මටහ් මේහ් පොඩි ජපන් ගැටලුවක් දැන ගන්න ඕන
අපෙ කුලන්ට් වල temperature එක සෙන්ස් කරගන්න තියෙන thermal sensor එක මෙන්න මෙහෙම එකක්
![]()
ටෙස්ට් කොරලනම් බැලුව heat එක වැඩි වෙද්දි resistance එක අඩු වෙනවඒ කියන්නෙ NTC thermistor එකක්ද නේද ?
මේකෙන් ගන්න reading එහෙමත් linear නැද්ද අර RPM මීටර් එකේ වගේ ? එහෙම ඇහුවෙ temperature gauge එකේ මෙන්න මේහ් ගැප් දෙක වෙනස් හින්දlinear නැති හින්ද ඒ error එක මග අරවගන්නද ඔහොම gauge එක සලකුණු කරල තියෙන්නෙ ?
![]()
තෑන්ක්ස් බ්‍රෝ

"

....මටහ් මේහ් පොඩි ජපන් ගැටලුවක් දැන ගන්න ඕන
අපෙ කුලන්ට් වල temperature එක සෙන්ස් කරගන්න තියෙන thermal sensor එක මෙන්න මෙහෙම එකක්
![]()
ටෙස්ට් කොරලනම් බැලුව heat එක වැඩි වෙද්දි resistance එක අඩු වෙනවඒ කියන්නෙ NTC thermistor එකක්ද නේද ?
මේකෙන් ගන්න reading එහෙමත් linear නැද්ද අර RPM මීටර් එකේ වගේ ? එහෙම ඇහුවෙ temperature gauge එකේ මෙන්න මේහ් ගැප් දෙක වෙනස් හින්දlinear නැති හින්ද ඒ error එක මග අරවගන්නද ඔහොම gauge එක සලකුණු කරල තියෙන්නෙ ?
![]()
තෑන්ක්ස් බ්‍රෝ
Hid danawanam mokada Hoda.හොඳමම දේනම් මචෝ ස්ටේටර් එකේ කොයිල් එක අලුතෙන් ඔතන එක Full DC වෙන්න. නැත්නම් කරල බලන්න දෙයක් විදියට බැට්‍රියෙන් ඩිරෙක්ට් ලයින් එකක් දෙන්න හෙඩ් ලයිට් එකට රිලේ එකක් හරහ. එහෙම දුවද්දි බැට්‍රිය බහින්නෙ නැත්නම් අවුලක් වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. බැට්‍රි චාජින් ලයින් එක ප්‍රමාණවත්නම් අවුලක් නෑ. නැත්නම් අලුතින් ඔතල ගැලපෙන රෙක්ටිෆයර් එකක් දාගන්න. ඒ එක්කම පොඩ්ඩක් බලන්න ඕකෙ CDI එකට වෙනම වයින්ඩින් එකක් එනව නේද කියල.
එල මචන් වැලමල්ලි ඉත්තරදීලammata uduu..ara terrya kivva wagee... "Muu yakooo....???"okata machan Electrical waddek uttara dei... mamat eheta meheta hitala baluwa enne naha metareta..."Harinduwa thamaa electrical specialist..."uttare mamat balaagena innavaa...
....

තෑන්ක්ස් මචන්ටෙම්පරේචර් සෙන්සරෙත් 100%ක්ම ලීනියර් නැතුව ඇති බන්. ඕව කොහොමත් ටිකක් මේ වගේ.
![]()
ඒ විතරක් නෙමේ ඔය කටුත් ගොඩක් වෙලාවට 100%ක් ලීනියර් නෑ. මැදට වෙන සර්කිට් දාන්නෙත් නැති නිසා ඉතින් වෙන්සක් ආවත් ඒකට කරෙක්ෂන් එකක් කරල හරිගාන පෙන්නන හදල ඇති කියල හිතනව.

චාර්ට් එකෙන් සරලවම වැඩේ තේරුනා 
කට්ටෙ සීන් එකත් දැනන් උන්නෑ 

එල මචන් වැලමල්ලි ඉත්තරදීල
තෑන්ක්ස් මචන්චාර්ට් එකෙන් සරලවම වැඩේ තේරුනා
කට්ටෙ සීන් එකත් දැනන් උන්නෑ
![]()

ado dragon malli! kohomada umbe AL results?? ahannath bari unane ithin sorry ah![]()

aaa
Bt z eka මදි
එ්කෙන් වුනේ
1.management යන එක හබක් වීම
2.car dream එක බාගෙට හබක් වීම(කලින් ලක්ෂ 20ක් තිබ්බ budget එක 10ක් වීම)
මම කරේ
1.recorrection දැමීම
2.ලක්ෂ 20ට 110, fb 15 නැති නිසා ලක්ෂ 10 අවට කාර් සෙවීම පටන් ගැනීම
My life Sucks
කොහෙන්ද උඹ උ.පෙ කලේ?කොළඹද? 600ක් මැනේජ්මන්ට් ගන්නවනේ බන්.කෝකටත් මැනේජ්මන්ට් ඉල්ලලා ඇප්ලිකේශන් දාහන්.බෝට්ටුවක් වත් ආවොත්.
උඹ ජපුරේ යන්න බලාගෙනමද ඉන්නේ?වෙන කැම්පස් එකකවත් මැනේජ්මන්ට් කරන්න බැරිද?
ලක්ශ 10 කට FB 13, Grand civic, Carina AT 170 ,Mazda Astina,Mazda familia වගේ ඒවා ගන්න පුලුවන්.
Management නම් කොහෙ අාවත් යන මට්ටමක ඉන්නෙ
එ් car සම්බන්ධයෙන් තියෙන Thread එකක් තියනවනම් link දීපන්කො
Mama kiyapuwa gena nam thred nethuwa ethi.
car gena wena thred wagayak thibuna.e tika hoyala heta udema dannam.

+++++++++++
lankawe okkoma uni wala management degrees walata colombo walin ganne 600 kylda kynne?
600 pannuwa gaman no management degree in sri lanka ?
A/L results![]()