හෙනයා;21146041 said:මචන්ලා.. හොද data monitoring software එකක් කියපන්කො..data කැපෙනවා හිතාගන්න බැරි විදිහට..
![]()
![]()
Networkx

rep +4මේක තමා මාත් ගෙන ඉන්නෙ.![]()

හෙනයා;21146103 said:මට නෙමේ බන්.. කෙල්ලෙක්ට.. එච්චර වැඩ කෑලි නැද්ද?![]()

Networkx
පැය ගානට දවසට සතියට මාසෙට ගිය ඩේටා රිපෝට් එකක් ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් පොඩි පෙට්ටි කෑල්ලක අද දවසෙ ගිය ඩේට ප්‍රමානේ + එන යන ස්පීඩ් එක පෙන්නන්න හදාගන්න පුළුවන්. ලිමිට් එකක් දුන්නම ඒක සීයට ගානක් වියදම් උනාම නොටිෆිකේෂන් එකක් එන්න හදන්න පුළුවන්. නයිට් ටයිම් ඩේ ටයිම් වෙනම හදන්න පුළුවන්.
speed limit කරන්න නං බෑ, application එක අනුව ගිය ඩේට බලන්න බෑ. කෙල්ලෙක්ට නං ඔය වැඩිත් එක්ක නෙ![]()

අඩේ එහෙම එකක් මේකේ අයිනක තියෙනව බන්, හරියට පෙන්නනවද නං දන්නේ නෑ මම On කරල නෑ ඒක කලින්. දැන් දාල බැලුව වැඩ වගේ හැබැයි හරියට පෙන්නනවද ෂුවර් නෑ.හෙනයා;21146145 said:මෙන්න මේක තමා එකී ඉල්ලුවේ බන්..![]()
හෙනයා;21146145 said:මෙන්න මේක තමා එකී ඉල්ලුවේ බන්..![]()
ඒකනේ බන් අයිනේම tab එකක තියෙනවනෙ. කලින් ඒක හිස් තිබ්බේ මම හිතුවෙ වැඩකරන්නේ නෑ කියල. දැන් බලද්දී මොකද්ද option එකක් on කරාමලු ඒක වැඩකරන්නේ.ȜMA X;21146168 said:උඹ networkx වල options හරියට බලල නෑ එහෙනම් application එක අනුව ගිය ඩේටා බලන්න පුලුවන්![]()

අඩේ එහෙම එකක් මේකේ අයිනක තියෙනව බන්, හරියට පෙන්නනවද නං දන්නේ නෑ මම On කරල නෑ ඒක කලින්. දැන් දාල බැලුව වැඩ වගේ හැබැයි හරියට පෙන්නනවද ෂුවර් නෑ.
හැබැයි මුලික උවමනාව ඕක නං glasswire දාන්න කියපන් එකේ ලස්සන UI එකකින් පෙන්නනව ඔක්කොම. අනික වැදගත්ම දේ එකේ firewall එකෙන් සමහර process ඉන්ටනෙට් පාවිච්චි කරන එක නවත්තන්න පුළුවන් සදහටම. ඔය update වෙන service එහෙම මුලින්ම නවත්තන්න පුළුවන්.

mama balannam 

machan mama dapu software eken eka karanna puluwan..
http://www.howtogeek.com/howto/4371...width-consumption-of-individual-applications/
mama balannam 

ඒකනේ බන් අයිනේම tab එකක තියෙනවනෙ. කලින් ඒක හිස් තිබ්බේ මම හිතුවෙ වැඩකරන්නේ නෑ කියල. දැන් බලද්දී මොකද්ද option එකක් on කරාමලු ඒක වැඩකරන්නේ.![]()