තැන්කු මචෝ.........උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමාාාාාාාාාාා

තැන්කු මචෝ.........උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමාාාාාාාාාාා
bump
bump
thanks draga![]()


"හත් පණ" දුන්නට ස්තූතියි!
ජාතික රූපවාහිනියෙ ගිය පැරණි එක හොයාගන්න නැද්ද?![]()
meka mula idalama bagena awa watina songs albums deela thiyenawa
dragon- fighter ayyata godak thanks time aka aragena mewa upload karala share karagannawata


"හත් පණ" දුන්නට ස්තූතියි!
ජාතික රූපවාහිනියෙ ගිය පැරණි එක හොයාගන්න නැද්ද?![]()


ඔව් බන් පට්ට busy වෙලා office එකේ වැඩත් එක්ක. එලකිරි ආවත් මේකට විතරක් ගොඩ වෙලා ඔලුව දාල යනවා. උඹලව අමතක කරන්න බෑ .
මුකුත් කියලා යන්නවත් වෙලාවක් නෑ.. 

කාලෙකින් ඇවිත් මට උදව්වකුත් කරා![]()


පැය 7ක් විතර ගියා බලල ඉවර කරන්න..

උඹ, අම්ම, තාත්ත හොද පිනක් කරල තියනව මචන්. ඒකයි උඹලට ඒ බස් එක මග ඇරුනෙ මචන්.
හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ මචන්. කවදහරි කොහෙදි හරි කරන දේ තමන්ට ලැබෙනව මචන්.![]()

මුලින් ඇවිත් කැමති තැනින් ඉඳ ගත්තට පස්සේ ආයේ නැගිටලා වෙන තැනකට යන්න කවුරුත් කැමති නෑනේ.. අනික ඉස්සර පැය 15ක් විතර යනවලු අම්පාරට යන්න.. ඉතින් අම්මලා කියලා කමක් නෑ ඊලඟ එකේම එන්නම් කියලා..
ඒකනම් පුදුම වෙලාවක්.. නැගලා ඉඳ ගන්නත් ගිහින් තමයි ආයේ බැහැල ඇවිත් තියෙන්නේ..
හොරා පොලිස් බෑවෝ..
ඒකනම් ඊයෙම බැලුවා ඔෆිස් එකේ වැඩ කරන ගමන්..පැය 7ක් විතර ගියා බලල ඉවර කරන්න..
අද හත්පණ ගන්න ඕනේ.. අර රණවිරු සීඩී එකේ හින්දි තනු සෙට් එක ඔයා ගාව නැද්ද..?

හප්පේ ඔව්..
අම්මලා තාමත් ඕක මතක් කරන්නේ හෙන බයෙන් වගේ.. මතක හැටියට කොන්දා ලඟ හිටිය කපල් එකකට කියලා ඉඩ අරන් දෙන්න හදලා තියෙනවලු..මුලින් ඇවිත් කැමති තැනින් ඉඳ ගත්තට පස්සේ ආයේ නැගිටලා වෙන තැනකට යන්න කවුරුත් කැමති නෑනේ.. අනික ඉස්සර පැය 15ක් විතර යනවලු අම්පාරට යන්න.. ඉතින් අම්මලා කියලා කමක් නෑ ඊලඟ එකේම එන්නම් කියලා..
ඒකනම් පුදුම වෙලාවක්.. නැගලා ඉඳ ගන්නත් ගිහින් තමයි ආයේ බැහැල ඇවිත් තියෙන්නේ..





