ඊයේ රැක් බූට් දැම්මා සිහලු. විස්වාස කරනව නම් විස්වාස කරපල්ලා අව්රුදු 25 ක් පරණ මගේ කාර් එකේ එක පැත්තක රැක් බූට් ඔරිජිනල් ආපුවා තිබුනා. කොහොමද ජපන් වාහනේ රබර් කෑල්ලේ කොලිටි එක.










කාර් එකේ පස්ස පැත්ත පාත් වීගෙන එනවනම් බෙහෙත් කරමු.
............
............
............
මේ ටිකෙන් පස්සෙ පිටිපස්ස පාත්වෙන එක නැවතුනා වගේම වාහනේ ස්ටැබිලිටි එකෙත් වෙනසක් වුනා කියල තේරෙනව. ලොකු වැඩක් නෙමේ ගෙදර කරන්න පුලුවන්. වැඩක් වෙන්න ඇති කියල හිතනව.
[/B][/SIZE]

Thanks මල්ලි කට්ට දැම්මට
පරණ කොයිල්ස්ප්රින් එක ගලව ගත්ත විදිහනම් මරු...

කාර් එකේ පස්ස පැත්ත පාත් වීගෙන එනවනම් බෙහෙත් කරමු.
[/B][/SIZE]


Hose Clip එක පැන්නුවා නම් ලේසි නේ..ආයේ Bleed කරන්න ඕනිත් නෑ....Thanks machan ..godak wedagath deyakඋඩින් පල්ලෙන් අයියේ දැම්මේ. ස්තූතියි![]()
බ්රේක් හෝස් ගැලෙව්වේ ඇයි??Hose Clip එක පැන්නුවා නම් ලේසි නේ..ආයේ Bleed කරන්න ඕනිත් නෑ....
උඩින් පල්ලෙන් අයියේ දැම්මේ. ස්තූතියි![]()
එව්නාට වරදක් නෑ මල්ලි. කොච්චර දෙයක්ද මෙහෙම දාපු එක.නෑ බන් හෝස් එක ක්ලිප් එකෙන් පැන්නුවට වැඩක් නෑ රබර් හෝස් එකයි යකඩ බටෙයි ෂොක් එකේ හිලක් හරහ එකට හයිවෙලා තියෙන්නෙ. (පැත්තක් කපපු එකක් එහෙම නෙමේ බන්.) ගලවන්නම වෙනව.
අපෝ... එපා වෙනවා නේ...
බුදු අම්මෝ මං තනියම කාපු කට්ට. ඒ මගුල එලියට ගන්න බෑ මේකෙ යට තියන සේරම ටික ගලවනකම්. අන්තිමේ ගැලෙව්ව ඔක්කොම ටික තනියම.
රත්තරං;21155697 said:Phone walin kitanna ba. Dukase thread ekak kiyogena innawa
Lap eka allah gawata giya sinhalu.. dan virgin USB 72k gahagena athi
Ekak ganna one ada hetama. Koo welawak nane
මොකද්ද බං එලොව යන්නම උනේ කෲසරේටවත් යට උනාද? ලෙඩක් නම් බඩා මාමට දීලා හදානිං. අපරාදෙනේ බං අල්ලට දෙන්නේ.මොකද්ද බං එලොව යන්නම උනේ කෲසරේටවත් යට උනාද? ලෙඩක් නම් බඩා මාමට දීලා හදානිං. අපරාදෙනේ බං අල්ලට දෙන්නේ.



හපෝයි ලැප.
කන්ටැක්ට් ක්ලීනර් + ඉතිපිසෝ ගාථාව.හපෝයි ලැප.
![]()

ඇයි නානා මොනවද කරලා තියන්නේ.ඇයි නානා මොනවද කරලා තියන්නේ.
කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා ඉතිපිසෝ ගාථාව කිව්ව.
නෑ නෑ බඩා ලැප් හදන විදිය ඔය.කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා ඉතිපිසෝ ගාථාව කිව්ව.
![]()

ඊට පස්සේ නානගේ ලැපේ එකේන් පාස්වර්ඩ් එකවත් ඉස්සුවොත් ටික දවසකින් නානා ලේලන්ඩ් වළ හොද කියලා පෝස්ට් දායි.

මොකද්ද බං එලොව යන්නම උනේ කෲසරේටවත් යට උනාද? ලෙඩක් නම් බඩා මාමට දීලා හදානිං. අපරාදෙනේ බං අල්ලට දෙන්නේ.

කන්ටැක්ට් ක්ලීනර් + ඉතිපිසෝ ගාථාව.හපෝයි ලැප.
![]()

