ආචාර්ය කෙනෙක්නෙ බන් ඇත්තටම ඕව කන්න පුලුවන්ද දන්නේ නෑ
යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.
ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.
මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

හරක් තණකොළ කනව නම් අපිට කන්න බැරි ඇයි ? -රනිල්
මම කිසිම දේශපාලන පක්ෂයකට නම් සම්බන්ධ නෑ...
නමුත් ඔය කියපු ක්‍රෝටන් කොළ ඇරෙන්න අනිත් කොළ ජාති කන්න පුලුවන්.
කලවං මැල්ලුමට ජපන් බටු කොළ දැම්මහම නම් නියමයි. කොස් කොළ ම නෙමේ. කොස් දළු වලින් අපේ පැතිවල "කොස් දළු මාලුවක්" හදනවා. ඒකත් මරු.
හැබැයි ඉතින් ඔය සේරම නිකන් කන්න යෑ... ඔය සේරම දළු, බත් එක්ක එපෑ කන්න.. ඒකට විසදුමක් මුන්දෑ දේවි ද ?