Data monitoring soft

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    මචන්ලා.. හොද data monitoring software එකක් කියපන්කො.. :sorry::sorry: data කැපෙනවා හිතාගන්න බැරි විදිහට.. :( :(
     
    • Like
    Reactions: simpleboy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21146103 said:
    මට නෙමේ බන්.. කෙල්ලෙක්ට.. එච්චර වැඩ කෑලි නැද්ද? :confused::confused:

    පැය ගානට දවසට සතියට මාසෙට ගිය ඩේටා රිපෝට් එකක් ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් පොඩි පෙට්ටි කෑල්ලක අද දවසෙ ගිය ඩේට ප්‍රමානේ + එන යන ස්පීඩ් එක පෙන්නන්න හදාගන්න පුළුවන්. ලිමිට් එකක් දුන්නම ඒක සීයට ගානක් වියදම් උනාම නොටිෆිකේෂන් එකක් එන්න හදන්න පුළුවන්. නයිට් ටයිම් ඩේ ටයිම් වෙනම හදන්න පුළුවන්.

    speed limit කරන්න නං බෑ, application එක අනුව ගිය ඩේට බලන්න බෑ. කෙල්ලෙක්ට නං ඔය වැඩිත් එක්ක නෙ :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    පැය ගානට දවසට සතියට මාසෙට ගිය ඩේටා රිපෝට් එකක් ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් පොඩි පෙට්ටි කෑල්ලක අද දවසෙ ගිය ඩේට ප්‍රමානේ + එන යන ස්පීඩ් එක පෙන්නන්න හදාගන්න පුළුවන්. ලිමිට් එකක් දුන්නම ඒක සීයට ගානක් වියදම් උනාම නොටිෆිකේෂන් එකක් එන්න හදන්න පුළුවන්. නයිට් ටයිම් ඩේ ටයිම් වෙනම හදන්න පුළුවන්.

    speed limit කරන්න නං බෑ, application එක අනුව ගිය ඩේට බලන්න බෑ. කෙල්ලෙක්ට නං ඔය වැඩිත් එක්ක නෙ :D

    මෙන්න මේක තමා එකී ඉල්ලුවේ බන්.. :dull::dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ

    උඹ networkx වල options හරියට බලල නෑ එහෙනම් application එක අනුව ගිය ඩේටා බලන්න පුලුවන් :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21146145 said:
    මෙන්න මේක තමා එකී ඉල්ලුවේ බන්.. :dull::dull:
    අඩේ එහෙම එකක් මේකේ අයිනක තියෙනව බන්, හරියට පෙන්නනවද නං දන්නේ නෑ මම On කරල නෑ ඒක කලින්. දැන් දාල බැලුව වැඩ වගේ හැබැයි හරියට පෙන්නනවද ෂුවර් නෑ.

    හැබැයි මුලික උවමනාව ඕක නං glasswire දාන්න කියපන් එකේ ලස්සන UI එකකින් පෙන්නනව ඔක්කොම. අනික වැදගත්ම දේ එකේ firewall එකෙන් සමහර process ඉන්ටනෙට් පාවිච්චි කරන එක නවත්තන්න පුළුවන් සදහටම. ඔය update වෙන service එහෙම මුලින්ම නවත්තන්න පුළුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ȜMA X;21146168 said:
    උඹ networkx වල options හරියට බලල නෑ එහෙනම් application එක අනුව ගිය ඩේටා බලන්න පුලුවන් :rolleyes:
    ඒකනේ බන් අයිනේම tab එකක තියෙනවනෙ. කලින් ඒක හිස් තිබ්බේ මම හිතුවෙ වැඩකරන්නේ නෑ කියල. දැන් බලද්දී මොකද්ද option එකක් on කරාමලු ඒක වැඩකරන්නේ. :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    අඩේ එහෙම එකක් මේකේ අයිනක තියෙනව බන්, හරියට පෙන්නනවද නං දන්නේ නෑ මම On කරල නෑ ඒක කලින්. දැන් දාල බැලුව වැඩ වගේ හැබැයි හරියට පෙන්නනවද ෂුවර් නෑ.

    හැබැයි මුලික උවමනාව ඕක නං glasswire දාන්න කියපන් එකේ ලස්සන UI එකකින් පෙන්නනව ඔක්කොම. අනික වැදගත්ම දේ එකේ firewall එකෙන් සමහර process ඉන්ටනෙට් පාවිච්චි කරන එක නවත්තන්න පුළුවන් සදහටම. ඔය update වෙන service එහෙම මුලින්ම නවත්තන්න පුළුවන්.

    ahhh ela ela thanks :cool::cool: mama balannam ;);)
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    ඒකනේ බන් අයිනේම tab එකක තියෙනවනෙ. කලින් ඒක හිස් තිබ්බේ මම හිතුවෙ වැඩකරන්නේ නෑ කියල. දැන් බලද්දී මොකද්ද option එකක් on කරාමලු ඒක වැඩකරන්නේ. :sorry:

    අනික දැන් Networkx freeware එකක් නෙමේ බන් අලුත් අප්ඩේට් එකෙන් 30day trail එකක් ආවා. එක අයින් කරලා du meter දැම්මා