ආපහු ගියා මචෝ... සති දෙකක් විතර මං හිතන්නෙ හිටියෙ.![]()
අය්යෝ ..... එකත් එහෙමද

ආපහු ගියා මචෝ... සති දෙකක් විතර මං හිතන්නෙ හිටියෙ.![]()

thanks machan.....ethakota Timing chain මාරු කරන්න කාලයක් තියනවද Timing Belt 1lkhවලින් මාරු කරනව වගේ.Timing Chain
හෝර්න් එකක් ගත්තා..තිබ්බ එකමයි...රුපියල් 400යි....ane ban.. oke eka pin ekak original wage clip karapu wire ekak set karala eke anith kelawarata th original wage ground ekak dapan ban.. hoda horn ekak dala..
![]()
me wage wire ekak lassanata hadaganin original wage..

හෝර්න් එකක් ගත්තා..තිබ්බ එකමයි...රුපියල් 400යි....
අපෝ ලොටෝ එකක කොලඹ ගියා...කන ඇහෙනෙකන් නෑ කියලා හිතුනා එන්ජිමේ සද්දේ වැඩි කමට ඇතුලට ;ගොඩක්ම හයිවේ එකේ ගියේ....මේ මොඩෙල් එකේ එන්ජිම එන්නේ ඩ්‍රයිවර් සීට් එක යට නිසා වෙන්න ඇති නේ.....
කටු ත්‍රෙඩ් වාසී සැමටම සහ එළකිරි වාසී සැමටම ලැබුවාවූ වසර සුභ වේවා...
![]()


පොල් මාමා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යූස් කරන්න පටන් අරන්...






පොල් මාමා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යූස් කරන්න පටන් අරන්...
එසේම වේවා!![]()



කටු ත්‍රෙඩ් වාසී සැමටම සහ එළකිරි වාසී සැමටම ලැබුවාවූ වසර සුභ වේවා...
![]()
අද 12ස් වෙනිදනේ![]()
අද 12ස් වෙනිදනේ![]()
හරි හරි බන්.. දොළොස්වෙනිද වෙලා හරි කිව්වනේ.. ඒ මදැයි....
බොලත් හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද බලන්න පුරුදු වෙලා.. හැක්..





ඇයි දෙයියනේ එකපාරට හොල්මන් වෙනවනේ...
දැන් ආපු එකේ කටුවක් නොදා මාරුවෙන්නෙ එහෙම නෑ....![]()
වීඑම් දැම්මත් ප්‍රතිචාරයක් නෑනේ. ඇමරිකාවට අලුත් අව්රුද්ද උදා වෙන්නේ ලංකාවට වඩා දවස් 12 කට පස්සේ කියලා මල්ලි දන්නෙ නැද්ද?
නෑ නෑ ෂුවර් එකටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පාවිච්චි කරන්නෙ.

දැන් පොලා අපිත් එක්ක බජනයක් නෑ![]()
වීඑම් දැම්මත් ප්‍රතිචාරයක් නෑනේ.


