වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :lol::lol: ඊට පස්සේ නානගේ ලැපේ එකේන් පාස්වර්ඩ් එකවත් ඉස්සුවොත් ටික දවසකින් නානා ලේලන්ඩ් වළ හොද කියලා පෝස්ට් දායි.:lol::lol:
    ලේලන්ඩ් වල හොද කියන අතරම වෙළඳ දැන්වීමක් වගේ එෆ් බී 15 කියයි....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    වාහනේක සාමන්යෙන් කරන්න ඕන නඩත්තු මොනවද? oil, filters මාරු කරනවා ඇරෙන්න . එක එකා කියනවා mount මාරු කරන්න ඕන කියල අවුරුද්දකට පාරක් . සද්ද ඇහෙනවලු. මන් දන්නේ නැ මොන mount ද කියල . දැන් මගේ ෆ්බ් 15 එක අරන් අවුරුදු 4කට kittui . තාම ඕව මොකුත් මාරු කරලා නැ . තෙල් මාරු කර කර එන ලෙඩක් ලෙඩක් හදාගෙන දුවනවා. සාමාන්යෙන් චෙක් කරන්න ඕන දේවල් මොනවද ?

    :shocked::shocked: එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ...... :D 2004 ඉදන් පාවිච්චිය...... :D:love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ...... :D 2004 ඉදන් පාවිච්චිය...... :D:love:

    එක පාරක් වත් රේඩියේටෙරේ වත් ෆ්ලශ් කලේ නැද්ද? ශුවර් එකට ඕකේ බොනට් එක ඇතුලෙන් අමුතු සතෙක් එලියට එනවා දවසක:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21159905 said:
    එක පාරක් වත් රේඩියේටෙරේ වත් ෆ්ලශ් කලේ නැද්ද? ශුවර් එකට ඕකේ බොනට් එක ඇතුලෙන් අමුතු සතෙක් එලියට එනවා දවසක:nerd:

    :baffled::baffled: ඇයි මාමේ එන්ජිමම ගැලෙව්වේ මම.... ඒ පාර කූලන්ට්ද අරවද මේවද ඔක්කොම මාරු කරලා හැදුවා.... :P දැන් තියෙනවා තව වැඩ ටිකක්.... ආ හිටු මාමේ..... මම ෆොටෝ කෑලි ටිකක් ඇල්ලුවා..... දාන්නම් අප් කරලා.... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21158140 said:
    Malli mama wada dekak kala...

    1. Ara self latching circuit eka e bay eken gennuwa. Rupiyal 300k wath une na. Wade piliwelai lassanai. Ubata pin

    2. Delay circuit dekak genawa. Ekak wadeta gaththa. Anith eka gettuwe bell ekata damma. Dan eka thathpara thunak obagena hitiyoth witharai wadinne. Danna un danagaththahama athi. Salles karayange mala wade iwarai. Ahawal wade wath paduwe karaganna ba gattuwe bell eka ekka...Ubalath dapalla:P:P

    :lol::lol::lol:

    එල එල. මට හිතුන ඕක හදන එකක් නෑ කියල. :P:P:Pවැඩේ වුනානම් එච්චරයි.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ...... :D 2004 ඉදන් පාවිච්චිය...... :D:love:

    මම ඕක ගැන මොකුත් කියන්නද සහෝ....:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේලන්ඩ් වල හොද කියන අතරම වෙළඳ දැන්වීමක් වගේ එෆ් බී 15 කියයි....:P

    මහේෂයගෙ බ්‍රේක් පෑඩ් ත්‍රෙඩ් එක අද තමා කියෙව්වෙ. ඒකෙ කමෙන්ට් එකක් දාන්න බලනකොට මේකා ඒකෙත් ගිහිල්ල ලේලන්ඩ් මගුලක් කියෝල.:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: කිරියේ රිවීව් එක දැකලා මානසිකව වැටිලා දනිස්සත් තුවාල උනා.....!!! :baffled::baffled:

    එන්ජිම ගැලවිලා යන්න හදල ඒක ස්ටාට් වෙන්නෙ. :baffled:
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    coil

