ලේලන්ඩ් වල හොද කියන අතරම වෙළඳ දැන්වීමක් වගේ එෆ් බී 15 කියයි....ඊට පස්සේ නානගේ ලැපේ එකේන් පාස්වර්ඩ් එකවත් ඉස්සුවොත් ටික දවසකින් නානා ලේලන්ඩ් වළ හොද කියලා පෝස්ට් දායි.
![]()

ලේලන්ඩ් වල හොද කියන අතරම වෙළඳ දැන්වීමක් වගේ එෆ් බී 15 කියයි....ඊට පස්සේ නානගේ ලැපේ එකේන් පාස්වර්ඩ් එකවත් ඉස්සුවොත් ටික දවසකින් නානා ලේලන්ඩ් වළ හොද කියලා පෝස්ට් දායි.
![]()

වාහනේක සාමන්යෙන් කරන්න ඕන නඩත්තු මොනවද? oil, filters මාරු කරනවා ඇරෙන්න . එක එකා කියනවා mount මාරු කරන්න ඕන කියල අවුරුද්දකට පාරක් . සද්ද ඇහෙනවලු. මන් දන්නේ නැ මොන mount ද කියල . දැන් මගේ ෆ්බ් 15 එක අරන් අවුරුදු 4කට kittui . තාම ඕව මොකුත් මාරු කරලා නැ . තෙල් මාරු කර කර එන ලෙඩක් ලෙඩක් හදාගෙන දුවනවා. සාමාන්යෙන් චෙක් කරන්න ඕන දේවල් මොනවද ?

එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ......
2004 ඉදන් පාවිච්චිය...... 

එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ......
2004 ඉදන් පාවිච්චිය......
![]()

අර ඩැන්සට් රෙදි කෝ එක දැකලා මානසිකව වැටුන.![]()

කිරියේ රිවීව් එක දැකලා මානසිකව වැටිලා දනිස්සත් තුවාල උනා.....!!! 

රත්තරං;21159905 said:එක පාරක් වත් රේඩියේටෙරේ වත් ෆ්ලශ් කලේ නැද්ද? ශුවර් එකට ඕකේ බොනට් එක ඇතුලෙන් අමුතු සතෙක් එලියට එනවා දවසක![]()

ඇයි මාමේ එන්ජිමම ගැලෙව්වේ මම.... ඒ පාර කූලන්ට්ද අරවද මේවද ඔක්කොම මාරු කරලා හැදුවා....
දැන් තියෙනවා තව වැඩ ටිකක්.... ආ හිටු මාමේ..... මම ෆොටෝ කෑලි ටිකක් ඇල්ලුවා..... දාන්නම් අප් කරලා.... 
රත්තරං;21158140 said:Malli mama wada dekak kala...
1. Ara self latching circuit eka e bay eken gennuwa. Rupiyal 300k wath une na. Wade piliwelai lassanai. Ubata pin
2. Delay circuit dekak genawa. Ekak wadeta gaththa. Anith eka gettuwe bell ekata damma. Dan eka thathpara thunak obagena hitiyoth witharai wadinne. Danna un danagaththahama athi. Salles karayange mala wade iwarai. Ahawal wade wath paduwe karaganna ba gattuwe bell eka ekka...Ubalath dapalla![]()

වැඩේ වුනානම් එච්චරයි.
එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ......
2004 ඉදන් පාවිච්චිය......
![]()

ලේලන්ඩ් වල හොද කියන අතරම වෙළඳ දැන්වීමක් වගේ එෆ් බී 15 කියයි....![]()

කිරියේ රිවීව් එක දැකලා මානසිකව වැටිලා දනිස්සත් තුවාල උනා.....!!!
![]()

Thanks මල්ලි කට්ට දැම්මට
පරණ කොයිල්ස්ප්‍රින් එක ගලව ගත්ත විදිහනම් මරු...
එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ......
2004 ඉදන් පාවිච්චිය......
![]()
ඇයි මාමේ එන්ජිමම ගැලෙව්වේ මම.... ඒ පාර කූලන්ට්ද අරවද මේවද ඔක්කොම මාරු කරලා හැදුවා....
දැන් තියෙනවා තව වැඩ ටිකක්.... ආ හිටු මාමේ..... මම ෆොටෝ කෑලි ටිකක් ඇල්ලුවා..... දාන්නම් අප් කරලා....
![]()

රත්තරං;21160599 said:ඇයි ඇන්ජිම ගැලෙව්වේ?![]()

එල එල. මට හිතුන ඕක හදන එකක් නෑ කියල.වැඩේ වුනානම් එච්චරයි.
![]()

coil spirng gihin kiyala identify karaganne kohomada????
oya yaka ola aththatana gan wathure damma. Engima rod adawela thama nawathila thibbe.![]()

රත්තරං;21160633 said:ගේට්ටුවේ බෙල් එකක් තියෙනවනම් දාපන් ඩිලේ සර්කිට් එකක්...
මේ අරක. ඩොලර් 2.36යි
![]()

මේ මොකද්ද බං. මම ගෙනාවා ඔය වගේ ආර්ඩුයිනෝ රිලේ එකක්.![]()

රත්තරං;21160633 said:ගේට්ටුවේ බෙල් එකක් තියෙනවනම් දාපන් ඩිලේ සර්කිට් එකක්...
මේ අරක. ඩොලර් 2.36යි
![]()
oya ganen 3n 1k withara yanne hadagannawanam. Ape swich ekak dala thiyenne. Kelinma off karala danawa.