උදේම ෆේස්බුක් ලොග් උනාම පේජ් එකක මේක රිපෝට් කරන්න කියල ෂෙයාර් කරලා තියනවා දැක්කා ...පේජ් එකට ගිහින් එකේ ෂෙයාර් කරලා තියන ෆොටෝ කමෙන්ට් එහෙම බලපු ගමන් තමයි දෙලොව රත් උනේ ... යකෝ මගේ අක්කටත් මේ වගේම දුවෙක් ඉන්නවා මට දැන් ඒ දුව ගැනත් බයයි ඔයි ...සේයා වාගේ පොඩි දරුවෝ තවත් නොමරෙයි කියල කොහොම හිතන්නද ? පේජ් එකට ලයික්ස් 700 ගානක් ... උබත් පොඩි නංගි කෙනෙක් දුවෙක් ඉන්න කෙනෙක් නම් මේක දැක්කම උබ උඩ යයි ... මේවා රිපෝට් කරපල්ලා මචන්ලා ..
page
PS:එක අසහන කාරයෙක් මගේ රේප් කපල (උඹට වැඩක් නැත්තං නොබල හිටපං පොන්නයෝ අපිට ş) කියල ...මේක රිපෝර්ට් කරන්නේ කොහොමද ?
මේ වගේම තිරිසන් ආකල්ප තියන මානසික ලෙඩ්ඩු රේප් කැපුවට කමක් නැ ..
![]()
![]()





සමහර විට ඕක පොලිසියෙන්ම දාපු එකක් වෙන්නත් ඇති. ඇමරිකාවේ FBI එකත් ඔය වගේ වැඩ කරනවා ඩීප් වෙබ් එකේ එතකොට උන්ට පුලුවන් ඒකට එන උන්ව අල්ලගන්න. මට මේ ළගදි ආරන්චියක් ආවා ගූගූල් ත්‍රෙන්ඩ් එකේ සෙක්ස් කියන වචනය ගත්තම ලංකාව උඩින්ම පිට පිට හැම වතාවකදීම ආපු නිසා ආණ්ඩුව ඒකට ඇක්සන් එකක් ගන්න යනවා කියලා.
දැන් ඌ පේජ් එක වෙනස් කරලා දිය ඇලිවල පින්තූර වගයක් දාලා. පොර බය වෙලා වගේ.

be like siripala page eken expose karala
![]()
![]()
![]()
