M.2 SSD...මොනවද මේ
M.2 කියන්නෙත් එක විදිහක flash storage එකක් තමයි. ඒ කියන්නේ SSD වගේ එකක්.
ඒ උනාට ssd වලට වඩා කීප ගුණයක data transfer speed එකක් තියනවා මේවගේ.
අපි සාමාන්‍ය ssd hard drivers motherboard එකේ SATA පොර්ට් එකට plug කලාට මේවා එහෙම බෑ
M.2 ssd PCI Express BUS එක තම use කරන්නේ data transfer කරන්න
එක හින්දා මේ ජාතියේ හාර්ඩ් වලට පුළුවන්ලු 32 Gbps වෙනකන් data transfer speed එකකට යන්න
අලුත් motherbaord වල නම් m.2 plug කරන්න special slot එකක් එනවා.
මේ slot එකට hard විතරක් නෙමේ. m.2 type එකේ wireless card එකක් උනත් plug කරන්න පුළුවන්. ඒක හින්දා m.2 card එකක් ගන්න කලින් motherboard එකේ තියෙන්නේ මොන විදිහේ m.2 slot එකක් ද කියල දැනගන්න ඕනේ.
m.2 connector type එක B හෝ M නම් තමයි ඒක m.2 ssd වලට support කරන්නේ. A හෝ E නම් wireless card වලට support කරනවා.
m.2 card එකක් ගනිද්දී physical size එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තන් ගෙනාවට ගහගන්න බැරිවෙයි

මේක මගේ පලවෙනි Thread එක.
Last edited: