දැන් පොලා අපිත් එක්ක බජනයක් නෑ![]()
වීඑම් දැම්මත් ප්රතිචාරයක් නෑනේ.
අනේ බන් මේ හෙන කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ.. එහෙම නැතුව බොලා එක්ක අමනාපෙකින් නෙවෙයි.. VM බලන්න ඉතින් ලොග් වෙන්න එපැයි..

දැන් පොලා අපිත් එක්ක බජනයක් නෑ![]()
වීඑම් දැම්මත් ප්රතිචාරයක් නෑනේ.

අනේ බන් මේ හෙන කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ.. එහෙම නැතුව බොලා එක්ක අමනාපෙකින් නෙවෙයි.. VM බලන්න ඉතින් ලොග් වෙන්න එපැයි..![]()

කටු ත්රෙඩ් වාසී සැමටම සහ එළකිරි වාසී සැමටම ලැබුවාවූ වසර සුභ වේවා...
![]()
40k ගියා ඔක්කොටම..

කෙහොමෙයි ඉතින් සිහලුනි?
සොලුනාවේ ඉස්සරහ සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා. කැලිපර් සුද්ද කරා. රැක් එන්ඩි රිපෙයාර් කරා. ඕල්ටනේටර් බෙල්ට් දැම්මා. තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් හැදුවා. එලයින්මන්ට් තිබ්බා.![]()
40k ගියා ඔක්කොටම..
දැං බබා වගේ. වලක දාන්නත් ලෝබයි![]()

රත්තරං;21128787 said:ඒසී කම්ප්රෙශර් එකේ බෙයාරින් එකෙන් සින්දු ඇහෙනවා![]()

රත්තරං;21128778 said:"සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා
යා අල්ලාහ්... මේ කිනම් පයන්නක්ද??![]()
ඒ මල්ලි සොලූනාවට අපි දන්නේ නැති අලුත් කෑලි වගයක් හයි කරලා.
මටත් එකකින් සින්දුවක් ඇහෙනවා ඇහෙනවා වගේ ලාවට.. ඕල්ටනේටර් බෙයාරින් එකද මන්දා. හොයාගන්න අමාරුයි.
මෙන්න මේකක් තිබ්බ නම් ගින්දර වගේ අහන්න තිබ්බ.
බෙයාරින් ස්ටෙතස්කෝප් එකක්.
![]()
මෙහෙම ඒවා දැක්කමයි අෆ්ෆා..

ඒ මල්ලි සොලූනාවට අපි දන්නේ නැති අලුත් කෑලි වගයක් හයි කරලා.
මගෙත් ඇක්සල් බූට්, රැක් බූට් දාගන්න ඕනේ මේ දවස්වල වෙලාවක් නැතුව ඉන්නවා අෆ්ෆා.![]()

මටත් එකකින් සින්දුවක් ඇහෙනවා ඇහෙනවා වගේ ලාවට.. ඕල්ටනේටර් බෙයාරින් එකද මන්දා. හොයාගන්න අමාරුයි.
මෙන්න මේකක් තිබ්බ නම් ගින්දර වගේ අහන්න තිබ්බ.
බෙයාරින් ස්ටෙතස්කෝප් එකක්.
![]()

එලෙක්ට්රොනික් ඒවගෙ මීට වඩා සද්දෙ ගානට වෙන් වෙලා ඇහෙනව.
thanks malliකෙහොමෙයි ඉතින් සිහලුනි?
සොලුනාවේ ඉස්සරහ සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා. කැලිපර් සුද්ද කරා. රැක් එන්ඩි රිපෙයාර් කරා. ඕල්ටනේටර් බෙල්ට් දැම්මා. තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් හැදුවා. එලයින්මන්ට් තිබ්බා.![]()
40k ගියා ඔක්කොටම..
දැං බබා වගේ. වලක දාන්නත් ලෝබයි![]()
![]()
![]()

මාමා පොඩ්ඩක් හදිස්සියෙන් හරි ආවොත් හොදයි නේ??අනේ බන් මේ හෙන කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ.. එහෙම නැතුව බොලා එක්ක අමනාපෙකින් නෙවෙයි.. VM බලන්න ඉතින් ලොග් වෙන්න එපැයි..![]()
රත්තරං;21128778 said:"සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා
යා අල්ලාහ්... මේ කිනම් පයන්නක්ද??![]()