    Thanks මල්ලි කට්ට දැම්මට :)
    පරණ කොයිල්ස්ප්‍රින් එක ගලව ගත්ත විදිහනම් මරු...

    coil spirng gihin kiyala identify karaganne kohomada????
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    fb

    :shocked::shocked: එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ...... :D 2004 ඉදන් පාවිච්චිය...... :D:love:

    අද කාර් එකේ ඉස්සරහ රෝද් දෙකේ දෙකේ රේසර් ගැහැව්වා. අම්මට තිබ්බ හෙන ජරා සද්දයක් නැති උන බන් . දැන් වාහනේ එලවන්න අසාවෙ බැ . බබා වගේ .

    ade fb 15 eke service manual eka deepanko link eakkwath
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::baffled: ඇයි මාමේ එන්ජිමම ගැලෙව්වේ මම.... ඒ පාර කූලන්ට්ද අරවද මේවද ඔක්කොම මාරු කරලා හැදුවා.... :P දැන් තියෙනවා තව වැඩ ටිකක්.... ආ හිටු මාමේ..... මම ෆොටෝ කෑලි ටිකක් ඇල්ලුවා..... දාන්නම් අප් කරලා.... :D

    ඇයි ඇන්ජිම ගැලෙව්වේ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21160599 said:
    ඇයි ඇන්ජිම ගැලෙව්වේ?:confused:

    oya yaka ola aththatana gan wathure damma. Engima rod adawela thama nawathila thibbe.:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol:

    එල එල. මට හිතුන ඕක හදන එකක් නෑ කියල. :P:P:Pවැඩේ වුනානම් එච්චරයි.:)

    ගේට්ටුවේ බෙල් එකක් තියෙනවනම් දාපන් ඩිලේ සර්කිට් එකක්...:yes::yes:

    මේ අරක. ඩොලර් 2.36යි

    C18-2016-1pc-1-Channel-12V-Latching-Relay-Module-with-Touch-Bistable-Switch-MCU-Control.jpg_640x640.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21160633 said:
    ගේට්ටුවේ බෙල් එකක් තියෙනවනම් දාපන් ඩිලේ සර්කිට් එකක්...:yes::yes:

    මේ අරක. ඩොලර් 2.36යි

    C18-2016-1pc-1-Channel-12V-Latching-Relay-Module-with-Touch-Bistable-Switch-MCU-Control.jpg_640x640.jpg

    මේ මොකද්ද බං. මම ගෙනාවා ඔය වගේ ආර්ඩුයිනෝ රිලේ එකක්. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ මොකද්ද බං. මම ගෙනාවා ඔය වගේ ආර්ඩුයිනෝ රිලේ එකක්. :)

    12V Latching Relay Module with Touch Bistable Switch MCU Control

    liner actuator එකක් කොන්ට්‍රෝල් කරන්න.. ඕකෙන් පස්සේ DPDT රිලේ එකක් එනවා.. 2සෙකන්ඩ්ස් ටයිමර් එකකුත් එනවා ඇක්ටුවේටර් එක ටෞකන්ඩ කියාගෙන අනික් පැත්ත හැරෙන එක නවත්තලා සංවර කරන්න:yes::yes:

    මෙන්න මේ වගේ ගේමකට

    මේටිකේ හරිදුවා අල් කයිදා උන්ට බෝම්බ හදන ප්‍රොජෙක්ට් එකක් කරන නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දකින්නත් ආසයි කට්ටියම ත්‍රෙඩ් එකේ ඉන්නවා.සෑහෙන කාලෙකට පස්සේ. :):)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21160633 said:
    ගේට්ටුවේ බෙල් එකක් තියෙනවනම් දාපන් ඩිලේ සර්කිට් එකක්...:yes::yes:

    මේ අරක. ඩොලර් 2.36යි

    C18-2016-1pc-1-Channel-12V-Latching-Relay-Module-with-Touch-Bistable-Switch-MCU-Control.jpg_640x640.jpg

    ela ela.:)oya ganen 3n 1k withara yanne hadagannawanam. Ape swich ekak dala thiyenne. Kelinma off karala danawa.:P
     
    Status
    Not open for further replies.