වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පෙට්‍රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි... :( :( :( :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙට්‍රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි... :( :( :( :(

    ආයිත් අහලා. මේ අදත් එකෙක්ගේ පස්සෙන් සෑහෙන්න දුරක් ආවා :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙට්‍රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි... :( :( :( :(

    පාරේ බල්ලෙක් නැති උනත් 40 ට යන්නේ ගොඩක් උන්... අපි පැසෝ කට්ටෙන් උන්ව ඉස්සර කරන් යනවා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයිත් අහලා. මේ අදත් එකෙක්ගේ පස්සෙන් සෑහෙන්න දුරක් ආවා :dull:

    GP5 එකක් පුදුම වදයක් දුන්නා ගිය සිකුරාදා... ගෝල්ෆේස් ඉදන් ලිබර්ටි එනකන් ඌ ගාට ගාට මැද්දෙන් තියන් ආවා... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    GP5 එකක් පුදුම වදයක් දුන්නා ගිය සිකුරාදා... ගෝල්ෆේස් ඉදන් ලිබර්ටි එනකන් ඌ ගාට ගාට මැද්දෙන් තියන් ආවා... :dull:

    :dull::dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආයිත් අහලා. මේ අදත් එකෙක්ගේ පස්සෙන් සෑහෙන්න දුරක් ආවා :dull:

    බයික් එකේ විනාඩි 3 ගමන ඊයේ Prius එකක් පස්සෙන් විනාඩි 18ක් තිස්සේ ආව...
    සංසාරේ කලකිරුණා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙට්‍රෝල් ලීටරයක් ඉතුරු කරගන්න Hybrid කාරයෝ මැරෙන හැටි දැක්කම අපේ ජීවිත මොන ජීවිතද හිතෙනවා ඕයි... :( :( :( :(

    ඇයි හයිවේ එකේ වීදුරු පාත්කරන් කොටන ලීෆ්.:baffled:
     
    • Like
    Reactions: shaminda peiris

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දැන් ටිකකට කලින් මගෙ ඉස්සරහ කොඳට ටයි කෝට් දාගත්තු මහත්තයෙක් මීහරකෙක් වගේ පාරට දැම්ම බයික් එකක ඉස්සරහට.:growl::growl::growl::growl: නූලෙන් බේරුනේ බයික් කාරය. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දැන් ටිකකට කලින් මගෙ ඉස්සරහ කොඳට ටයි කෝට් දාගත්තු මහත්තයෙක් මීහරකෙක් වගේ පාරට දැම්ම බයික් එකක ඉස්සරහට.:growl::growl::growl::growl: නූලෙන් බේරුනේ බයික් කාරය. :dull:
    :growl::growl: කෝට් එක ඔළුව වටේ ඔතලා ගහන්ඩ ඕනෙ ඕකුන්ට නං.. :frown:
     
    • Like
    Reactions: shaminda peiris

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දැන් ටිකකට කලින් මගෙ ඉස්සරහ කොඳට ටයි කෝට් දාගත්තු මහත්තයෙක් මීහරකෙක් වගේ පාරට දැම්ම බයික් එකක ඉස්සරහට.:growl::growl::growl::growl: නූලෙන් බේරුනේ බයික් කාරය. :dull:

    මම වාහනේ අතට ගත්තම බයම ඔය බයික් කාරයන්ට :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අදාළ නැති එකක්...
    ඒත් අද අහම්බෙන් තමා දැක්කේ මේකේ කසුන්ගේ කවර් එකක් තියෙනවා කියලා...

    එකසැරයක් දැක්කා. කස්සා කියන විදිහට ඕක බොක්කටම වදිනවා. :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි හයිවේ එකේ වීදුරු පාත්කරන් කොටන ලීෆ්.:baffled:

    අනේ මන්ද බන්... මං මේ කල්පනා කරේ මුන් මේ ඉතුරු කරන සල්ලි වලින් කොච්චර වැඩ කරගන්නවද ඇති කියලා...
    යකෝ මගේ එක බයික් එකක් 12යි කරන්නේ... :P :P :P :P අනික අමාරුවෙන් 24ක් විතර කරනවා . . .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද බන්... මං මේ කල්පනා කරේ මුන් මේ ඉතුරු කරන සල්ලි වලින් කොච්චර වැඩ කරගන්නවද ඇති කියලා...
    යකෝ මගේ එක බයික් එකක් 12යි කරන්නේ... :P :P :P :P අනික අමාරුවෙන් 24ක් විතර කරනවා . . .

    :(:(
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    kdh201v දැන් එන්නේ...ඕක ඩුවල් ඒසී නේ...වෑන් නම් කොහොමත් ඩීසල් එක තමයි මාකට්...පැට්‍රල් එකනම් දෙන්න අමාරුයි ..තෙල් පිච්චෙනවා වැඩි ඇති ac එක්ක...ඕකේ ඩ්පීඑෆ් ෆිල්ටර් එක බ්ලොක් වෙනවා ..ඒක නිසා ඒක අයින් කරන එවුනුත් ඉන්නවා...ඕකේ පැසෙන්ජර් කරනවනම් සුපර් ජිඑල් එකක් ගනින්..මමත් මේ අවුරුද්දේ වත් එකක් ගන්න ඉන්නේ...රීකන්ඩිෂන් ජැපනීස් එක තමා ගොඩක්ම තීන්නේ...ගනන් දන්නේ නෑ මම ටොයෝටා ලන්කා එකේනම්...toyota lanka model aka genath mama danne nee..eke super diesal gahanna ona nedda danne netha

    බ්‍රෑඩ්න් නිව් එන එක ඩොල්ෆින් එකේ ඇන්ජිම.. ආයේ ඉතින් පොල් තෙල් දාලා හරි දිව්වහැකි

    කෝස්ටර්ම් බස් එකෙත් රීකන්ඩිශන් එක කොමන් රේල් බයිල ගොඩයි. බ්‍රෑඩ්න් නිව් එකේ එන්නේ ලෑන්ඩ් කෲසර් 100 එකේ ආව ඇන්ජිම. ආයේ එලවලු තෙල් උනත් පත්තු වෙනව. තල තෙල් අබ තෙල් මී තෙල් ගිතෙල් ඕනේ පුකක්..:)
     
    Status
    Not open for further replies.