Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    "හත් පණ" දුන්නට ස්තූතියි! :cool:
    ජාතික රූපවාහිනියෙ ගිය පැරණි එක හොයාගන්න නැද්ද? :confused:
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    meka mula idalama bagena awa watina songs albums deela thiyenawa
    dragon- fighter ayyata godak thanks time aka aragena mewa upload karala share karagannawata
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    "හත් පණ" දුන්නට ස්තූතියි! :cool:
    ජාතික රූපවාහිනියෙ ගිය පැරණි එක හොයාගන්න නැද්ද? :confused:

    meka mula idalama bagena awa watina songs albums deela thiyenawa
    dragon- fighter ayyata godak thanks time aka aragena mewa upload karala share karagannawata

    welcome mallila :):cool:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,068
    113
    Panadura

    11.gif
    11.gif
    11.gif

    Thank's මචං
    REP++++++
     
    • Like
    Reactions: dragon-fighter

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් බන් පට්ට busy වෙලා office එකේ වැඩත් එක්ක. එලකිරි ආවත් මේකට විතරක් ගොඩ වෙලා ඔලුව දාල යනවා. උඹලව අමතක කරන්න බෑ .

    මේ දවස් ටීකේම මමත් එහෙම තමයි..:( මුකුත් කියලා යන්නවත් වෙලාවක් නෑ.. :dull:
    නිකන් පුරුද්දට වගේ පොඩ්ඩක් ඔලුව දාලා යනව ඉතින්..:baffled:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොරා පොලිස් බෑවෝ..:cool:
    ඒකනම් ඊයෙම බැලුවා ඔෆිස් එකේ වැඩ කරන ගමන්..:P පැය 7ක් විතර ගියා බලල ඉවර කරන්න..:dull:

    අද හත්පණ ගන්න ඕනේ.. අර රණවිරු සීඩී එකේ හින්දි තනු සෙට් එක ඔයා ගාව නැද්ද..?:)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උඹ, අම්ම, තාත්ත හොද පිනක් කරල තියනව මචන්. ඒකයි උඹලට ඒ බස් එක මග ඇරුනෙ මචන්. :)
    හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ මචන්. කවදහරි කොහෙදි හරි කරන දේ තමන්ට ලැබෙනව මචන්.:yes::yes:

    හප්පේ ඔව්..:)
    අම්මලා තාමත් ඕක මතක් කරන්නේ හෙන බයෙන් වගේ.. මතක හැටියට කොන්දා ලඟ හිටිය කපල් එකකට කියලා ඉඩ අරන් දෙන්න හදලා තියෙනවලු..:dull: මුලින් ඇවිත් කැමති තැනින් ඉඳ ගත්තට පස්සේ ආයේ නැගිටලා වෙන තැනකට යන්න කවුරුත් කැමති නෑනේ.. අනික ඉස්සර පැය 15ක් විතර යනවලු අම්පාරට යන්න.. ඉතින් අම්මලා කියලා කමක් නෑ ඊලඟ එකේම එන්නම් කියලා..:) ඒකනම් පුදුම වෙලාවක්.. නැගලා ඉඳ ගන්නත් ගිහින් තමයි ආයේ බැහැල ඇවිත් තියෙන්නේ..:baffled:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හොරා පොලිස් බෑවෝ..:cool:
    ඒකනම් ඊයෙම බැලුවා ඔෆිස් එකේ වැඩ කරන ගමන්..:P පැය 7ක් විතර ගියා බලල ඉවර කරන්න..:dull:

    අද හත්පණ ගන්න ඕනේ.. අර රණවිරු සීඩී එකේ හින්දි තනු සෙට් එක ඔයා ගාව නැද්ද..?:)

    හින්දි තනු කිව්වෙ? :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හප්පේ ඔව්..:)
    අම්මලා තාමත් ඕක මතක් කරන්නේ හෙන බයෙන් වගේ.. මතක හැටියට කොන්දා ලඟ හිටිය කපල් එකකට කියලා ඉඩ අරන් දෙන්න හදලා තියෙනවලු..:dull: මුලින් ඇවිත් කැමති තැනින් ඉඳ ගත්තට පස්සේ ආයේ නැගිටලා වෙන තැනකට යන්න කවුරුත් කැමති නෑනේ.. අනික ඉස්සර පැය 15ක් විතර යනවලු අම්පාරට යන්න.. ඉතින් අම්මලා කියලා කමක් නෑ ඊලඟ එකේම එන්නම් කියලා..:) ඒකනම් පුදුම වෙලාවක්.. නැගලා ඉඳ ගන්නත් ගිහින් තමයි ආයේ බැහැල ඇවිත් තියෙන්නේ..:baffled:

    :dull::dull::shocked::shocked::shocked::sorry: