Exclusive For Elakirians..

dg max

Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    මේකම මම දැක්කා සිංහල ෆිල්ම් ත්‍රෙඩ් එකේ තියෙනවා ධනුෂ්ක කියන මෙම්බර් දාලා :)
    නෑ මම ඒකෙන්නෙමේයි ගත්තේ Tharindu කියලා එක්කෙනේක් ගෙන් :)
    (සිංහල ෆිල්ම් ත්‍රෙඩ් එකේ තියෙනවා ධනුෂ්ක කියන මෙම්බර්) පුලුවන්නම් link එක එවන්න 👍
     
    Last edited:
    • Like
    Reactions: dragon-fighter

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    dragon "Aaloke Udapadi" film eka film hall wala pennuwada? machan puluwannam aluthen aapu Sinhala films denna
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    ආහ්.. මම කාඩ් එකක් දාන්නම් කියල හිතන් හිටියට අන්තිමට කිරි පැත්තෙ එන්නත් බැරි උනා එකදිගට..:sorry:
    පොඩි ට්‍රයි එකක් දෙන්නම්..:cool:


    අවුලක් නෑ මචෝ :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නෑ මම ඒකෙන්නෙමේයි ගත්තේ Tharindu කියලා එක්කෙනේක් ගෙන් :)
    (සිංහල ෆිල්ම් ත්‍රෙඩ් එකේ තියෙනවා ධනුෂ්ක කියන මෙම්බර්) පුලුවන්නම් link එක එවන්න 👍

    සොරි මචන් මම දැක්කේ උබේ එක ඌ කෝට් කරලා තියෙන එක :sorry::sorry:
    මටයි ටැපලිලා තියෙන්නේ :sorry::sorry::baffled: