Desktop එක නෑ -(After updating Windows 10)

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අද windows 10 update උනා. දැන් desktop එක නෑ.
    දකුණු පැත්තේ කෙරවල ඔබපුහම Action center එන්නේ.
    Start menu එකත් අය full screen ගිහින්.
    Settings වත් වෙනස් උනාද? හදා ගන්නේ කොහොමද?
    යකෝ Desktop එක ගන්ඩ විදියක් ඇත්තෙම නෑ. Explore ගිහින් බලපුහම folder එකක් වගේ පේනවා.
    Online search කරත් තාම අලුත් හින්ද හෝඩුවාවක් හොයා ගන්ඩ බෑ.

    මොකද වෙලා තියෙන්නේ :(

    ස්තුති

    Tablet mode on wela athi..settings gihilla eka wens karapn

    අඩේ හරි නේ. Thanks a Lot. ස්තුති
    Tablet mode on වෙලා ඉබේම update උනාට පස්සේ.
    එකේ tablet mode auto දාල තිබ්බේ. Windows වලින් මගේ lap එක tab එකක් විදියට detect වෙලා. මුන්ගේ ආච්චිගේ tab මගේ මේ අගල් පහළොවේ කිලෝ පහක් විතර බර lap එක :angry::baffled:

    Rep++++++++
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Tablet mode on wela athi..settings gihilla eka wens karapn

    අඩේ හරි නේ. Thanks a Lot. ස්තුති
    Tablet mode on වෙලා ඉබේම update උනාට පස්සේ.
    එකේ tablet mode auto දාල තිබ්බේ. Windows වලින් මගේ lap එක tab එකක් විදියට detect වෙලා. මුන්ගේ ආච්චිගේ tab මගේ මේ අගල් පහළොවේ කිලෝ පහක් විතර බර lap එක :angry::baffled:

    Rep+++++++++++++++++++
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    අඩේ හරි නේ. Thanks a Lot. ස්තුති
    Tablet mode on වෙලා ඉබේම update උනාට පස්සේ.
    එකේ tablet mode auto දාල තිබ්බේ. Windows වලින් මගේ lap එක tab එකක් විදියට detect වෙලා. මුන්ගේ ආච්චිගේ tab මගේ මේ අගල් පහළොවේ කිලෝ පහක් විතර බර lap එක :angry::baffled:

    Rep+++++++++++++++++++

    :lol::lol::lol::lol::lol::lol:

    Mokakda bn lap eka..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :lol::lol::lol::lol::lol::lol:

    Mokakda bn lap eka..

    4577.jpg