|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ow but Warner,Maxwell,Smith,Head (ada gahapu set ekama) SL T20 ekata gahanne na India tour eka nisa. Marsh, Khawaja ehemath na. habai eeta hariyanne dan team eke nathi Lynn,Finch,Bailey ehema enawa. ea tikama athi habai ape unta. :baffled:

    අපෝ ඒ ඇති බන් :dull::dull: තව බිග් බෑෂ් එකේ ගහපු සුපිරි form එකේ ඉන්න දෙකක් තුනක් දායි :sorry::sorry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අද මැච් එකට බැටින් පිච් එකක් දෙනවලු නේද ලංකාවටත් පොඩි චාන්ස් එකක් දෙන්න ඕන නිසා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,239
    20,560
    113
    Panadura
    :sorry: :sorry: :sorry:
    කස්ටිය තාම මැච් බලනවද?
    අපි නම් මැච් බලන එක නවත්තලම දැම්මා...