට.
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    බොරු කියනව කියල මෙහෙමත් බොරු කියනව එපා. ජවිපෙ කොහෙද ගොනෝ ඩීල් ගැහුව. චෝදනාවක් කරනවනම් සාක්ෂිත් එක්ක කරන්න. නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව, උඹල වගේ වහල්ලුන්ට හරියන්නෙ හැමදාම අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න පාලකයො. ඒ මෝඩකම් වලට මට කරන්න දෙයක් නෑ.
    අනිත් එක මූ කියනව ජවිපෙ පන්සලකට පල්ලියකට යන්නෙ නැතිලු. මන් ජවිපෙට කැමති වෙන්න ප්‍රධානම හේතුවක් ඒක. පන්සල් පල්ලි ගානෙ ගිහින් ගෝත්‍රික වෙනවට වඩා නිර් ආගමික භෞතිකවාදී පක්ෂයකට තමා මේ රට ගොඩගන්න පුලුවන්. එහෙම නැත්තන් අනිත් උන් මහජන ඉඩම් ඔක්කොම අරන් පන්සල් පල්ලි හදයි.
    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව මානව හිමිකම් වලට ගරු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුන. උඹල කැමති හැමදාම වහල්ලු විදිහට ජීවත් වෙන්න. උඹල කැමති පන්සල් පල්ලි ගානෙ යන ගෝත්‍රික නායකයින්ට. ඒත් බුද්ධිමත් පිරිස කැමති නිර් ආගමික නායකයින්ට.

    අනේ හුකේ... උන් අදහන සමාජවාදය ඇතුලේ කොහේද උට්ටෝ ප්රජාතන්තරවාදයක් තියෙන්නේ.. :rofl::rofl::rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව මානව හිමිකම් වලට ගරු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුන. උඹල කැමති හැමදාම වහල්ලු විදිහට ජීවත් වෙන්න. උඹල කැමති පන්සල් පල්ලි ගානෙ යන ගෝත්‍රික නායකයින්ට. ඒත් බුද්ධිමත් පිරිස කැමති නිර් ආගමික නායකයින්ට.

    Rohana wijeweera had been sacked from Soviet union and he had spent some time in a mental hospital before that. Under what basis do you call him a intellectual........Once in a while, why don't you go fuck yourself with other JVP buddies of yours......