බෑ බෑ මට දාන්න බෑ...
එව්වොත් බලල ආපහු එවන්නම්.![]()

මක්කොරන්න
එවන්නම්කෝ..බෑ බෑ මට දාන්න බෑ...
එව්වොත් බලල ආපහු එවන්නම්.![]()

මක්කොරන්න
එවන්නම්කෝ..කට්ටක් සෙට් වෙන්න වගේ යන්නේ.... කාර් එකේ ඉස්සරහා පැසෙන්ජර් සයිඩ් එකෙන් සද්දයක් එනවා පොඩි පොඩි ගැටි වලින් යනකොට... පොඩියට ගල් මතු වෙලා තියෙන පාරක යනකොට සද්දෙ හොදටම වැඩී... නිකං ලී පෙට්ටියක් වදින සද්දයක් වගේ...
tire rod ball joint වෙන්න ඕනේ.

ඒවා හොදයි කිව්ව බං... ශොක් මවුන්ට් එක කඩලා ගිහිල්ලද දන්නේ නෑ කිව්වා... ඔක්කොම ගලවන්න වෙනවා...![]()
ත්‍රෙඩ් එක එව්වා මල්ලි. ඕක හදලා ගොඩක් දවස්. ඔයාට විවේක වෙලාවක හිමින් බලන්න.

Same here brother...welawak nee galawanna...බාස් කොල්ලත් කැමැත්තක් නෑ වැඩි .තව දුවන්න පුලුවන් පුලුවන් කියනවා ....වෙන තැනකට දාන්න බයයි..උන් මජර් ගානවා වාහනේ ඇතුලෙත් හැමතැනම ..එපා වෙනවා...කට්ටක් සෙට් වෙන්න වගේ යන්නේ.... කාර් එකේ ඉස්සරහා පැසෙන්ජර් සයිඩ් එකෙන් සද්දයක් එනවා පොඩි පොඩි ගැටි වලින් යනකොට... පොඩියට ගල් මතු වෙලා තියෙන පාරක යනකොට සද්දෙ හොදටම වැඩී... නිකං ලී පෙට්ටියක් වදින සද්දයක් වගේ...
Shock mount thamai case akaඒවා හොදයි කිව්ව බං... ශොක් මවුන්ට් එක කඩලා ගිහිල්ලද දන්නේ නෑ කිව්වා... ඔක්කොම ගලවන්න වෙනවා...![]()
Ara yaka galawanna kemathi nane duwanna thawa kiyanawa...minihata tikak weda wedi mee dawaswala eka wenna athi neeeeශොක් මව්න්ට් එක ගලවන එක ලොකු සීන් එකක් නෙවෙයි. ගැරජ් එකකදි ඕනි නම් විනාඩි 15 ක් යයි.
Epara van hodai kiyannada yanne ???? Nethnam kota ganakata ahu unaneda kdh ekakරත්තරං;21166132 said:KDH පදින එකෙක් ඉන්නවද?
Epara van hodai kiyannada yanne ???? Nethnam kota ganakata ahu unaneda kdh ekak
Ow 201 ta wada 200 hodai kiyala thamai kiwwe..tread akak danna kiriye eun innawa use karanaරත්තරං;21166180 said:
සුපර් ඩීසල් ගගහා ඉන්ජෙක්ටර් හද හදා කොමන් රේල් KHD201 පාවිච්චි කරනවට වඩා TRH200 (petrol) පාවිච්චි කරන එක තර්කානුකූලවනම් ලාබයි. ඕකේ ප්‍රායෝගික පැත්ත දැනගන්නයි ඕනේ
Ow 201 ta wada 200 hodai kiyala thamai kiwwe..tread akak danna kiriye eun innawa use karana


kdh201v දැන් එන්නේ...ඕක ඩුවල් ඒසී නේ...වෑන් නම් කොහොමත් ඩීසල් එක තමයි මාකට්...පැට්‍රල් එකනම් දෙන්න අමාරුයි ..තෙල් පිච්චෙනවා වැඩි ඇති ac එක්ක...ඕකේ ඩ්පීඑෆ් ෆිල්ටර් එක බ්ලොක් වෙනවා ..ඒක නිසා ඒක අයින් කරන එවුනුත් ඉන්නවා...ඕකේ පැසෙන්ජර් කරනවනම් සුපර් ජිඑල් එකක් ගනින්..මමත් මේ අවුරුද්දේ වත් එකක් ගන්න ඉන්නේ...රීකන්ඩිෂන් ජැපනීස් එක තමා ගොඩක්ම තීන්නේ...ගනන් දන්නේ නෑ මම ටොයෝටා ලන්කා එකේනම්...toyota lanka model aka genath mama danne nee..eke super diesal gahanna ona nedda danne nethaරත්තරං;21166259 said:
එහෙම මගුලක් නෙමේ යකූ ඇහුවේ..
KDH 2XX කියන්නේ- රීකන්ඩිශන් ඩීසල්
TRH XXX කියන්නේ - පෙට්‍රෝල්
LH XXX කියන්නේ - ටොයොට ලංකා එකෙන් ගෙන්නන බ්‍රෑන්ඩ් නිව් එක
පෙට්‍රල් එකද හොද නැත්නම් අර සුපර් ඩීසල් ගහන ඉලව්වද හොද කියල ඇහුවේ. ඒවා ලෙඩ දෙනවා ඉවරයක් නෑනේ
රත්තරං;21166259 said:
එහෙම මගුලක් නෙමේ යකූ ඇහුවේ..
KDH 2XX කියන්නේ- රීකන්ඩිශන් ඩීසල්
TRH XXX කියන්නේ - පෙට්‍රෝල්
LH XXX කියන්නේ - ටොයොට ලංකා එකෙන් ගෙන්නන බ්‍රෑන්ඩ් නිව් එක
පෙට්‍රල් එකද හොද නැත්නම් අර සුපර් ඩීසල් ගහන ඉලව්වද හොද කියල ඇහුවේ. ඒවා ලෙඩ දෙනවා ඉවරයක් නෑනේ

A ahemada???tourismnam godak mehe karanne diesal aka thamai...gedara pqwichchiyata TRH aulak nethuwetiගෙදර පාවිච්චියට නම් TRH එකක් ගනින්... කියන තරං යකා කළු නෑ... කාර් එකක් වගේ... පෙට්‍රලුත් කට්ටිය හිතන තරං නරක නෑ බන්...
අපේ සෙට් එක ගාල්ලේ ගියා... වෑන් දෙකයි.. TRH 1යි (2015, 6 speed Auto) , ...
ශොක් මව්න්ට් එක ගලවන එක ලොකු සීන් එකක් නෙවෙයි. ගැරජ් එකකදි ඕනි නම් විනාඩි 15 ක් යයි.

Same here brother...welawak nee galawanna...බාස් කොල්ලත් කැමැත්තක් නෑ වැඩි .තව දුවන්න පුලුවන් පුලුවන් කියනවා ....වෙන තැනකට දාන්න බයයි..උන් මජර් ගානවා වාහනේ ඇතුලෙත් හැමතැනම ..එපා වෙනවා...
Shock mount thamai case aka