වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    15894492_1897448637159017_2415763022553271025_n.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ane ban.. oke eka pin ekak original wage clip karapu wire ekak set karala eke anith kelawarata th original wage ground ekak dapan ban.. hoda horn ekak dala..

    03-HARLEY-DAVIDSON-SPORTSTER-HUGGER-ANNIVERSARY-XL883-Horn-Ground.jpg

    me wage wire ekak lassanata hadaganin original wage..
    හෝර්න් එකක් ගත්තා..තිබ්බ එකමයි...රුපියල් 400යි....:)
    අපෝ ලොටෝ එකක කොලඹ ගියා...කන ඇහෙනෙකන් නෑ කියලා හිතුනා එන්ජිමේ සද්දේ වැඩි කමට ඇතුලට ;ගොඩක්ම හයිවේ එකේ ගියේ....මේ මොඩෙල් එකේ එන්ජිම එන්නේ ඩ්‍රයිවර් සීට් එක යට නිසා වෙන්න ඇති නේ.....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    හෝර්න් එකක් ගත්තා..තිබ්බ එකමයි...රුපියල් 400යි....:)
    අපෝ ලොටෝ එකක කොලඹ ගියා...කන ඇහෙනෙකන් නෑ කියලා හිතුනා එන්ජිමේ සද්දේ වැඩි කමට ඇතුලට ;ගොඩක්ම හයිවේ එකේ ගියේ....මේ මොඩෙල් එකේ එන්ජිම එන්නේ ඩ්‍රයිවර් සීට් එක යට නිසා වෙන්න ඇති නේ.....

    hmm diesel engines kohomath saddai.. eth godak welawata injector, pump, value clearance awl nisa sadde wedi wenawa..

    ape eketh issara kanata ahenne na car eka wage.. eth den sadde tikak wedi.. ekata mama danna hethu dekak tiyenawa:

    1. Valve clearance adjust karanna one
    2. Injector + pump eka service ekata kale hari.

    oya deka karaganna yanna one..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ත්‍රෙඩ් වාසී සැමටම සහ එළකිරි වාසී සැමටම ලැබුවාවූ වසර සුභ වේවා...

    :love::love::love::love::love::love::love::love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටු ත්‍රෙඩ් වාසී සැමටම සහ එළකිරි වාසී සැමටම ලැබුවාවූ වසර සුභ වේවා...

    :love::love::love::love::love::love::love::love::love::love:

    :shocked::shocked::shocked:පොල් මාමා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යූස් කරන්න පටන් අරන්...:rofl::rofl::rofl::P:P:P

    එසේම වේවා!:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද 12ස් වෙනිදනේ:yes::yes:

    හරි හරි බන්.. දොළොස්වෙනිද වෙලා හරි කිව්වනේ.. ඒ මදැයි....

    බොලත් හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද බලන්න පුරුදු වෙලා.. හැක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි හරි බන්.. දොළොස්වෙනිද වෙලා හරි කිව්වනේ.. ඒ මදැයි....

    බොලත් හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද බලන්න පුරුදු වෙලා.. හැක්..

    ඇයි දෙයියනේ එකපාරට හොල්මන් වෙනවනේ...:baffled:

    දැන් ආපු එකේ කටුවක් නොදා මාරුවෙන්නෙ එහෙම නෑ....:angry::angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි දෙයියනේ එකපාරට හොල්මන් වෙනවනේ...:baffled:

    දැන් ආපු එකේ කටුවක් නොදා මාරුවෙන්නෙ එහෙම නෑ....:angry::angry::angry::angry:

    දැන් පොලා අපිත් එක්ක බජනයක් නෑ :dull: :nerd: වීඑම් දැම්මත් ප්‍රතිචාරයක් නෑනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇමරිකාවට අලුත් අව්රුද්ද උදා වෙන්නේ ලංකාවට වඩා දවස් 12 කට පස්සේ කියලා මල්ලි දන්නෙ නැද්ද?

    :rofl:නෑ නෑ ෂුවර් එකටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පාවිච්චි කරන්නෙ.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් පොලා අපිත් එක්ක බජනයක් නෑ :dull: :nerd: වීඑම් දැම්මත් ප්‍රතිචාරයක් නෑනේ.

    කටුවක් දැම්මේ නැතොත් තට්ටේ පලමු.:yes::yes::yes:
     
    Status
    Not open for further replies.