Exclusive For Elakirians..

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඕක තනි සිංදු මචන්.. තැබිලි පාටින් දාන්නේ තනි සිංදු :) කොළ පාටින් නන්ස්ටොප් :D
    සීදුව සකුරා නන්ස්ටොප් එක ඩවුන්ලෝඩ් කරගත්තාද?
    සුපර් ස්ටාර්ලගේ ඒවත් හොදයි :yes:

    ow machan superstar parana sindu ara wage cool beat wena ne neda
    mamanam marians sf fb superstar okkoma tiye ita amatarawa oya ruhunu flash katuneriya angel wage tawa nodanna podi band karapu nonstop tiyenam danna machan
    http://www.sindusinhala.com/html/Non-Stop/All Nonstop Page/Talent.html

    meket ela sindu tikak tiye fb superhits e wage nonstop tibbot danna machan

    sakura range superfirends allanne ne un copyne ban beat unat chater
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    තියෙන ඔක්කොම ඇල්බම් හෙමින් හෙමින් දෙනව :D ෆ්ලෑශ්බෑක් , රුහුණු ෆ්ලෑශ්, නන්ස්ටොප් නම් ඔක්කොම දුන්නා මට මතක විදිහට :yes:
     
    Jul 29, 2015
    143
    18
    0
    නෑ බන්.. ඕන ෆිල්ම් කියලා තියන්න 20න් පස්සේ අප්ලෝඩ් කරන්න...
    තව ෆිල්ම් 9කට වේකන්සි තියෙනවා :D

    මයි නේම් ඉස් බන්දු
    පීටර් වන්
    කට්ටිය කැමතිනම් මේ දෙක දාපන් මචං:rolleyes:
     
    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    නෑ බන්.. ඕන ෆිල්ම් කියලා තියන්න 20න් පස්සේ අප්ලෝඩ් කරන්න...
    තව ෆිල්ම් 9කට වේකන්සි තියෙනවා :D

    මයි නේම් ඉස් බන්දු
    පීටර් වන්
    කට්ටිය කැමතිනම් මේ දෙක දාපන් මචං:rolleyes:

    එල එල දාන්නම් :cool:

    පීටර් වන් ඕනේ
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    424.සද රැජිනිය - ගායකයින් රැසකගේ ගී එකතුවක් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/dk1qdic84ee1cc1/SADA+RAJINIYA.rar

    මචන් ඩ්‍රැගා. මේක ගන්න බැරියෝ.

    AXsEKAR.png
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් ඩ්‍රැගා. මේක ගන්න බැරියෝ.

    AXsEKAR.png

    මචන් ටික දවසක් පහුවෙන්න ඇරලා ආයේ ට්‍රයි කරන්න.. ඔය කොපි රයිට් කේස් දාන ෆයිල් ටික දවසකින් කොපිරයිට් අයින් කරගන්නවා :yes: