ElaKiri Bajaj Pulsar Fan Club-4

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
වැඩේ එල මචන්. දැන් මගේ 125 ST වගේම ඇති

CNFktX4.jpg

mokadda bn side kannadiye hai karan thiyena podi rawm kannadi kali deka? eken athi wade mokadda?
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mokadda bn side kannadiye hai karan thiyena podi rawm kannadi kali deka? eken athi wade mokadda?

    Blind spot side mirror :yes::yes:
    ඕකෙ වැසිකිලි කැසිකිලි පහසුකම් විතරයි නැත්තෙ අනික් ඔක්කොම තියෙනව කියල තමා රට්ටු කියන්නෙ :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Blind spot side mirror :yes::yes:
    ඕකෙ වැසිකිලි කැසිකිලි පහසුකම් විතරයි නැත්තෙ අනික් ඔක්කොම තියෙනව කියල තමා රට්ටු කියන්නෙ :lol::lol:

    සිරාවට බං..
    ඕකේ අර කැරකෙන රැස් වලලක් තිබුනා නම්
    නියම තොරන වගේ ඇති.. :yes: :angry: :P
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Blind spot side mirror :yes::yes:
    ඕකෙ වැසිකිලි කැසිකිලි පහසුකම් විතරයි නැත්තෙ අනික් ඔක්කොම තියෙනව කියල තමා රට්ටු කියන්නෙ :lol::lol:

    eka nikan alawanna wageda thiyenne? math ekak hai kara ganna ona:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාවට බං..
    ඕකේ අර කැරකෙන රැස් වලලක් තිබුනා නම්
    නියම තොරන වගේ ඇති.. :yes: :angry: :P
    :sorry::sorry::yes::yes::lol::lol:

    eka nikan alawanna wageda thiyenne? math ekak hai kara ganna ona:D
    ඒක වටිනව මචන් අපිට නොපෙනෙන පාරාසයක් තියෙනවනෙ කොච්චර කලත් :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක වටිනව මචන් අපිට නොපෙනෙන පාරාසයක් තියෙනවනෙ කොච්චර කලත් :yes::yes:

    කොහේද බන් ඕවා ගන්න තියෙන්නේ.මගේ දකුණු පැත්තේ පොඩි නොපෙණීමේ ගතියක් තියෙනවා.එකක් හයිකරගන්න ඕනි.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Blind spot side mirror :yes::yes:
    ඕකෙ වැසිකිලි කැසිකිලි පහසුකම් විතරයි නැත්තෙ අනික් ඔක්කොම තියෙනව කියල තමා රට්ටු කියන්නෙ :lol::lol:

    oya wage gadget kali hayi karapu bike ekak para aine nawaththala yana eka thama baya monawa monawa galawan yayida danne na.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya wage gadget kali hayi karapu bike ekak para aine nawaththala yana eka thama baya monawa monawa galawan yayida danne na.

    අප්සැට් ඩයල් ඉන්නව බන් :sorry::sorry: මන් ටැන්කිය හෝදන්න ගෙනිච්ච තැන scootiyak ගෙනත් තිබ්බ ගෑනු කෙනෙක්ගෙ වැලි දාල එන්ජිමට :sorry::sorry: එහෙම කරන්න බැරිවෙන්න ඒකටත් එනව ලොක් එකක්. දැන් කට්ටිය දානව මන් දැක්ක නෙට් එකේ :eek::eek: අපේ උන්ට වෙන වැඩ නැද්ද බන් එන්ජින් වලට වැලි දදා ඉන්නෙ
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අප්සැට් ඩයල් ඉන්නව බන් :sorry::sorry: මන් ටැන්කිය හෝදන්න ගෙනිච්ච තැන scootiyak ගෙනත් තිබ්බ ගෑනු කෙනෙක්ගෙ වැලි දාල එන්ජිමට :sorry::sorry: එහෙම කරන්න බැරිවෙන්න ඒකටත් එනව ලොක් එකක්. දැන් කට්ටිය දානව මන් දැක්ක නෙට් එකේ :eek::eek: අපේ උන්ට වෙන වැඩ නැද්ද බන් එන්ජින් වලට වැලි දදා ඉන්නෙ

    ow bn dan mara manasika leddu tikak inne lankawe bike ekak pare nawaththala yanna ba:baffled:. ithin ehema unama engima goda daganna puluwannda bn?:sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    man carburetor eka tune kara machan elakiri eke thibunu thread eke widihata kale. dan eka parata start wenawa self eka gahuwama kalin samahara welawata eka para start wenne nathi awlak thibuna. habayi hithata sakayi wade hariyata unada kiyala:sorry:
    එහෙනම් හරියට ටියුන් වෙලා ඇති.
    මමත් එක පාරක් ටියුන් කළා කොළඹ ට්‍රැෆික් එකේ ගියත් 60 ක් කළා ලිටරේට.
    මේ ළඟදිත් ට්‍රයි එකක් දුන්නා හරි ගියේම නෑ.එන්ජිම නිවුනම එකපාර ස්ටාට් උනාට අයිඩ්ල් එකේ තියෙන්නේ නෑ.අදිනවත් හොරයි වගේ
    mokadda bn side kannadiye hai karan thiyena podi rawm kannadi kali deka? eken athi wade mokadda?

    බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2ක්.සාමාන්‍යයෙන් සයිඩ් කන්නාඩි 2න් පේන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පේනවා ඕකෙන්.
    ලොකු කන්නාඩි 2යි පොඩි 2යි දිහා හොඳට බලන්න.ලොකු 2න් පේන්නෙම නැති කොටස් 2ක්නෙ ඒවායින් පේන්නේ
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Blind spot side mirror :yes::yes:
    ඕකෙ වැසිකිලි කැසිකිලි පහසුකම් විතරයි නැත්තෙ අනික් ඔක්කොම තියෙනව කියල තමා රට්ටු කියන්නෙ :lol::lol:
    පල යන්න හීරෝ කුකුලා.
    උඹේනේ තියෙන්නේ
    b-charge™ sensor, කුට්ටම් මීටර් එහෙම :lol::lol::lol::lol::lol:
    දැන් සිංහයා වගේ හිටියට මොකද කලින් බලු වෙලානේ හිටියේ :lol::lol::lol::lol::lol:
    සිරාවට බං..
    ඕකේ අර කැරකෙන රැස් වලලක් තිබුනා නම්
    නියම තොරන වගේ ඇති.. :yes: :angry: :P
    පලයන් ඩො යන්න රෙක්ටිසුකා.
    තෝරන් සෙට් කරලා නෑ සෙට් කරපු ටික පිළිවෙලකට චොර නැතුව තියෙනවා.
    (ප්‍රොජෙක්ටර් ලෙන්ස්,LED ෆොග් ලයිට්, ස්ට්‍රොබ් බ්රේක් ලයිට් 1, RPM මීටර් එක,බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2 සහ චේන් ඔයිල් කරන සිස්ටම් එක)
    eka nikan alawanna wageda thiyenne? math ekak hai kara ganna ona:D
    ඔව් ඩබල් ටේප් එකකින් අලවන්න තියෙන්නේ.හරියටම අලවන්න කලින් බලන්න තමන්ට හරියටම සෙට් වෙන්නේ කණ්ණාඩියේ කොතනටද කියලා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහේද බන් ඕවා ගන්න තියෙන්නේ.මගේ දකුණු පැත්තේ පොඩි නොපෙණීමේ ගතියක් තියෙනවා.එකක් හයිකරගන්න ඕනි.
    :shocked: යකෝ එකට උඹ කණ්නාඩි දාපන් ඩොකාට පෙන්නලා.බයික් එකට දාලා හරියන්නේ නෑ :lol::lol::lol:
    meheth athi machan. ebay eketh thiyenawa wahi wahala mee thiyenne adjustable ekak :shocked::shocked:
    මමත් ඔකක්ම තමා සෙට් කරලා තියෙන්නේ.මුල් දවස් ටික ඕක සෙට් කරන් බයික් එක පැදලා හරියටම හරි තැන බලලා කරකවන්න බැරිවෙන්න 3M ඩබල් ටේප් එකක් ගහලා අලවලා දැම්මා.නැත්නම් සමහරු ඕක කරකවනවා එහෙම නැත්නම් කැරකෙන කොටසින් ගලවලා ගන්නවා.
    oya wage gadget kali hayi karapu bike ekak para aine nawaththala yana eka thama baya monawa monawa galawan yayida danne na.

    එහෙමම අවුලක් නෑ බන්.ඔය මමත් සෙට් කරලා තියෙන්නේ