රත්තරං;21168365 said:මේ සුභ මොහොතේ මම ප්‍රතික්ඥා දෙනවා
මට හොදම හොදම හොදම හොදම වයි සික්ස්ටියක් හම්බ උනොත් ජීවිත කාලෙම තියාගන්නවා
මගෙත් අහිංසක ආසාවක් තියනවා ලක්ෂ 4 ගහන්න.

රත්තරං;21168365 said:මේ සුභ මොහොතේ මම ප්‍රතික්ඥා දෙනවා
මට හොදම හොදම හොදම හොදම වයි සික්ස්ටියක් හම්බ උනොත් ජීවිත කාලෙම තියාගන්නවා

දන්න පින්වතෙක් සීන් එක ගැන පොඩ්ඩක් කියල දෙන්නකො

WTF is that?? Power Test ??![]()
![]()
මවුන්ටන් බයික් එකකුත් පැදගෙන ගිහැකිනේ බන් ඒ වතුර ටිකේ...

මේවත් බලපන්
![]()

Because no near by available Automobile can cross this road . . .
යකෝ මවුන්ටන් බයික් එකක්වත් නැති පළාතක එකෙක් නේ කුයිඩ් එක අරන් තියෙන්නේ...![]()
![]()
එතකොට ඒක පට්ට භාණ්ඩයක් වෙන එක සාදාරණයි...![]()
![]()
![]()

රත්තරං;21168365 said:මේ සුභ මොහොතේ මම ප්‍රතික්ඥා දෙනවා
මට හොදම හොදම හොදම හොදම වයි සික්ස්ටියක් හම්බ උනොත් ජීවිත කාලෙම තියාගන්නවා
බාදා වෙවී ගමනක් යන්නත් එපා බං. අනිත් එක උඹ ඩිම් එක නැතුව හෙඩ් එකෙන් යන්න ගිහින් නේයකු අනිත් උන්ගේ ඇස් කන වෙයි.


SIZE].මචන්ලා මම මෙතෙන්ට පැමි්ීණියේ පොඩි යෝජනාවක් දාන්න...මහේෂ් රත්තරන්...ටොම් පොලා කියන මෙම්බර්ස්ලා ගත්තාම වාහන ගැන ලොකු දැනුමක් තියන අය බව හැමෝම දන්නවනේ ....ඒ අයත් එක්ක ගද්දි අපි කුරුමිට්නෛ්....ඒ නිසා අපි පොඩ්ඩක් අහන්න මොනව හරි දැම්මාම ඒකටත් පොඩි වෙලාවක් දාලා රිප්ලයි එකක් දාපල්ලා තරහ නැතිව...අපිත් ආසයි ඉගෙන ගන්න
නොදෝම කින්......අද මන්නාරමේ යන්න හිතාගේන ඊ්යේ හෙඩ්ලයිට් ඇජෙස් කරන්න ගියා....ටිකක් වෙලා ගියා ඩිම් එක වැඩ නෑ.....අවුලක් නෑ හෙඩ් එක තියේනේ යන ගමන් බලනවා කියලා හිතාගෙන අද උදේ එක පැත්තක ටයරයක් ටිකක් අවුල් වගේ ඒක පිටිපස්සට මාරු කරන්න හැදුවා අල්ලපු ගමන් කඩලා ගියා ලග් නට් එක....ටහිකෙන්න....දැන් ඉතින් ගිහින් හමාරයි රෙද්ද...හැමදාම ඔහෛාමයි...වැගන් r එකක්වත් ගන්න වෙනවා මේ මගුල එක්ක බෑ....ලග් නට් ලගපාත ඇත්තෙත් නෑ...අද ගැරෙජුත් වහලා...
මචන්ලා මම මෙතෙන්ට පැමි්ීණියේ පොඩි යෝජනාවක් දාන්න...මහේෂ් රත්තරන්...ටොම් පොලා කියන මෙම්බර්ස්ලා ගත්තාම වාහන ගැන ලොකු දැනුමක් තියන අය බව හැමෝම දන්නවනේ ....ඒ අයත් එක්ක ගද්දි අපි කුරුමිට්නෛ්....ඒ නිසා අපි පොඩ්ඩක් අහන්න මොනව හරි දැම්මාම ඒකටත් පොඩි වෙලාවක් දාලා රිප්ලයි එකක් දාපල්ලා තරහ නැතිව...අපිත් ආසයි ඉගෙන ගන්න
මම නම් එහෙම එකෙක් නෙවෙයි
දන්න දෙයක් නම් කියලා දෙන්නම් අහන්න තියන දෙයක් අහපං.ඔය මහේෂ්,පොලා, රත්තරං, හරිදු නම් එහෙම අය.මම නම් එහෙම එකෙක් නෙවෙයි
දන්න දෙයක් නම් කියලා දෙන්නම් අහන්න තියන දෙයක් අහපං.
