ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජෙනුයින් 1000cc රෙජිස්ටර් Fireblade එකක් 7lkh වලට පාඩුද මිට්ටනේ ? ඒ ගනන්ද බන් ඕව යන්නෙ ? බයික් එකනම් හොදයි වගේ. ඒත් ඕවගෙ කෑලි නැතිව ඇති නේද බන් ? :rolleyes::rolleyes: හිතනම් ගියා බාන්ඩෙට :yes::yes: ක්ලච් එක එහෙම හයිඩ්‍රොලික් :cool::cool: බටර් වගේ බන් :love::love: 12kmpl ලු කරන්නෙ :sorry::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජෙනුයින් 1000cc රෙජිස්ටර් Fireblade එකක් 7lkh වලට පාඩුද මිට්ටනේ ? ඒ ගනන්ද බන් ඕව යන්නෙ ? බයික් එකනම් හොදයි වගේ. ඒත් ඕවගෙ කෑලි නැතිව ඇති නේද බන් ? :rolleyes::rolleyes: හිතනම් ගියා බාන්ඩෙට :yes::yes: ක්ලච් එක එහෙම හයිඩ්‍රොලික් :cool::cool: බටර් වගේ බන් :love::love: 12kmpl ලු කරන්නෙ :sorry::sorry:

    :dull::dull::dull::dull::eek::eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජෙනුයින් 1000cc රෙජිස්ටර් Fireblade එකක් 7lkh වලට පාඩුද මිට්ටනේ ? ඒ ගනන්ද බන් ඕව යන්නෙ ? බයික් එකනම් හොදයි වගේ. ඒත් ඕවගෙ කෑලි නැතිව ඇති නේද බන් ? :rolleyes::rolleyes: හිතනම් ගියා බාන්ඩෙට :yes::yes: ක්ලච් එක එහෙම හයිඩ්‍රොලික් :cool::cool: බටර් වගේ බන් :love::love: 12kmpl ලු කරන්නෙ :sorry::sorry:

    කාර් එකක් ගනින් බන්.ඔය වගේ වාහන සිංහලුන්ට හරියන්නේ නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාර් එකක් ගනින් බන්.ඔය වගේ වාහන සිංහලුන්ට හරියන්නේ නෑ

    උබ කියන එකෙත් ඇත්තක් තියෙනව කෑලි බෑලි එහෙම අඩු ඇති හොයාගන්න අනිවර්යෙන් :dull: බාන්ඩෙනම් හොදට තිබ්බ :) mod කරල අනන් මනන් මුකුත් නෑ වැඩිය. Fireblade සෙට් එකේ under seat exhaust ආව එකක්. කන් දෙකත් වැහෙන්නම හොදට හෙල්මට් එක දාන් මිසක් නිකන්නම් ඉන්න අමරුයි ස්ටාර්ට් කලහම බයික් එක ලග :rofl: ඔය යට දාල තියෙන එකම තමා :yes: ඕවගෙ EFI system වල එහෙම error එන්න ගන්නවද දන්නෑ නේද එක එක හේතු හින්ද :nerd: අනික් ඒවනම් මොකක් හරි කොරගන්න පුලුවන්. ප්‍රධානම දේ ජෙනුයින් 1000CC reg කරපු එකක්. වැඩිකල් තියෙන්නෙනම් නැතිවෙයි දැනටමත් උස්සල ඇති :dull:

    digiads_motorbike_ads_152330_1.jpg

    147065@honda-cbr1000rr-fire.jpg

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳමම දේනම් මචෝ ස්ටේටර් එකේ කොයිල් එක අලුතෙන් ඔතන එක Full DC වෙන්න. නැත්නම් කරල බලන්න දෙයක් විදියට බැට්‍රියෙන් ඩිරෙක්ට් ලයින් එකක් දෙන්න හෙඩ් ලයිට් එකට රිලේ එකක් හරහ. එහෙම දුවද්දි බැට්‍රිය බහින්නෙ නැත්නම් අවුලක් වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. බැට්‍රි චාජින් ලයින් එක ප්‍රමාණවත්නම් අවුලක් නෑ. නැත්නම් අලුතින් ඔතල ගැලපෙන රෙක්ටිෆයර් එකක් දාගන්න. ඒ එක්කම පොඩ්ඩක් බලන්න ඕකෙ CDI එකට වෙනම වයින්ඩින් එකක් එනව නේද කියල.

    Machan battery eken headlights walata supply denna ba. Battery eka madi ekata. Headlamps walata ena line eka dc karanna puluwan wei. Eth hodama wade thama ubakiwwa wage stator eka apahu othala daana eka.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ජෙනුයින් 1000cc රෙජිස්ටර් Fireblade එකක් 7lkh වලට පාඩුද මිට්ටනේ ? ඒ ගනන්ද බන් ඕව යන්නෙ ? බයික් එකනම් හොදයි වගේ. ඒත් ඕවගෙ කෑලි නැතිව ඇති නේද බන් ? :rolleyes::rolleyes: හිතනම් ගියා බාන්ඩෙට :yes::yes: ක්ලච් එක එහෙම හයිඩ්‍රොලික් :cool::cool: බටර් වගේ බන් :love::love: 12kmpl ලු කරන්නෙ :sorry::sorry:

    machan owayi adayam balapathra renew karana kota case enne nadda? 250cc walata wadi ewa pare padinna denne na neda?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan owayi adayam balapathra renew karana kota case enne nadda? 250cc walata wadi ewa pare padinna denne na neda?

