වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21168365 said:
    මේ සුභ මොහොතේ මම ප්‍රතික්ඥා දෙනවා

    මට හොදම හොදම හොදම හොදම වයි සික්ස්ටියක් හම්බ උනොත් ජීවිත කාලෙම තියාගන්නවා​

    මගෙත් අහිංසක ආසාවක් තියනවා ලක්ෂ 4 ගහන්න.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1000.png
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගෙත් පොඩි හීනයක් තියෙනවා පොඩි කාර් එකක් ගේන්නට. නමුත් අඩුවට නෑ. ඒකයි දුක සීන් එක. අම්මට ගමන් බිමන් වලට දෙන්නට.. කූපර් ගෙඩියක් සෙට් උනා පොතකුත් එක්කලා. 5කට. නමුත් සීන් එක ගැන අදහසක් නැති නිසා අතෑරල දැම්මා.. :( දන්න පින්වතෙක් සීන් එක ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේවත් බලපන්:baffled:

    UuMDv.jpg

    Because no near by available Automobile can cross this road . . .

    යකෝ මවුන්ටන් බයික් එකක්වත් නැති පළාතක එකෙක් නේ කුයිඩ් එක අරන් තියෙන්නේ... :P :P :P
    එතකොට ඒක පට්ට භාණ්ඩයක් වෙන එක සාදාරණයි... :lol: :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Because no near by available Automobile can cross this road . . .

    යකෝ මවුන්ටන් බයික් එකක්වත් නැති පළාතක එකෙක් නේ කුයිඩ් එක අරන් තියෙන්නේ... :P :P :P
    එතකොට ඒක පට්ට භාණ්ඩයක් වෙන එක සාදාරණයි... :lol: :lol: :lol:

    උඹ හිටිය නැති කාලේ පුදුම ආතල් බන් හම්බවුනේ.:(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21168365 said:
    මේ සුභ මොහොතේ මම ප්‍රතික්ඥා දෙනවා

    මට හොදම හොදම හොදම හොදම වයි සික්ස්ටියක් හම්බ උනොත් ජීවිත කාලෙම තියාගන්නවා​

    Mchn u.p.co la dn full face ghnne nlu
    Mata hoda helmet ekak & ganna place ekak kypnko
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    බාදා වෙවී ගමනක් යන්නත් එපා බං. අනිත් එක උඹ ඩිම් එක නැතුව හෙඩ් එකෙන් යන්න ගිහින් නේ :angry::angry: යකු අනිත් උන්ගේ ඇස් කන වෙයි.

    වැඩේ ගොඩ..ලග් නට් එක දැම්මා...රිලේ එකක් පිච්චිලා ඩිම් එකත් ගොඩ....ගත්ත දා ඉදන් කේස් වෙවී තිබ්බ ගියර් බොක්ස් ඔයිල් ලීක් එකත් ගොඩ....ඇක්සල් ඔයිල් සිල් එක දැම්මා...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන්ලා මම මෙතෙන්ට පැමි්ීණියේ පොඩි යෝජනාවක් දාන්න...මහේෂ් රත්තරන්...ටොම් පොලා කියන මෙම්බර්ස්ලා ගත්තාම වාහන ගැන ලොකු දැනුමක් තියන අය බව හැමෝම දන්නවනේ ....ඒ අයත් එක්ක ගද්දි අපි කුරුමිට්නෛ්....ඒ නිසා අපි පොඩ්ඩක් අහන්න මොනව හරි දැම්මාම ඒකටත් පොඩි වෙලාවක් දාලා රිප්ලයි එකක් දාපල්ලා තරහ නැතිව...අපිත් ආසයි ඉගෙන ගන්න:P:P:PSIZE]
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන්ලා මම මෙතෙන්ට පැමි්ීණියේ පොඩි යෝජනාවක් දාන්න...මහේෂ් රත්තරන්...ටොම් පොලා කියන මෙම්බර්ස්ලා ගත්තාම වාහන ගැන ලොකු දැනුමක් තියන අය බව හැමෝම දන්නවනේ ....ඒ අයත් එක්ක ගද්දි අපි කුරුමිට්නෛ්....ඒ නිසා අපි පොඩ්ඩක් අහන්න මොනව හරි දැම්මාම ඒකටත් පොඩි වෙලාවක් දාලා රිප්ලයි එකක් දාපල්ලා තරහ නැතිව...අපිත් ආසයි ඉගෙන ගන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    .

    මොකක්ද මචන් උබ ඇහුවේ??

    පී එම් ගැනනම් කතා කරන්න එපා මචෝ ඉන්බොක්ස් එක පිටකොටුවේ සුමනගේ මෙව්ව එක වගේ.. හිස් වෙච්ච වෙලාවක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නොදෝම කින්......අද මන්නාරමේ යන්න හිතාගේන ඊ්යේ හෙඩ්ලයිට් ඇජෙස් කරන්න ගියා....ටිකක් වෙලා ගියා ඩිම් එක වැඩ නෑ.....අවුලක් නෑ හෙඩ් එක තියේනේ යන ගමන් බලනවා කියලා හිතාගෙන අද උදේ එක පැත්තක ටයරයක් ටිකක් අවුල් වගේ ඒක පිටිපස්සට මාරු කරන්න හැදුවා අල්ලපු ගමන් කඩලා ගියා ලග් නට් එක....ටහිකෙන්න....දැන් ඉතින් ගිහින් හමාරයි රෙද්ද...හැමදාම ඔහෛාමයි...වැගන් r එකක්වත් ගන්න වෙනවා මේ මගුල එක්ක බෑ....ලග් නට් ලගපාත ඇත්තෙත් නෑ...අද ගැරෙජුත් වහලා...

    උබ ගාව මොකක්ද තියෙන වාහනේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මම මෙතෙන්ට පැමි්ීණියේ පොඩි යෝජනාවක් දාන්න...මහේෂ් රත්තරන්...ටොම් පොලා කියන මෙම්බර්ස්ලා ගත්තාම වාහන ගැන ලොකු දැනුමක් තියන අය බව හැමෝම දන්නවනේ ....ඒ අයත් එක්ක ගද්දි අපි කුරුමිට්නෛ්....ඒ නිසා අපි පොඩ්ඩක් අහන්න මොනව හරි දැම්මාම ඒකටත් පොඩි වෙලාවක් දාලා රිප්ලයි එකක් දාපල්ලා තරහ නැතිව...අපිත් ආසයි ඉගෙන ගන්න

    ඔය මහේෂ්,පොලා, රත්තරං, හරිදු නම් එහෙම අය. :yes: මම නම් එහෙම එකෙක් නෙවෙයි :no: දන්න දෙයක් නම් කියලා දෙන්නම් අහන්න තියන දෙයක් අහපං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මහේෂ්,පොලා, රත්තරං, හරිදු නම් එහෙම අය. :yes: මම නම් එහෙම එකෙක් නෙවෙයි :no: දන්න දෙයක් නම් කියලා දෙන්නම් අහන්න තියන දෙයක් අහපං.

    mama koheda deiyane wahana gana ambanaka danne. :no:

    Phone eken badagagena awe.:dull:
     
    Status
    Not open for further replies.