මන් ලගින්ම ආශ්රය කරන කෙනෙක්ට පොඩි ප්රශ්නයක්, ඇත්තටම පොඩිමත් නෑ මේක.
මේකයි සීන් එක,
මගෙ යාළුවා කැම්පස් යන කාලේ පටන් ගත්ත ආදර අන්දරයක්.. මන් හිතන්නේ දැනට අවුරුදු 4ක් විතර ඇති මේ සම්බන්දෙට, කියන්න ඔනේ... මෙ දෙන්නා වෙන කප්ල් වගේ නෙවේ, වෙඩිය හම්බෙන්නෙ නෑ, 4න් එකෙන් වැඩිය කතා නෑ, කැම්පස් එකේ උනත් අනිත් කපල් එකට යද්දි කොල්ල කොල්ලගෙ යළුවො එක්ක කෙල්ල එයාගෙ යාළුවොත් එක්ක ඒ උනාට දෙන්න අතරේ හොද අවබොධයක් තියනවා..
මගෙ යාළුවා තමයි මේ කෙල්ල, ඉතින් මෙයාගෙ ගෙදරින් කැමති නෑ මෙයාව කොල්ලගෙ ගමට යවන්න දුශ්කර පැත්තක් හින්දා.. අනික කොල්ලගෙ පවුල කෙල්ලගෙ තරම් පොසත් එහෙම නෑ අනික කෙල්ලගේ පවුලට ගමේ ලොකු තැනක් තියනවා, පිලිගැනීමක්.. කොල්ලට එහෙම නෑ.ඔය ප්රශ්නෙ හින්දා කෙල්ලගෙ ගෙදරින් අවුල් කෙල්ල ගොඩක් අවුලෙන් මේ ටිකේ.. අම්මා එහෙමත් වැඩි කතා නෑ, කෙල්ලගෙ තාත්තා කරන්නම දෙයක් නැතිහින්දා කියනවා බැන්දට කමක් නෑ හෝම කමින් එකටවත් කෙල්ල යවන්නෑ කියලා එහෙට.. කෙල්ලගෙ ගමේ ගෙදරක් හදලා දෙන්නා හිටපන් කියලා.. කොල්ලා ලෙසටම අසරන වෙලා ඉන්නෙ බන්.. උ උගෙ දෙමාපියන්ගෙ කැමැත්ත අකමැත්තවත් බලන්නෙ නැතුව කෙල්ලගෙ තාත්තාගේ යෝජනාවට කැමති වෙලා.. එත් බන් කෙල්ලට අවුල් කොල්ලා කෙල්ලගෙ ගමේ අවොත් උගෙ ජොබ අත අරින්න වෙනවා.. එත් ඒක කෙල්ලගෙ තාත්තට අවුලක් නෙවේ ...
කිරියෙ ඉන්නෙ එකිනෙකාට වෙනස් අදහස් තියන විවිධ අය.. ඉතින් කැමතී විසදුමක් දැනගන්න.. psychology help එකක් ලැබුනොත් ගොඩක් වටිනවා කෙල්ලගෙ පවුලෙ අයට මේක තෙරුම් කරන්න...

මේ කොල්ලා අනුරධපුර පැත්තෙ දුශ්කර ගමක, කෙල්ල එහෙම නෑ එයා ටවුන් එකේ.. දැන් ප්රශ්නෙ මේකයි'