    නෑ මචන් මේ බයික් ජෙනුයින් 1000CC රෙජිස්ටර් කරපු ඒව කලින්. කලින් ආණ්ඩුව කාලෙ අර දුන්නෙ ඕව රෙජිස්ටර් කරගන්න කාලයක් :yes: අන්න ඒ කාලෙ කරපු ඒව ඔය :yes: පාරෙ යන්න ප්‍රශ්නයක් නෑ :) මතක විදිහට පොඩි පොඩි නීති ටිකක් තියෙනව. ඒ ඇරෙන්න අවුලක් නෑ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ට්‍රැකර් එකක් බලන්න ගියා.
    ඒක හරි යන්නෑ වගේ :sorry: ගමටම සද්දයි ස්ටාට් කලාම. සයිලන්සරේ කාලා :eek:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නෑ මචන් මේ බයික් ජෙනුයින් 1000CC රෙජිස්ටර් කරපු ඒව කලින්. කලින් ආණ්ඩුව කාලෙ අර දුන්නෙ ඕව රෙජිස්ටර් කරගන්න කාලයක් :yes: අන්න ඒ කාලෙ කරපු ඒව ඔය :yes: පාරෙ යන්න ප්‍රශ්නයක් නෑ :) මතක විදිහට පොඩි පොඩි නීති ටිකක් තියෙනව. ඒ ඇරෙන්න අවුලක් නෑ :)

    oke year eka mokakda..?? machan original registration ekka 1000cc CBR ekak 2004 wage uda nam malaaata 7 kata laben naha.... aduma 12/= vat wenna ona.. umba andurana bike eka maintain karanna baruwa dena ekekgeda..???

    anika 1000cc EFI aniwaa 15Km/l vat karanna ona...

    CBR wala 1000cc evaye carb nam danna widiyata lankave naha... carb ekak nam oya wage tamai petrol.. parana carb R1 ehema e ganan...

    ovva gannava nam joliyata padinna vitaramai lankave puluwan... traffick wala supiri heat ekak bodykit eka assen kakulata gahanna... eka digata yanna pamanai ova lankavata hariyanne.... umba aaasama nam try karanna (habai gaana nam hena aul ledakda dan naha..) e arenna daily duwanna wage nam heeena mawanna epaaa....!!!:):)

    jaya wevaaa...!!!!
     
    එන්ජිමටවත් මොකක් හරි පෝරියල් එකක් සෙට් වේගන එනවද දන්නෑ :oo::oo:heat radiation සීන් එකනම් ඉතින් 250යෙ ඉන්දලම තියෙනව තමා :dull::dull:

    ඒත් ඉතින් ඕවගෙ කූරු ගාන්නනම් දේවල් ගොඩක් ඇති හැබැයි

    cover256x256-aabfa2cc78ce4b55a2c76df99207825c.jpg

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෑ මචන් මේ බයික් ජෙනුයින් 1000CC රෙජිස්ටර් කරපු ඒව කලින්. කලින් ආණ්ඩුව කාලෙ අර දුන්නෙ ඕව රෙජිස්ටර් කරගන්න කාලයක් :yes: අන්න ඒ කාලෙ කරපු ඒව ඔය :yes: පාරෙ යන්න ප්‍රශ්නයක් නෑ :) මතක විදිහට පොඩි පොඩි නීති ටිකක් තියෙනව. ඒ ඇරෙන්න අවුලක් නෑ :)
    Na ban policiyen allanawa. Ewa track witharai padinna puluwan, pare geniyanna ona lorrye patawan.
    Giya anduwa kale allewe nathath dan allnawa. R6 ekak wath hoyanna naha dan pare, horen duwana ekek arenna.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Na ban policiyen allanawa. Ewa track witharai padinna puluwan, pare geniyanna ona lorrye patawan.
    Giya anduwa kale allewe nathath dan allnawa. R6 ekak wath hoyanna naha dan pare, horen duwana ekek arenna.

    ආ ඒකටත් කෙලලද :dull::dull: එහෙනම් ඕව විකුණගන්න අමාරු ඇති :dull::dull:

    1sin2q.jpg

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    oke year eka mokakda..?? machan original registration ekka 1000cc CBR ekak 2004 wage uda nam malaaata 7 kata laben naha.... aduma 12/= vat wenna ona.. umba andurana bike eka maintain karanna baruwa dena ekekgeda..???

    anika 1000cc EFI aniwaa 15Km/l vat karanna ona...

    CBR wala 1000cc evaye carb nam danna widiyata lankave naha... carb ekak nam oya wage tamai petrol.. parana carb R1 ehema e ganan...

    ovva gannava nam joliyata padinna vitaramai lankave puluwan... traffick wala supiri heat ekak bodykit eka assen kakulata gahanna... eka digata yanna pamanai ova lankavata hariyanne.... umba aaasama nam try karanna (habai gaana nam hena aul ledakda dan naha..) e arenna daily duwanna wage nam heeena mawanna epaaa....!!!:):)

    jaya wevaaa...!!!!

    trail valath traffic eke set vunama hodi one na rasne gahanava kakulata