Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මන් ලගින්ම ආශ්‍රය කරන කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක්, ඇත්තටම පොඩිමත් නෑ මේක.

    මේකයි සීන් එක,

    මගෙ යාළුවා කැම්පස් යන කාලේ පටන් ගත්ත ආදර අන්දරයක්.. මන් හිතන්නේ දැනට අවුරුදු 4ක් විතර ඇති මේ සම්බන්දෙට, කියන්න ඔනේ... මෙ දෙන්නා වෙන කප්ල් වගේ නෙවේ, වෙඩිය හම්බෙන්නෙ නෑ, 4න් එකෙන් වැඩිය කතා නෑ, කැම්පස් එකේ උනත් අනිත් කපල් එකට යද්දි කොල්ල කොල්ලගෙ යළුවො එක්ක කෙල්ල එයාගෙ යාළුවොත් එක්ක ඒ උනාට දෙන්න අතරේ හොද අවබොධයක් තියනවා..

    මේ කොල්ලා අනුරධපුර පැත්තෙ දුශ්කර ගමක, කෙල්ල එහෙම නෑ එයා ටවුන් එකේ.. දැන් ප්‍රශ්නෙ මේකයි'

    මගෙ යාළුවා තමයි මේ කෙල්ල, ඉතින් මෙයාගෙ ගෙදරින් කැමති නෑ මෙයාව කොල්ලගෙ ගමට යවන්න දුශ්කර පැත්තක් හින්දා.. අනික කොල්ලගෙ පවුල කෙල්ලගෙ තරම් පොසත් එහෙම නෑ අනික කෙල්ලගේ පවුලට ගමේ ලොකු තැනක් තියනවා, පිලිගැනීමක්.. කොල්ලට එහෙම නෑ.ඔය ප්‍රශ්නෙ හින්දා කෙල්ලගෙ ගෙදරින් අවුල් කෙල්ල ගොඩක් අවුලෙන් මේ ටිකේ.. අම්මා එහෙමත් වැඩි කතා නෑ, කෙල්ලගෙ තාත්තා කරන්නම දෙයක් නැතිහින්දා කියනවා බැන්දට කමක් නෑ හෝම කමින් එකටවත් කෙල්ල යවන්නෑ කියලා එහෙට.. කෙල්ලගෙ ගමේ ගෙදරක් හදලා දෙන්නා හිටපන් කියලා.. කොල්ලා ලෙසටම අසරන වෙලා ඉන්නෙ බන්.. උ උගෙ දෙමාපියන්ගෙ කැමැත්ත අකමැත්තවත් බලන්නෙ නැතුව කෙල්ලගෙ තාත්තාගේ යෝජනාවට කැමති වෙලා.. එත් බන් කෙල්ලට අවුල් කොල්ලා කෙල්ලගෙ ගමේ අවොත් උගෙ ජොබ අත අරින්න වෙනවා.. එත් ඒක කෙල්ලගෙ තාත්තට අවුලක් නෙවේ ...

    කිරියෙ ඉන්නෙ එකිනෙකාට වෙනස් අදහස් තියන විවිධ අය.. ඉතින් කැමතී විසදුමක් දැනගන්න.. psychology help එකක් ලැබුනොත් ගොඩක් වටිනවා කෙල්ලගෙ පවුලෙ අයට මේක තෙරුම් කරන්න...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kellawa uba marry karapan . . :P

    ithin kollata kellage game binna bahinna puluwanne ban :rolleyes:

    ai mokakda uge job eka?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොල්ල දැන් ඉදන්ම කෙල්ලගෙ අය කියන විදිහට නටන්න පටන් ගන්නව කියන්නේ පවුල් ජීවිතේ අවුල් වෙනවා ඉක්මනට.. එවුන් දෙන්නට ජීවිතයක් නැති වෙනවා. උන් දෙන්නගෙ තීරණ ඔක්කොම කෙල්ලගෙ අම්මල තාත්තල ගනියි. මුන් දෙන්න රූකඩ වගේ වෙයි.. කෙල්ලටත් කොල්ල ගැන ගෞරවය අඩු වෙයි.. හොදම දේ දෙන්නට දෙන්න අමතක කරන්න කියපන්. බදින්නම ඕනිනන් කොල්ල එක්ක පවුල් කන්න පුලුවන් විදිහට.. කොල්ල ගෘහමූලිකය වෙන විදිහට.. කොල්ල එක්ක කොල්ලගෙ ස්ටයිල් එකට ඉන්න පුලුවන් විදිහට පුලුවන්නන් විතරක් බදින්න කියපන්.. පව් කොල්ලගෙ දෙමව්පියො... ඕක හරියන්නෙ නැහැ...

    ප.ලි...
    අනික හෝම් කමින් එකටවත් යවන්නෙ නැහැ කියන්නේ හිතපන්.. කොල්ල එයාගෙ අම්ම තාත්ත බලන්න යද්දි.. මේකි ඒකටත් නොගිහින් ඉදියි. අම්මල තාත්තල අසනීප උනාම.. මේකිට ගෙදරින් යන්න දෙන්නෙ නැති වෙයි. අරූ අසරණ වෙයි.. පැත්තක් ගන්න බැරි වෙයි.. කොල්ල බොන්න පටන් ගනී.. ඒ එක්කම කෙල්ල ටික ටික කෙල්ලට ගැලපෙන අය ආශ්‍රය කරන්න පටන් ගනී. නොගැලපීම් සිද්ද වෙයි.. කෙල්ල ගැලපෙන කෙනෙක්ට ළං වෙයි.. කොල්ල අසරණ වෙලා තනි වෙයි.. එක්කො වෙන විදිහකට ඉවර වෙයි.. :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Duper

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බැදලා වෙන පළාතකට හරි රට හරි යන්න ට්‍රයි කරපන්. කොමත් අම්මල තාත්තල ලග කව්රු උනත් පවුල් වෙනවා කියන්නේ අවුල්. දෙන්නට දෙන්න හොදනම් අනික් අය ගැන මොන කතාද. මුලින් කියන දේට කැමති වෙලා කොන්ද පන තියෙන විදියට වැඩ කරන්න කියන්න. ගැනිට කන්න බොන්න දෙන්න පුළුවන් නම් ඉතින් වෙන මිනිස්සු ගැන කවර කතාද. සල්ලි තිබ්බනම් ඕනේ නෑදෑයෙක් එයි, අම්මල තාත්තල නම් ළමයි හම්බ උනාම වෙනස් වෙයි. අනික තත්වේ කන්නද දෙන්නත් එක්ක රට ගියානම් ඉවරයි
    බදිනකන් ලොකු සයිස් දැම්මට බැන්දම නෑ. මොකද දික්කසාද කරන්නද, හැබැයි බැදලා කොන්දක් ඇතුව වැඩ කරන පිරිමියෙක්නම් තමයි, තමන් දැන් ඉන්න තත්වෙට වඩා ඉහලට යන්න ට්‍රයි කරන්න ඕනේ, නිකන් බැ.
     
    Last edited:

    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    කොල්ල දැන් ඉදන්ම කෙල්ලගෙ අය කියන විදිහට නටන්න පටන් ගන්නව කියන්නේ පවුල් ජීවිතේ අවුල් වෙනවා ඉක්මනට.. එවුන් දෙන්නට ජීවිතයක් නැති වෙනවා. උන් දෙන්නගෙ තීරණ ඔක්කොම කෙල්ලගෙ අම්මල තාත්තල ගනියි. මුන් දෙන්න රූකඩ වගේ වෙයි.. කෙල්ලටත් කොල්ල ගැන ගෞරවය අඩු වෙයි.. හොදම දේ දෙන්නට දෙන්න අමතක කරන්න කියපන්. බදින්නම ඕනිනන් කොල්ල එක්ක පවුල් කන්න පුලුවන් විදිහට.. කොල්ල ගෘහමූලිකය වෙන විදිහට.. කොල්ල එක්ක කොල්ලගෙ ස්ටයිල් එකට ඉන්න පුලුවන් විදිහට පුලුවන්නන් විතරක් බදින්න කියපන්.. පව් කොල්ලගෙ දෙමව්පියො... ඕක හරියන්නෙ නැහැ...

    ප.ලි...
    අනික හෝම් කමින් එකටවත් යවන්නෙ නැහැ කියන්නේ හිතපන්.. කොල්ල එයාගෙ අම්ම තාත්ත බලන්න යද්දි.. මේකි ඒකටත් නොගිහින් ඉදියි. අම්මල තාත්තල අසනීප උනාම.. මේකිට ගෙදරින් යන්න දෙන්නෙ නැති වෙයි. අරූ අසරණ වෙයි.. පැත්තක් ගන්න බැරි වෙයි.. කොල්ල බොන්න පටන් ගනී.. ඒ එක්කම කෙල්ල ටික ටික කෙල්ලට ගැලපෙන අය ආශ්‍රය කරන්න පටන් ගනී. නොගැලපීම් සිද්ද වෙයි.. කෙල්ල ගැලපෙන කෙනෙක්ට ළං වෙයි.. කොල්ල අසරණ වෙලා තනි වෙයි.. එක්කො වෙන විදිහකට ඉවර වෙයි.. :baffled::baffled:

    100% Agreed with you

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    dennata denna honda awaboden innawa kiyannae kohomada ban dantamath kolla padiri wela asarana wela kellage gedara aya kiyana widihatane karanna yanne(kolla kellata thiyena adare nisa ehema wenna puluwan)eth kellage maha euwn kollage paththa pahath kirimak karanawai kiyalai mata hithenne...mona de unath parissamen ....denna sarwa sadaranawa hithala balala threeranayak ganna eka thamai honda....jaya weva!!!
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    යකොව් කොල්ලාගේ ලක් එකනේ. ඉන්න ගෙයකුත් හදල දීලා, ජෝබකුත් සෙට් කරයි මාමණ්ඩි. අනිත් එක රෙස්පෙක්ටබල් පවුලක් ලුනේ. තමන්ගේ දුවව චාටර් වෙන්න දෙන්නේ නැහැනේ. ඔය කොල්ල බොරුවට නහයෙන් අඬනවා ඇත්තේ...

    ඔන්න මොලේ තියන කොල්ලෝ.. ආදර්ශයට ගනිල්ලා..

    :cool::cool:
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Galapenne naa
    Badala dennatama widawanna wenne.
    My advice Athaarala daapan...
    Borunam badala meka save karala after 5 years walin balapan marriage eka thiyei hebei sathuta nathi wei.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    kellawa uba marry karapan . . :P

    ithin kollata kellage game binna bahinna puluwanne ban :rolleyes:

    ai mokakda uge job eka?

    A trm loku ekk newe bn Teaching eth wena jobkta hdissiye maruu wenna ba bn uta

    dan geyak hadala denawanam echcharai ne ban.. meheth innawa ehema kenek

    Eth bn job eka.. mehet hadagnd ba u thama training ekt neti unot un dennat demapiyangen yepend wenne digtm
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    කොල්ල දැන් ඉදන්ම කෙල්ලගෙ අය කියන විදිහට නටන්න පටන් ගන්නව කියන්නේ පවුල් ජීවිතේ අවුල් වෙනවා ඉක්මනට.. එවුන් දෙන්නට ජීවිතයක් නැති වෙනවා. උන් දෙන්නගෙ තීරණ ඔක්කොම කෙල්ලගෙ අම්මල තාත්තල ගනියි. මුන් දෙන්න රූකඩ වගේ වෙයි.. කෙල්ලටත් කොල්ල ගැන ගෞරවය අඩු වෙයි.. හොදම දේ දෙන්නට දෙන්න අමතක කරන්න කියපන්. බදින්නම ඕනිනන් කොල්ල එක්ක පවුල් කන්න පුලුවන් විදිහට.. කොල්ල ගෘහමූලිකය වෙන විදිහට.. කොල්ල එක්ක කොල්ලගෙ ස්ටයිල් එකට ඉන්න පුලුවන් විදිහට පුලුවන්නන් විතරක් බදින්න කියපන්.. පව් කොල්ලගෙ දෙමව්පියො... ඕක හරියන්නෙ නැහැ...

    ප.ලි...
    අනික හෝම් කමින් එකටවත් යවන්නෙ නැහැ කියන්නේ හිතපන්.. කොල්ල එයාගෙ අම්ම තාත්ත බලන්න යද්දි.. මේකි ඒකටත් නොගිහින් ඉදියි. අම්මල තාත්තල අසනීප උනාම.. මේකිට ගෙදරින් යන්න දෙන්නෙ නැති වෙයි. අරූ අසරණ වෙයි.. පැත්තක් ගන්න බැරි වෙයි.. කොල්ල බොන්න පටන් ගනී.. ඒ එක්කම කෙල්ල ටික ටික කෙල්ලට ගැලපෙන අය ආශ්‍රය කරන්න පටන් ගනී. නොගැලපීම් සිද්ද වෙයි.. කෙල්ල ගැලපෙන කෙනෙක්ට ළං වෙයි.. කොල්ල අසරණ වෙලා තනි වෙයි.. එක්කො වෙන විදිහකට ඉවර වෙයි.. :baffled::baffled:

    ow ne bn uba kiyana ek 100% hrii